දැනට සම්පූර්ණ නෑලු.බ.ල. සෙට් වුනොත් පවුලක් හැදෙනවා.....
![]()

මට හිතෙන්නේ නම් පවුල් 2ක් කැඩෙනවා කියලයි![]()

මල්ලි වගකීමෙන්ද කියන්නේ, බැලුවද.....ඔව් කෙල්ලෝ 3 දෙනයි, අම්මයි.....
![]()



අද රාත්‍රිය තවත් රොමැන්ටික් වනු ඇත....දෙචනි corn type led එකත් හදලා ඉරවුනා. මේ පාර පස්චාත් බාගය ඉරාගත්තෙ නෑ.![]()


කෙනෙක් දෙන්නෙක් දම්මලා, පාස්සල ඔය වැඩේ ව්‍යාපාරයක් විදියට කලොත් පාඩුද....දෙචනි corn type led එකත් හදලා ඉරවුනා. මේ පාර පස්චාත් බාගය ඉරාගත්තෙ නෑ.![]()

අඩුවට බඩු ගන්න තැනක් හොයාගන්න වෙනවා, මාකට් හොයන්න වෙනවා..කෙනෙක් දෙන්නෙක් දම්මලා, පාස්සල ඔය වැඩේ ව්‍යාපාරයක් විදියට කලොත් පාඩුද....![]()
හෙට තමයි උනොත් වෙන්නෙ. ලයිට් එක හයි කරන්නෙ හෙට.අද රාත්‍රිය තවත් රොමැන්ටික් වනු ඇත....![]()

දැනට සති දෙකකට කලින් ලංකාදීප පත්තරේ තිබූන අඩුම ගානට බඩු ගන්න තැනක්. රෙසිස්ටර් එකක් ශත 20 වගේ මතක. led එකක් රු.2 ඉඳන් 40 වෙනකන් තියෙනවා කියල තිබුන.අඩුවට බඩු ගන්න තැනක් හොයාගන්න වෙනවා, මාකට් හොයන්න වෙනවා..
දෙචනි corn type led එකත් හදලා ඉරවුනා. මේ පාර පස්චාත් බාගය ඉරාගත්තෙ නෑ.![]()
එල එල...... 
මෙහෙත් ඕක තිබ්බෙ 60ට තමයි..දැනට සති දෙකකට කලින් ලංකාදීප පත්තරේ තිබූන අඩුම ගානට බඩු ගන්න තැනක්. රෙසිස්ටර් එකක් ශත 20 වගේ මතක. led එකක් රු.2 ඉඳන් 40 වෙනකන් තියෙනවා කියල තිබුන.
මාකට් එකක් හදාගන්න නම් ටිකක් කට්ට කන්න වෙනවා. හැබැයි අපි එක එකාට පොඩි සප් එකක් දෙන්න පුළුවන් වෙයි. මට නම් මෙහෙ කඩ කීපයක් සෙට් කරලා දෙන්න පුළුවනි. වැඩේ වගකීමෙන් කලොත් කඩකරයොත් ගන්නවා බය නැතිව විකුනන්න පුළුවන් නිසා...
මේ පාර කුඩු වලට ගත්තේ අර වොට් 5 බල්බ් වගේ තියෙන පාට led, ප්ලාස්ටික් පාට කවරයක් තියෙන්නේ. ඇතුලේ led 1 තියෙනවා. අඩුම ගාන 60/=

)යකෝ උඹ දකුණු පළාතේ නේද....ela ne. dawasema EK eke inna puluwan umbata
hama nitharama job mkt eka gana update eke indapan. monawada aluthen wenne, umbe level ekata padi keeyada mkt eke, monawada aluth qualification.


කොස් මාමේ, ලයිට් වැඩේ කරනවා නම් කරමු..... අදුරන කඩ ටිකක් අල්ලලා දෙන්නම්.... (ගොඩක් නෙවේ, 5ක් වගේ)


