මට නම් ආයේ ඒ හුටප්පරේ එපා...... ඔලුව විකාර වෙනවා......
![]()
පිස්සු බොට........
මට නම් ආයේ ඒ හුටප්පරේ එපා...... ඔලුව විකාර වෙනවා......
![]()
efa wenoඑකනේ මමත් මේ වේලි වේලි ඉන්නේ........ තහනම් උත්තේජක නැද්ද දන්නේ නෑ මොනවත්.......![]()

මොන පයන්නක්ද ඕයි ඒක......
![]()

රෙදි කෑ ල්ලක් අරන්ම වඩාගන්න වෙයි ..චුටිය චූ දායි![]()
වඩාගන්න කලින් පැම්පරයක් අන්දන්න තියෙන්නෙ![]()

ඒක ආතතිය නැතිකරන පයන්නක්.........![]()
මට නම් ඒක මහ විකාරයක් වගේ..... එපා වෙනවා.... ලෝඩ් වෙන එක බලන්නයි.... අරකයි මේකයි...... 
පිස්සු බොට........

efa weno![]()

මොළෙත් පොඩ්ඩක් පාවෙච්චි කරපන්![]()

මට නම් ඒක මහ විකාරයක් වගේ..... එපා වෙනවා.... ලෝඩ් වෙන එක බලන්නයි.... අරකයි මේකයි......
![]()
efa weno
මොළෙත් පොඩ්ඩක් පාවෙච්චි කරපන්![]()
මොලේ අවුල් වෙනවා ඒ මගුලට..... 
එහෙම තමයි....... මෙහෙම හරි අපරාධ පරීක්ෂකයෙක් වෙන ඒක ආතල් වැඩක්නේ බං.........
ගෙදර ගිහිල්ලා ආයෙත් පාරක් බලන්නම් ඔය මගුල....... 
ගෙදර ගිහිල්ලා ආයෙත් පාරක් බලන්නම් ඔය මගුල.......
![]()
ආහ්හ්හ් මිණිපුර වැසියා.........![]()



ගෙදර ගිහින් වෙන බලන්න දෙයක් ඇත්තෙම නැද්ද....ගෙදර ගිහිල්ලා ආයෙත් පාරක් බලන්නම් ඔය මගුල.......
![]()

mokakda banz oya payanna?ගෙදර ගිහිල්ලා ආයෙත් පාරක් බලන්නම් ඔය මගුල.......
![]()

දැං උඹටත් එක එක ඒවා හොයාගන්න පට්ට ගේමක් දෙන්න වෙනව ද?කලබල නැතුව රිලැක්ස් එකේ කරපං........ ඕක කලබලෙන් කරන්න ගියොත් පට්ට ගේමක් දෙන්න වෙනවා ඒක ඒක ඒවා හොයාගන්න............











වෙසක් බලන්න ගියාද....
ගෙදර ගිහින් වෙන බලන්න දෙයක් ඇත්තෙම නැද්ද....![]()






mokakda banz oya payanna?
game ekakda?
EK sever karalada?
Umbalath dan EK sever walata set wela games gahanawada kukulani?
hafoi...lole lolz![]()
mokakda banz oya payanna?
game ekakda?
EK sever karalada?
Umbalath dan EK sever walata set wela games gahanawada kukulani?
hafoi...lole lolz![]()
අයියෝ කහවණු........
කිඹුල් මාමා බාව පාගගෙන වගේ...... 
දැං උඹටත් එක එක ඒවා හොයාගන්න පට්ට ගේමක් දෙන්න වෙනව ද?
ඕක තමා කියන්නේ අපේ රත්නෙ වගේ ප්රැක්ටිස් කරපං.....
නැත්තං ඩිස්යූස් ඇට්රොෆ් සෙට් වෙයි...........
ප්රැක්ටිස් මේක්ස් පර්ෆෙක්ට්![]()



ඔය රස්සාව මම ඇත්තට ම කරල තියනව නේ බං..........EK එකේ ගේම් එකක් නෙවෙයි මේක මුණුපොතේ ගේම් එකක්....... පොලිස් අපරාධ පරීක්ෂකයෙක් විදියට කේස් විසදන්න තියෙන්නේ...... එවන්නද රික්වෙස්ට් එකක්.....?
අයියෝ කහවණු........
![]()
කිඹුල් මාමා බාව පාගගෙන වගේ......
![]()
