බෑදපු කෙල්ලෙක් +18

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ado hama ganima mehemada danne naha.kasada bandala ganiwa kohomada yako gedara thiyala yanne mewage seen weddi.anika kohomada ban kasada bandinne may wage ganunwa.aiiyo mata hambenna inna kella may wele mona karanawada danne naha. kath ekka hari set wela aragannawada danneth naha:rofl::rofl::rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ba ekita wen wenna ba ban....eki wen unath mata 1000% sure mawa badinne na kiyala..... ekita a kollagen ain wenna bari hethu godak thiyanawa ban.....

    pissuda ban api dennage hithe badinna adahasak na..... eth man eka deyak kiyannam eki kawadawath mage balen ellenne na eki marunath.... mokada ekata loku hethuwak thiyanawa....... mokada man sirawatama girl kenekuta adare karanawa. eya gana man kiyala thiyanawa....

    එහෙනම් මොන මගුලටද ත්‍රෙඩ් දාලා අපෙ කාලෙ කන්නෙ උරො:angry::angry:



    පසු:
    එහෙනම් මෙහෙම කරපන් උබෙ කෙල්ල හො එ ගැනි හො එ මිනිහා හො වහා බිපු දාටත් ත්‍රෙඩ් එකක් දාලා අපිට කියපන්
    2.gif


    මට හිතෙන්නෙම ත්‍රෙඩ් එකක් දාන්න වෙන්නෙ නැහැ වහ බොන එකා උබ වෙන්න තියෙන ඉඩ වැඩියි:rofl::rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :yes::yes::yes::yes:


    :rofl::rofl::rofl: අඩො එහෙනම් ජොබ මාරු කරපන් බදිනවානම් නැත්නම් අපි වගෙ බැදලා ඉන්න තැනට ගනින්:yes:

    ඒක හරි යන්නෙ නෑ ගයියො.
    දැං මට 24යි. ඩිග්‍රිය ගද්දි 25යි. අවුරුදු 5ක් විතර සේල් කරල බඳිනව.
    බැඳල ගොඩබිමේ ජොබ් එකක් හොයාගන්නව. :yes:

    30 විතර බඳින එක අවුල්ද :confused:
     

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    ado hama ganima mehemada danne naha.kasada bandala ganiwa kohomada yako gedara thiyala yanne mewage seen weddi.anika kohomada ban kasada bandinne may wage ganunwa.aiiyo mata hambenna inna kella may wele mona karanawada danne naha. kath ekka hari set wela aragannawada danneth naha:rofl::rofl::rofl:

    hikz..........hikzzzzzzzzzz:P:P:P
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    :yes: මටත්


    :D ගොඩාක් හරි මම උබලට වඩා ජිවිතය දැකලා විදලා තියෙනවා මොක්ද උබලට වඩා වයසයි අනික රට රාජ්වල ගිහිල්ල තියෙනවා එ රටවල දෙවලුත් දැකලා තියෙනවා අනික කොල්ලා කාලෙ ඔවා අත් විදලා එවායෙන් ගැලවිලත් තියෙනවා අමාරුවෙ වැටුන කොල්ලො දැකලත් තියෙනවා වැඩිය ඔන නැහැ මගෙ වයසෙ යාලුවෙක් බැන්දා අවු 45ක් ගැනියෙක්ව එ ගැනිට
    ලමයෙක් ඉන්නවා අවු 20ක් වෙන යාලුවාට 29 යි ලොල්ලුගෙ ජිවිතෙම ඉවරයි උට ලමයෙක්වත් නැහැ නම්බුවකුත් නැහැ ශ්ක්තිය යොදවලා අර නාකි හුචක්කුවට ගහ ගහ ඉන්නවා
    මුටත් වෙන්නෙ ඔකමයි දැන්ම අත හැරියෙ නැත්නම්
    2.gif

    සිරාවට.... සමහර තනි වෙලා ඉන්න බැඳපු ගෑණු ඉන්නවා තරුණ කොල්ලෝ පස්සේ යන. ඉස්කෝලේ යන කාලේ කැම්පස් යනකොට එහෙම හොස්ටල් වල එහෙම හිටපු සමහර කොල්ලන්ගෙන් ඇහුවොත් වුනත් කියයි සමහර බැඳපු ගෑණු කොල්ලොන්ව දැලේ දාගන්න කරන මායම්. මේ වගේ සීන් එකක් වුනහම කොල්ලන්ට එන කික් එකට දුරදිග නොබලා වැඩේ ඇදගෙන යනවා. අන්තිමට කේස් එකේ දිග පළල තේරෙන්නේ පෙරහැර ගියාට පස්සේ.
    :oo::oo::(

