එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;15035515 said:
    දැක්කේ නෑනේ........ පොසොන් එකට හදමි........ කරුණා කර link එක එවන්න....
    m0449.gif
    අටපට්ටම් කූඩුව දාපු පෝස්ට් එකෙත් link එක දැම්මනේ.....:oo::oo::oo:

    කමක් නෑ..... ඔන්න ගිහින් බලාගන්න.....
    :D:D:D

     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සුදු රෝස;15035539 said:
    හ්ම්ම්...... මම බස් එකේ ගියේ නෑනේ වැඩිය...... :yes::yes::yes: අනික මම බස් එකේ යනවා නම් පුස්තකාලේ ලඟට ඇවිදන් යනවා...... ඒ හින්ද වෙන්නැති ගානක් නැත්තේ මට.
    :eek::eek::)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සOසාරයේ අපට හමුවන හොඳම නෑයා වෙන්වීමයි..

    මීට: බූටයක පහස ලද්දෙක්
    බූට් නම් මොනවද බන්...... වෙන කෙල්ලෙක් සෙට් වෙනකම් ආතල් එකේ හිටපන්......:cool::cool::cool:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    පූස්;15035540 said:
    සුදු ඩොලී ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා.......
    Laughing04.gif
    Laughing04.gif
    Laughing04.gif

    අනේ මේ හොර බළල් උපාසක.... :P:P:P:P

    අටපට්ටම් කූඩුව දාපු පෝස්ට් එකෙත් link එක දැම්මනේ.....:oo::oo::oo:

    කමක් නෑ..... ඔන්න ගිහින් බලාගන්න.....
    :D:D:D


    පින් සිද්ද වෙච්චාවේ......... :D:D
     
    • Like
    Reactions: Rex921

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;15035571 said:
    පින් සිද්ද වෙච්චාවේ......... :D:D
    :D:D:D
    සුදු රෝස;15035584 said:
    බූට් නම් මොනවද බන්...... ගෙදරින් කෙල්ලෙක් සෙට් කරලා දෙනකම් ආතල් එකේ හිටපන්......:cool::cool::cool:

    by : Rex921 :cool::cool:
    ඇ‍යි ඉතින් ඒකේ වරදක් නෑනේ......:rofl::rofl::rofl:

    කෙල්ල දාල ගි‍යා කි‍යලා අඬ අඬා හිටි‍යට එ‍යා ආපහු එන්නේ නෑනේ.....
    :rolleyes::rolleyes::rolleyes:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    Status
    Not open for further replies.