Dongle Help

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මේකයි ප්‍රශ්නේ මම අලුතෙන් Dongle එකක් ගන්න හිතාගෙන ඉන්නවා ඉතින් මට දැනගන්න ඕනි හොඳ ඩොන්ගල් මොනවද කියලයි විශ්වාසයක් ඇතුව ගන්න පුළුවන් තැනකුයි , මිල ගණන් එහෙමයි

    මෙන්න මෙහෙමයි අවශ්‍යතා ටික

    Unlock එකක් වෙන්න ඕනි මොකද මම connection කිහිපයක්ම පාවිච්චි කරනවා
    දැන් 4G තියෙන නිසා 4G Dongle එකක්ම ගන්න තමයි බැලුවේ

    ආ තව දැනගන්න ඕනි Dialog KBB50 එක 4G support කරනවද ? එකටත් අර දෙනවා කියන 4G සිම් එකක් ගන්න ඕනිද ?
     
    Last edited:

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ලංකාවේ බ්‍රෝඩ් බෑන්ඩ් ගැන නම් මගේ කිසිම පැහැදීමක් නැහැ බන්. මට නම් ඔෆිස් එකෙන් දුන්න ඩයලොග් තොන්ගලයක් එක්ක 15 ජී බී ඕන පුකක් කරගන්න කියල. එක නිසා අවුලක් නැහැ.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ලංකාවේ බ්‍රෝඩ් බෑන්ඩ් ගැන නම් මගේ කිසිම පැහැදීමක් නැහැ බන්. මට නම් ඔෆිස් එකෙන් දුන්න ඩයලොග් තොන්ගලයක් එක්ක 15 ජී බී ඕන පුකක් කරගන්න කියල. එක නිසා අවුලක් නැහැ.

    මට ඉතින් මොකා දෙන්නද එහෙම.ඒ නිසා මොකක් හරි ඉලව්වක් ගන්න ඕනි...ඇත්තටම ලංකාවේ බ්‍රෝඩ් බෑන්ඩ් ගැන නම් මගෙත් පහදීමක් නැහැ..
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    අර මචන් ඩයලොග් එකෙන් පටන් ගත්තු අලුත් 4G Device එක නම් සුපිරි. හැබැයි එකත් Colombo city limits වලට විතරක් නිසා අපි ඉන්න හරියකට service එක දෙනකම් ඉන්න වෙනවා. ස්පීඩ් එක කියල වැඩක් නැහැ එළමකිරි. මම හිතන්නේ උන් නුවරටත් ඕක පටන් ගත්ත. පොඩ්ඩක් උන්ගේ සයිට් එකේ බලපන්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    4G ekak thamai hoyanne mamanam ehema ekak kohenda ganna puuwan

    :oo: ඩයලොග් එකෙන්ම වගේ ගන්න..... ඔය 4G කිව්වට, තවම 3G වත් හරියට නෑ නේ...... මම නම් කියන්නේ බොරු වැඩක් ඔය 4G පස්සේ එලවන එක...... :yes:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    :oo: ඩයලොග් එකෙන්ම වගේ ගන්න..... ඔය 4G කිව්වට, තවම 3G වත් හරියට නෑ නේ...... මම නම් කියන්නේ බොරු වැඩක් ඔය 4G පස්සේ එලවන එක...... :yes:

    Dialog eke 16000i neh? mama daka eakiri ekema samaharu thread daa thiyenawa 7000ta wage mewa thiyenawa kiyaa.dan mata e thread hoyaganna ba .mama 4G ganna haduwe issarahata aniwaryen oka ena nisa .danata nathath kawadahari ei ne
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Machan 4G ganwa nam podak balapan Dialog eke Frequency ekata ahu wenwada kiyala mokada godak oya 8000ta wage thiyena 4G dongle meheta hari yane naha ewa Dialog eke frequency ekata support karane nathi nisa. FD-LTE 1800 MHz Band 3 Oka Dialog eke frequency eka meka support karana 4G dongle ekak hoyagana.
     
    • Like
    Reactions: ucakila

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Machan 4G ganwa nam podak balapan Dialog eke Frequency ekata ahu wenwada kiyala mokada godak oya 8000ta wage thiyena 4G dongle meheta hari yane naha ewa Dialog eke frequency ekata support karane nathi nisa. FD-LTE 1800 MHz Band 3 Oka Dialog eke frequency eka meka support karana 4G dongle ekak hoyagana.

    ah thnx wewa
     
    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    Dialog 4G does not support prepaid plans (including KBB time based plans)
    4G SIM is only available for post paid customers only.

    When buying a dongle make sure it supports FDD-LTE on 1800 Mhz Frequency Band 3.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Dialog 4G does not support prepaid plans (including KBB time based plans)
    4G SIM is only available for post paid customers only.

    When buying a dongle make sure it supports FDD-LTE on 1800 Mhz Frequency Band 3.

    gannakota ganin HSPDA+ duel carrier dongle ekak

    Huawei E392 eka hariyanawada kiyannako.....

    passe kaeka LTE sim ekak gaththoth daagannai Dual career walatai