    මෙතන වෙන දේ දිහා බැලුවහම මට පේන විදියට අර කෙල්ලට නම් අමුතුවෙන් වෙන්න දෙයක් නෑ. මට කනගාටුව තියෙන්නේ මූ ගැනයි අර කෙල්ලට ඉන්නවා කියපු පොඩි එකා ගැනයි. ඒකිගේ මිනිහත් හොඳ එකෙක් නම් ඒකත් පව්.
    :(:(:(
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ado hama ganima mehemada danne naha.kasada bandala ganiwa kohomada yako gedara thiyala yanne mewage seen weddi.anika kohomada ban kasada bandinne may wage ganunwa.aiiyo mata hambenna inna kella may wele mona karanawada danne naha. kath ekka hari set wela aragannawada danneth naha:rofl::rofl::rofl:
    :rofl::rofl::rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මම උඹට කියනදේ නිදහසේ අහගනින් මචං....

    ඔය ආතල් එක ආවහම අපි හොරෙන් ගෑණියෙකුට කෙලින එක හරි ලොකු කමක් වගේ දකින්නෙ...
    පට්ට ආතල් එකක් ලෙසයි දකින්නෙ...
    අනික අපිට දැනෙන්නෙ ලෝකෙ තියෙන පරම සැප එතන තියෙනවා වගේ...
    ඔන්න ඔය ටික බොට දැනෙනවද නැද්ද කියපන් මුලින්ම....
    මොකද ඔය ටික දැනෙන එකෙකුට ඌව බිම උලල කීවත් වැඩක් නෑ.. ආයෙ ගොඩ ගන්න බෑ...
    හොරෙන් බොන තැඹිලි රස වැඩියි කිය කියා හොරෙන්ම බොනවා....
    හරියට කුඩු ගහන්න ඇබ්බැහි උනා වගේ... ඒවගේ උන්ට කියල වැඩක් නෑ...
    උඹටත් ඔය කියන ආතල් එක එනවද කියපන්කෝ...:dull::dull:
    .මූ නිකන් මෝඩ ආතල් එකක් වගේ දෙන්නෙ බන් ....
    කමෙන්ට්ස් ටික දැක්කහම තේරෙනවා...
    කැපෙමි...
    තොපි තව අවවාද දීපල්ලා මූව ගොඩ ගන්න...:dull::dull::dull:
    කොල්ලෙක් වගේ ඇවිත් ඉන්නෙ මේ ගෑනිද දන්නෙත් නෑ ඕයි :P:P:P
     

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    .මූ නිකන් මෝඩ ආතල් එකක් වගේ දෙන්නෙ බන් ....
    කමෙන්ට්ස් ටික දැක්කහම තේරෙනවා...
    කැපෙමි...
    තොපි තව අවවාද දීපල්ලා මූව ගොඩ ගන්න...:dull::dull::dull:
    කොල්ලෙක් වගේ ඇවිත් ඉන්නෙ මේ ගෑනිද දන්නෙත් නෑ ඕයි :P:P:P
    pissuda yako mata one ubalage ekata galapena sinduwak dana ganna witharaiye.....
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පැටියා;15031424 said:
    ඒක හරි යන්නෙ නෑ ගයියො.
    දැං මට 24යි. ඩිග්‍රිය ගද්දි 25යි. අවුරුදු 5ක් විතර සේල් කරල බඳිනව.
    බැඳල ගොඩබිමේ ජොබ් එකක් හොයාගන්නව. :yes:

    30 විතර බඳින එක අවුල්ද :confused:
    :cool: 30 අවුලක් නැහැ එත් බැදලා ෆන් ගන්න වෙන්නෙ නැහැ අනික උබලා දෙන්නට නිදහස නැති වෙනවා මොකද 30 බදිනවා කියන්නෙ උබලා දරුවෙක් අනිවා හදන්න ඔන වයස පස්සට කල් දාන්නත් බැහැ මොක්ද එහෙම කල් දාපු ගොඩාක් අයට ලමයි හම්බ වෙලා නැහැ පස්සෙ
    2.gif


    එ නිසා පැටියො උබ කොහොම හරි 27/28 බදින්න බලපන් මචා මොකද උබෙ ටාගට් එක 30දි ලමයෙක් ඉන්න විදියට හදා ගනින් බැදලා නිදහසෙ අවු 2ක් හිටියානම් ඇති කොහොමත් ඉට වඩා
    හිටියොත් පවුලට උබලාගෙ ගෙදරින් වෙනස් කම් වෙනවා වද ගැනියෙක් කියලා කොහොම හරි 28/27 අතර බැදපන් 30 වෙනකොට දරුවෙන් හදන්න බලාගෙන නැත්නම් 30 දි මාස 4ක් වත් පැටියෙක් හදා ගෙන:yes:
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    pissuda yako mata one ubalage ekata galapena sinduwak dana ganna witharaiye.....

