EK Married Club-6

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • එකනේ මමත් මේ වේලි වේලි ඉන්නේ........ තහනම් උත්තේජක නැද්ද දන්නේ නෑ මොනවත්....... :P
    efa weno :P

    :rofl: මොන පයන්නක්ද ඕයි ඒක...... :angry:

    මොළෙත් පොඩ්ඩක් පාවෙච්චි කරපන් :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: මට නම් ඒක මහ විකාරයක් වගේ..... එපා වෙනවා.... ලෝඩ් වෙන එක බලන්නයි.... අරකයි මේකයි...... :angry:

    :frown:

    එහෙම තමයි....... මෙහෙම හරි අපරාධ පරීක්ෂකයෙක් වෙන ඒක ආතල් වැඩක්නේ බං.........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,499
    113
    Inside Your Laptop ;)
    එහෙම තමයි....... මෙහෙම හරි අපරාධ පරීක්ෂකයෙක් වෙන ඒක ආතල් වැඩක්නේ බං.........

    :oo: ගෙදර ගිහිල්ලා ආයෙත් පාරක් බලන්නම් ඔය මගුල....... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ගෙදර ගිහිල්ලා ආයෙත් පාරක් බලන්නම් ඔය මගුල....... :P

    කලබල නැතුව රිලැක්ස් එකේ කරපං........ ඕක කලබලෙන් කරන්න ගියොත් පට්ට ගේමක් දෙන්න වෙනවා ඒක ඒක ඒවා හොයාගන්න............
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආහ්හ්හ් මිණිපුර වැසියා......... :cool:
    :yes::cool::cool:
    වෙසක් බලන්න ගියාද....
    :oo: ගෙදර ගිහිල්ලා ආයෙත් පාරක් බලන්නම් ඔය මගුල....... :P
    ගෙදර ගිහින් වෙන බලන්න දෙයක් ඇත්තෙම නැද්ද....:rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කලබල නැතුව රිලැක්ස් එකේ කරපං........ ඕක කලබලෙන් කරන්න ගියොත් පට්ට ගේමක් දෙන්න වෙනවා ඒක ඒක ඒවා හොයාගන්න............
    දැං උඹටත් එක එක ඒවා හොයාගන්න පට්ට ගේමක් දෙන්න වෙනව ද?:dull::dull::rofl:
    ඕක තමා කියන්නේ අපේ රත්නෙ වගේ ප්‍රැක්ටිස් කරපං.....:rofl:
    නැත්තං ඩිස්යූස් ඇට්‍රොෆ් සෙට් වෙයි...........:baffled::baffled::rofl::P
    ප්‍රැක්ටිස් මේක්ස් පර්ෆෙක්ට්:baffled::rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes::cool::cool:
    වෙසක් බලන්න ගියාද....

    එෆා වෙනවා අෆ්ෆා මේ ට්‍රැෆික් එකත එක්ක...... දෝනිට මාලඹේ තොරණ & දියවන්නා කූඩු ටික පෙන්නුවා......

    ගෙදර ගිහින් වෙන බලන්න දෙයක් ඇත්තෙම නැද්ද....:rolleyes:

    :rolleyes::rofl::rofl::rofl::P:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    mokakda banz oya payanna?
    game ekakda?
    EK sever karalada?
    Umbalath dan EK sever walata set wela games gahanawada kukulani?

    hafoi...lole lolz:angry:

    EK එකේ ගේම් එකක් නෙවෙයි මේක මුණුපොතේ ගේම් එකක්....... පොලිස් අපරාධ පරීක්ෂකයෙක් විදියට කේස් විසදන්න තියෙන්නේ...... එවන්නද රික්වෙස්ට් එකක්.....?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දැං උඹටත් එක එක ඒවා හොයාගන්න පට්ට ගේමක් දෙන්න වෙනව ද?:dull::dull::rofl:
    ඕක තමා කියන්නේ අපේ රත්නෙ වගේ ප්‍රැක්ටිස් කරපං.....:rofl:
    නැත්තං ඩිස්යූස් ඇට්‍රොෆ් සෙට් වෙයි...........:baffled::baffled::rofl::P
    ප්‍රැක්ටිස් මේක්ස් පර්ෆෙක්ට්:baffled::rofl::rofl:

    මෙන්න ඉතින් සේද්දක් කතා කරනවා......... අපිට ඉතින් කරුවලෙත් ඇස් පේනවා නොවෑ....... ඇස් වහගෙන හරි පාර හොයාගන්න පුළුවන්....... :rolleyes::rolleyes:

    රත්නේ වගේ ප්‍රැක්ටිස් කරොත් ඉතිං මටත් ආතතිය........ ;):rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    EK එකේ ගේම් එකක් නෙවෙයි මේක මුණුපොතේ ගේම් එකක්....... පොලිස් අපරාධ පරීක්ෂකයෙක් විදියට කේස් විසදන්න තියෙන්නේ...... එවන්නද රික්වෙස්ට් එකක්.....?
    ඔය රස්සාව මම ඇත්තට ම කරල තියනව නේ බං..........
    ගේම් ගසන්නේ මොකටෝ ඉතිං මම????
     
    Status
    Not open for further replies.