EK Married Club-6

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දෙචනි corn type led එකත් හදලා ඉරවුනා. මේ පාර පස්චාත් බාගය ඉරාගත්තෙ නෑ. :cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    අද රාත්‍රිය තවත් රොමැන්ටික් වනු ඇත....:cool::P
     
    කෙනෙක් දෙන්නෙක් දම්මලා, පාස්සල ඔය වැඩේ ව්‍යාපාරයක් විදියට කලොත් පාඩුද....:rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කෙනෙක් දෙන්නෙක් දම්මලා, පාස්සල ඔය වැඩේ ව්‍යාපාරයක් විදියට කලොත් පාඩුද....:rolleyes:
    අඩුවට බඩු ගන්න තැනක් හොයාගන්න වෙනවා, මාකට් හොයන්න වෙනවා..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අද රාත්‍රිය තවත් රොමැන්ටික් වනු ඇත....:cool::P
    හෙට තමයි උනොත් වෙන්නෙ. ලයිට් එක හයි කරන්නෙ හෙට. :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අඩුවට බඩු ගන්න තැනක් හොයාගන්න වෙනවා, මාකට් හොයන්න වෙනවා..
    දැනට සති දෙකකට කලින් ලංකාදීප පත්තරේ තිබූන අඩුම ගානට බඩු ගන්න තැනක්. රෙසිස්ටර් එකක් ශත 20 වගේ මතක. led එකක් රු.2 ඉඳන් 40 වෙනකන් තියෙනවා කියල තිබුන.
    මාකට් එකක් හදාගන්න නම් ටිකක් කට්ට කන්න වෙනවා. හැබැයි අපි එක එකාට පොඩි සප් එකක් දෙන්න පුළුවන් වෙයි. මට නම් මෙහෙ කඩ කීපයක් සෙට් කරලා දෙන්න පුළුවනි. වැඩේ වගකීමෙන් කලොත් කඩකරයොත් ගන්නවා බය නැතිව විකුනන්න පුළුවන් නිසා...
    මේ පාර කුඩු වලට ගත්තේ අර වොට් 5 බල්බ් වගේ තියෙන පාට led, ප්ලාස්ටික් පාට කවරයක් තියෙන්නේ. ඇතුලේ led 1 තියෙනවා. අඩුම ගාන 60/=
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැනට සති දෙකකට කලින් ලංකාදීප පත්තරේ තිබූන අඩුම ගානට බඩු ගන්න තැනක්. රෙසිස්ටර් එකක් ශත 20 වගේ මතක. led එකක් රු.2 ඉඳන් 40 වෙනකන් තියෙනවා කියල තිබුන.
    මාකට් එකක් හදාගන්න නම් ටිකක් කට්ට කන්න වෙනවා. හැබැයි අපි එක එකාට පොඩි සප් එකක් දෙන්න පුළුවන් වෙයි. මට නම් මෙහෙ කඩ කීපයක් සෙට් කරලා දෙන්න පුළුවනි. වැඩේ වගකීමෙන් කලොත් කඩකරයොත් ගන්නවා බය නැතිව විකුනන්න පුළුවන් නිසා...
    මේ පාර කුඩු වලට ගත්තේ අර වොට් 5 බල්බ් වගේ තියෙන පාට led, ප්ලාස්ටික් පාට කවරයක් තියෙන්නේ. ඇතුලේ led 1 තියෙනවා. අඩුම ගාන 60/=
    මෙහෙත් ඕක තිබ්බෙ 60ට තමයි..
    කඩ වලට දාන්න නං අඩුම ගානෙ 200ක් වත් මාසෙට යන්න වෙනවා නේ‌? :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කොස් මාමේ, ලයිට් වැඩේ කරනවා නම් කරමු..... අදුරන කඩ ටිකක් අල්ලලා දෙන්නම්.... (ගොඩක් නෙවේ, 5ක් වගේ :) )
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොස් මාමේ, ලයිට් වැඩේ කරනවා නම් කරමු..... අදුරන කඩ ටිකක් අල්ලලා දෙන්නම්.... (ගොඩක් නෙවේ, 5ක් වගේ :) )
    :yes::cool::cool:
     
    Status
    Not open for further replies.