    mata nam therenawa umba gana:rofl::rofl:. watetama kelina ekek kiyala.umbata ona ekita shepe eke umba dukin innawa kiyala penwanna nathuwa umbata athi dukak naha:rofl::rofl:.:D arthal ekak aran passe maruwenna ne umba inne :P.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    සරලව කිව්වොත් වේසියෙක්.. අර පිට රට ඉන්න එකාට ඕක ආරංචි උනොත් මොනවගේ හැගීමක් එයිද.. තොට හෙන ගහයි බලු පාහර වැඩ කරනවට.. තරහ වෙන්න එපා මචං.. බලු වැඩ අනුමත කල නොහැකී..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උම්මා...:love:

    මුට බනින්න එපා මෙකෙන් ගලව ගන්න බලමු
    සස්ලිට් අයියේ.. මිනිහෙක් රාගයෙන් උමතු වුණාම ඒකෙන් ගලවගන්න එක කරන්න ගොඩක් අමාරුයි.. කෙනෙක් කොච්චර හරි දේ පැහැදිලි කලත් ඒක මේ කනෙන් අහලා අර කනෙන් පිට කරල දානවා.. ඒ කරන වැඩේ බරපතලකම එයාවත් දන්නෙ නැහැ.. ඒත් දවසක ඒ හැමදේම තේරුම් යනකොට එයා ගොඩක් පරක්කු වැඩියි.. සමහර විට ජීවිත කිහිපයකින් වන්දි ගෙවන්න පවා වෙයි..

    ත්පි ඔක්කොටම දුක අර ගැනි පවුලයි ගැනයි විතරයි මු නැතත එ ගැනි වෙන එකෙක් හොයා
    ගන්නවා අරක අමාරු වෙනකොට:P එ නිසා මෙ කොල්ලට බනින්නෙ නැතිව උ වැටෙන අමාරුව තෙරුම් කර දියන් මගුලෙ පවුලක් ගැන නොකියා මමත් දරු පවුල් කාරයෙක් තම්යි එත්
    දරු පවුල් කාරයෙක් වෙන්න ඉස්සර මම කොල්ලෙක්:yes:
    ගයියො.. මං කැමති නැහැ කෙල්ලගෙම වැරැදි දකිනවට.. උඹත් දන්නවා ඒකි ඉන්න තත්වය මොන වගේද කියලා.. ඒ කෙල්ලගෙ ජීවිතේ හොඳම කාලය විඳවන්න ඒකි කැමති නැහැ.. ඒකයි හේතුව.. උඹ හරි.. එයා මේ කොල්ලා නැති වුණත් වෙන එකෙක්ව අල්ලගන්නවා.. ඕකෙ වැරැද්ද ඒකිගෙ මහත්තයගෙ.. මේකිගෙ නෙමෙයි.. සමහර විට ඌ එහේ ගෑනු තියාගෙන ඇති.. එතකොට මෙහේ ගෑනිව, දරුවව අමතකයි..

    මනුස්සයෙක් නිතරම හරි තීරණය ගන්නවා නම් කවදාවත් වරදින්නෙ නැහැ..

    samahara wita ahema wenna puluwan.... me ganu lamaiye mamaiye ahema thama yaluwe...sex karanna newe api hoda yaluwo wage katha karanawa....eka kiyanna bari wenas yalukamak...eth eyage personel hamadema ma ekka kiyanawa....
    උඹ එයා එක්ක සෙක්ස් නොකර ඉන්නෙ නැහැනේ යාලු.. කරනවනේ..
    අපි මේ කරන්නෙ උඹට ආතල් දෙන එකවත්, විහිලුවට ගන්න එකවත්, වැරදි ආදර්ශ දෙන එකවත් නෙමෙයි.. ඔය මේකට ප්‍රතිචාර දක්වපු සෙට් එකම මනුස්සකම් වලින් ගොඩක් ඉහලින් ඉන්න අය.. මං හුඟක් ගරු කරන අය.. එයාලා බලන්නෙ උඹව මේ වැරැද්දෙන් ගලවාගන්න.. මෙයාලා කියන දේ අහලා උඹ මේකෙ තියෙන බරපතලකම ගැන විනාඩියක් සිහි බුද්ධියෙන් හිතපන්.. උඹට එතකොට හරි මාර්ගයට යන්න පුළුවන් වෙයි..


