එලකිරි Night Club V

Status
Not open for further replies.
May 15, 2010
1,654
109
0
In your heart.....
ආදරෙට අනේ සමයම කිවේ අනේ:love:

හ්ම්ම්..... මම කෙසේ වෙතත් ඔයානම් සමයමක් වගේ.... :oo::oo::oo:

kollupitiya supermarket එකේ තියෙන්නේ .........


401110_385333731584045_1452559469_n.jpg


8.gif
එතන එහෙම එකක් තිබ්බද???? :baffled::baffled:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;15035388 said:
    :rolleyes::rolleyes::rolleyes::rofl::rofl::rofl: නෑ........ කිසි අවුලක් නෑ.......
    අපි ගැන නරක චිත්ත රූප‍යක් මවාගෙන නේද ඉන්නේ......:baffled::baffled::baffled:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වැඩක් නෑ බන් ඕවා ගැන කතාකරලා......ලේ පිච්චෙනවා විතර‍යි.....:dull::dull::dull:
    :dull:
    නැහැ ,,,ඕක දැක්ක ගමන් මටත් ඔය ප්‍රශ්නයම හිතට ආවා.
    ෆොටෝ එක දැක්කට පස්සේ තමයි මතක්වුනේ ..........
    appo mata nam oka hodata mathkayi ayye:dull: 177 bus nawaththne othnane:yes:
    epa wenwa enna bae gadata:dull:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සුදු රෝස;15035401 said:
    හ්ම්ම්..... මම කෙසේ වෙතත් ඔයානම් සමයමක් වගේ.... :oo::oo::oo:

    කතා කරලා වැඩක් නැ .වහේ කට පියන් ඉන්න එක හොදයි වෙගේ .රණ්ඩු කෙක්ක:oo:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;15035430 said:
    කෝ නෙලුම් මල....... :baffled::baffled::baffled:



    මවන්න දෙයක් තියේද???? :rolleyes::rolleyes::rolleyes::P:P:P
    පින්තූරේ එච්චරම පැහැදිලි නෑ.... එදා සැසා අ‍යි‍යා රේඩි‍යෝ ත්‍රෙඩ් එකේ දාන්න කි‍යපු හින්දා හදිසි‍යට phone එකෙන් ගත්තේ.......:dull::dull::dull:

    dsc0447c.jpg


    ඇත්තටම මට චිත්ත රූප‍යක් නැද්ද.....මාර සීන් එකනේ......:baffled::baffled::baffled:
     
    Last edited:
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    පින්තූරේ එච්චරම පැහැදිලි නෑ.... එදා සැසා අ‍යි‍යා රේඩි‍යෝ ත්‍රෙඩ් එකේ දාන්න කි‍යපු හින්දා හදිසි‍යට phone එකෙන් ගත්තේ.......:dull::dull::dull:

    dsc0447c.jpg


    ඇත්තටම මට එකක් නැද්ද.....මාර සීන් එකනේ......:baffled::baffled::baffled:


    ආ.. මේක තමයි......... අපි හැදුව බීම බට වලින් කූඩු........
    m0446.gif
     
    Status
    Not open for further replies.