අටපට්ටම් කූඩුව දාපු පෝස්ට් එකෙත් link එක දැම්මනේ.....සුදු රෝස;15035515 said:දැක්කේ නෑනේ........ පොසොන් එකට හදමි........ කරුණා කර link එක එවන්න....![]()






සුදු රෝස;15035539 said:හ්ම්ම්...... මම බස් එකේ ගියේ නෑනේ වැඩිය......අනික මම බස් එකේ යනවා නම් පුස්තකාලේ ලඟට ඇවිදන් යනවා...... ඒ හින්ද වෙන්නැති ගානක් නැත්තේ මට.



සOසාරයේ අපට හමුවන හොඳම නෑයා වෙන්වීමයි..
මීට: බූටයක පහස ලද්දෙක්


එක්කෙනෙක් ඒ සැරේ බූට් ගැන කියෝනව...... හරි හරි ඒ කතාව නවත්තමු![]()
බූට් නම් මොනවද බන්...... වෙන කෙල්ලෙක් සෙට් වෙනකම් ආතල් එකේ හිටපන්......සOසාරයේ අපට හමුවන හොඳම නෑයා වෙන්වීමයි..
මීට: බූටයක පහස ලද්දෙක්



පූස්;15035540 said:සුදු ඩොලී ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා.......![]()
![]()
![]()




අටපට්ටම් කූඩුව දාපු පෝස්ට් එකෙත් link එක දැම්මනේ.....
කමක් නෑ..... ඔන්න ගිහින් බලාගන්න.....


සුදු රෝස;15035571 said:පින් සිද්ද වෙච්චාවේ.........![]()



ඇයි ඉතින් ඒකේ වරදක් නෑනේ......සුදු රෝස;15035584 said:බූට් නම් මොනවද බන්...... ගෙදරින් කෙල්ලෙක් සෙට් කරලා දෙනකම් ආතල් එකේ හිටපන්......
by : Rex921






ඇයි ඉතින් ඒකේ වරදක් නෑනේ......
කෙල්ල දාල ගියා කියලා අඬ අඬා හිටියට එයා ආපහු එන්නේ නෑනේ.....![]()



ඔයා මක්කැයි කොරන්නේ






owa hithe thiyan boruwata widawanna epa banසOසාරයේ අපට හමුවන හොඳම නෑයා වෙන්වීමයි..
මීට: බූටයක පහස ලද්දෙක්