    :yes: මටත්


    :D ගොඩාක් හරි මම උබලට වඩා ජිවිතය දැකලා විදලා තියෙනවා මොක්ද උබලට වඩා වයසයි අනික රට රාජ්වල ගිහිල්ල තියෙනවා එ රටවල දෙවලුත් දැකලා තියෙනවා අනික කොල්ලා කාලෙ ඔවා අත් විදලා එවායෙන් ගැලවිලත් තියෙනවා අමාරුවෙ වැටුන කොල්ලො දැකලත් තියෙනවා වැඩිය ඔන නැහැ මගෙ වයසෙ යාලුවෙක් බැන්දා අවු 45ක් ගැනියෙක්ව එ ගැනිට
    ලමයෙක් ඉන්නවා අවු 20ක් වෙන යාලුවාට 29 යි ලොල්ලුගෙ ජිවිතෙම ඉවරයි උට ලමයෙක්වත් නැහැ නම්බුවකුත් නැහැ ශ්ක්තිය යොදවලා අර නාකි හුචක්කුවට ගහ ගහ ඉන්නවා
    මුටත් වෙන්නෙ ඔකමයි දැන්ම අත හැරියෙ නැත්නම්
    2.gif
    ඒක ඇත්ත මචං.. මං පිළිගන්නවා..

    මෙහෙමයි.. මුහුදෙ නැව් ගියාට පාරවල් හිටින්නෑනෙ බං.. ඒ වගේ පින් චාන්ස් එකක් වැදුනොත් ඒකෙන් ප්‍රයෝජන ගන්නෙ නැති එකා මෝඩයා.. ඉතිං මූ වැඩ්ඩා නිසා ප්‍රයෝජනය ගන්නවා.. ඒත් ඉතිං ඕක දීර්ඝකාලීනව කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.. සමහර වෙලාවට අසල්වැසියොන්ගෙන් වුණත් මේවා ආරංචි වෙන්න පුළුවන්.. ඕවයෙ අවසානය මිනීමරුම් වලින් ඉවර වෙන්නෙ.. ඒකයි මෙතන තියෙන අවුල.. ඒ නිසා දැන් මේ දේවල් නවත්තන එක හොඳයි..


    නෑ මම ගැණිය වැරදියි හෝ හරියි කියන්නෙ නෑ...
    ඔය වගේ චරිත හරි උනත් වැරදි උනත් මට අප්පිරිය නිසා ඒ ගැන මම කතා කරන්නෑ කියන එකයි කීවෙ:D:D
    ඔව් අයියෙ.. ගෑනු කියන්නෙ ඔයාටවත් මටවත් තේරුම් ගන්න පුළුවන් ජාතියක් නෙමෙයි.. දෙවියන්ටවත් බැරි වෙච්ච එකේ අපි කොහොම තේරුම් ගන්නද..? ගොඩක් වෙලාවට ගෑනු ගන්න තීරණ හරිම මෝඩයි.. ඒ ගැන නම් කතා කරලා වැඩක් නැහැ..

    thama lamaiye na ban..... engage wela witharaiye inne..... thama denna eka wahalak yata jiwath welath na....eth a denna athare dawas kipayak laga sambandayak thibuna kiyala kiwa e girl..... eth a girl hitiye adarekin newelu
    අනේ ඔය කතාව පැහැදිලිව කියපං බං.. ඔන්න මඤ්ඤං කෙලින්න ගන්නවා.. ඔතනින් තමා ඔක්කොම එපා වෙන්නෙ.. බාගෙට මලපහ කරනව වගේනේ උඹලා ත්‍රේඩ් දාන්නෙ.. කතාව සම්පූර්ණයෙන් කියපන්.. එතකොට උදව් කරන්න ලේසියි අපිට..:yes:

    පැටියා;15031395 said:
    :confused:

    එහෙනම් මම නෙබැඳ ඉන්නවා. ඉස්සරහට මම කරන්න යන ජොබ් එකේ හැටියට 6මාසෙකට සැරයක් වගේ තමා ගෙදර එන්න වෙන්නෙ :yes:
    මං කියන්නෑ මචෝ හැම කෙල්ලම එහෙමයි කියලා.. ඒත් පණට පණ දීගෙන හිටියත් ගෑනු ජාතිය ලොකුවටම විශ්වාස කරන්න යන්නෙපා.. අත්දැකීම් වලින් කියන්නෙ.. මං උඹලට වඩා වයසින් බාල වුණත් සමාජය ආශ්‍රය කරලා තියෙනවා උපරිමයටම.. මිනිස්සු ගැන හොඳින්ම මං දන්නවා.. ඔය කොච්චර දැනගත්තත් මෑතකදිත් මං රැවටුනා.. :yes: අද තියෙන්නෙ අමුතුම සමාජයක් බං..