ඒ වුනාට S3 එක පට්ට මාකට් නේ...වැඩිය පවර් බට්න් එක ඔබා ගෙන ඉන්න එපා කියපන් .. කෙල වෙනවා ඕවයේ .. ආයේ ගොඩ දානවා බොරු![]()

ඒ වුනාට S3 එක පට්ට මාකට් නේ...වැඩිය පවර් බට්න් එක ඔබා ගෙන ඉන්න එපා කියපන් .. කෙල වෙනවා ඕවයේ .. ආයේ ගොඩ දානවා බොරු![]()

Ahamed
අඩෝ උඹත් තම්බියෙක්නේ..... අපේ සෝමපාලයා එදා කිව්වේ......
![]()






මොකක් ? උඹ වෙජි උනාද ඒ පාර ?අරහේ යනකන් විතරද ? නැත්තන් සදා වෙජි ද ?
![]()

අනික් කාමරේ කීයටද දන්නේ නෑ කුලියට දෙන්නේ...![]()
හිටුකෝ ලිබර්ටි ට කියන්න...... 
රෙද්ද තමා. බුරූ සෝමපාලයා....
නොදීමකිං...........![]()
මතක් වෙද්දිත් හිනා බං......
නෑ... කඩියා.. උඹටත් එප ඕපදූපයක් නෑ...![]()
කෝකද එදා උඹේ වෙඩින් එක දවසේ සෙට් වෙච්ච සීන් එකද......?? 
අද තමයි හදපු කෝන් ටයිප් led එක සාලෙ හයි කලේ (හදපු දවසෙ ඉඳන් දාලා තිබ්බෙ එක අටපට්ටමකට)...
මේ ඒකෙන් එන එලියෙන් ගත්ත ෆොටෝ එකක් :
![]()
මේක watt 4ක් වගේ උනාට watt 15 cfl එක තරම්ම එලියයි. මේක කුඩුවට හයි කරපු මෝඩකම කියලා හිතුනා..
පස්වාත් බාගය ඉරාගෙන හරි මේවා හදාගන්න එක නං වටිනවා. කාමර වලටත් දාන්න ඕන.


සදා වෙජි තරියෝ....අයි හෑව් අ බිග් ස්ටොරි ටු ටෙල් යූ මයි බ්රෝ...![]()

කියපන්කො සිද්ධිය හම්බ උන වෙලාවක ... 
වයිපරේ මගේ led ලයිට් හැදිල්ල ගැන හරිහැටි පැහැදුනේ ඕකෙන් මුලු සාලෙටම එලිය වැටිලා තියනවා දැක්කාම

වයිපරේ මගේ led ලයිට් හැදිල්ල ගැන හරිහැටි පැහැදුනේ ඕකෙන් මුලු සාලෙටම එලිය වැටිලා තියනවා දැක්කාම![]()

