එලකිරි Night Club V

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ගහලලු බන් හම්බයන්ටත් එලව එලව ගහලලු...මීඩියා කාරයෝ දාන්නේ නෑ ජාතිවාදය ඇවිස්සිලා කේස් යාවි කියල... ඒකට මොකද හාමුදුරුවෝ ගිනිතියාගන්නකන් වීඩියෝ කරන්න පුළුවන් වේස බල්ලන්ට ..:angry::oo:
katha karala wadak nae ban egana nam:dull: dakkane aru video karapu lassna:dull:
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
Media කාර‍යොන්ගේ වැඩ ගැන නම් කතාකරලා වැඩක් නෑ බන්......කොන්ද පණ නැති සල්ලි වලට ‍යට වුන හාල්පාරුවෝ ටිකක්........:angry::angry::angry:
unta news thmayi ban one:yes: monawa hari karala unta one news walin ekata enna kalaknni:angry:
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
එහෙමද......මම නම් වැඩි‍ය ඔ‍ය පැත්ත ගැන දන්නේ නෑ.....:dull::dull::dull:

ඒත් මම කැමති‍යි ලංකාවේ ඔක්කොම මස් කඩ ටික වැහෙනවා නම්......
:yes::yes::yes:
aniwa ban :yes:.aduma gane puja nagarawala thyena mas kadawath wahanwa nam loku deyak:dull:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    aniwa ban :yes:.aduma gane puja nagarawala thyena mas kadawath wahanwa nam loku deyak:dull:
    ඔව් බන්.... ඒත් මේ රටේ කොන්ද පණ නැති සිංහල දේසපාලුවෝ ටික ඉන්නකම් ඕක වෙ‍යිද කි‍යන එක විශ්වාස නෑ.......:dull::dull::dull:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    දැවැන්ත පහරක්.....කරුණාකර ප්‍රසිද්ධි‍යේ ඒ ගැන ඇසීමෙන් වළකින්න......:dull::dull::dull:

    :baffled::baffled::baffled::baffled: හා.......


    :frown:

    කොල්ලුපිටියේ හරක් මස් කඩේ කූඩු කරලා කියන්නේ ඇත්තද ...

    එහෙ එහෙම එකක් තිබ්බද???? :confused::confused::confused:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සුදු රෝස;15035280 said:
    :baffled::baffled::baffled::baffled: හා.......
    :frown:
    එහෙ එහෙම එකක් තිබ්බද???? :confused::confused::confused:
    සුදු සෝස ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා.......
    Laughing04.gif
    Laughing04.gif
    Laughing04.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු සෝස ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා.......
    Laughing04.gif
    Laughing04.gif
    Laughing04.gif
    නොදෝකින්..... උඹට වචන‍යක් ට‍යිප් කරන්න මේකට කෙල්ලෙක් එන්නම ඕන නේද.....:oo::oo::oo:
     
    Status
    Not open for further replies.