EK Married Club-6

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    වැඩිය පවර් බට්න් එක ඔබා ගෙන ඉන්න එපා කියපන් .. කෙල වෙනවා ඕවයේ .. ආයේ ගොඩ දානවා බොරු :dull:
    ඒ වුනාට S3 එක පට්ට මාකට් නේ...:rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අද තමයි හදපු කෝන් ටයිප් led එක සාලෙ හයි කලේ (හදපු දවසෙ ඉඳන් දාලා තිබ්බෙ එක අටපට්ටමකට)...

    මේ ඒකෙන් එන එලියෙන් ගත්ත ෆොටෝ එකක් :
    20130526201229.jpg

    මේක watt 4ක් වගේ උනාට watt 15 cfl එක තරම්ම එලියයි. මේක කුඩුවට හයි කරපු මෝඩකම කියලා හිතුනා..
    පස්වාත් බාගය ඉරාගෙන හරි මේවා හදාගන්න එක නං වටිනවා. කාමර වලටත් දාන්න ඕන.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොකක් ? උඹ වෙජි උනාද ඒ පාර ? :confused: අරහේ යනකන් විතරද ? නැත්තන් සදා වෙජි ද ? :eek:

    සදා වෙජි තරියෝ....අයි හෑව් අ බිග් ස්ටොරි ටු ටෙල් යූ මයි බ්‍රෝ... :confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රෙද්ද තමා. බුරූ සෝමපාලයා.... :angry::angry::angry:
    නොදීමකිං........... :lol::lol::lol:

    :rofl: මතක් වෙද්දිත් හිනා බං...... :lol:

    නෑ... කඩියා.. උඹටත් එප ඕපදූපයක් නෑ... :angry:

    :rofl: කෝකද එදා උඹේ වෙඩින් එක දවසේ සෙට් වෙච්ච සීන් එකද......?? :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අද තමයි හදපු කෝන් ටයිප් led එක සාලෙ හයි කලේ (හදපු දවසෙ ඉඳන් දාලා තිබ්බෙ එක අටපට්ටමකට)...

    මේ ඒකෙන් එන එලියෙන් ගත්ත ෆොටෝ එකක් :
    20130526201229.jpg

    මේක watt 4ක් වගේ උනාට watt 15 cfl එක තරම්ම එලියයි. මේක කුඩුවට හයි කරපු මෝඩකම කියලා හිතුනා..
    පස්වාත් බාගය ඉරාගෙන හරි මේවා හදාගන්න එක නං වටිනවා. කාමර වලටත් දාන්න ඕන.

    :P:P

    සදා වෙජි තරියෝ....අයි හෑව් අ බිග් ස්ටොරි ටු ටෙල් යූ මයි බ්‍රෝ... :confused:

    :confused::baffled: කියපන්කො සිද්ධිය හම්බ උන වෙලාවක ... :dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වයිපරේ මගේ led ලයිට් හැදිල්ල ගැන හරිහැටි පැහැදුනේ ඕකෙන් මුලු සාලෙටම එලිය වැටිලා තියනවා දැක්කාම :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වයිපරේ මගේ led ලයිට් හැදිල්ල ගැන හරිහැටි පැහැදුනේ ඕකෙන් මුලු සාලෙටම එලිය වැටිලා තියනවා දැක්කාම :D

    බැද්දට පායන හඳ :P:rofl:
     
    Status
    Not open for further replies.