එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Happy4.gif
    0002064B.gif
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    සුදු රෝස;15039862 said:
    මොකක්ද පෝස්ට් එක හතුස්‌???? :dull::dull::dull:
    සරල සිංහලෙන් යු නයිනා එක්ක කතාකලා:yes: එවා කුනු හරුප කියලා හිතයි කියලා එඩිට් කලෙ:dull: "හතු නිදාන කතාව" වගෙ එකත් නොදැන ඉන්න එක හොදයි:rofl:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    සුදු සෝස ඇවිල්ලා ඇවිල්ලා සුදු සෝස ඇවිල්ලා ඇවිල්ලා..........
    Laughing04.gif
    Laughing04.gif
    Laughing04.gif

    :oo::oo::oo:

    පංති ඉවර වෙලා නිකං ඉන්න බැරුවට සතියට දෙතුන් පාරක් බීච් යනව..ජීවිතේ දෙවනි දශකෙට ආවත් තාමත් මට බීච් යන්න වෙලා තියෙන්නෙ තනියම..මගේ අවාසනාවද කෙල්ලොන්ගෙ වාසනාවද මංදා..කොහොම හරි මේ සතියෙත් ගිහින් බංකු කෑල්ලක වාඩි වෙලා මූඩි දෙක කනේ ගහන් සින්දු අහන්න පටන් ගත්ත..බලන බලන අත යුගල පද..මට උන් ගැන ඉරිසියයි,මං ගැන දුකයි..

    හරීම මාන්දමිකයි..... :baffled::baffled::baffled:

    සරල සිංහලෙන් යු නයිනා එක්ක කතාකලා:yes: එවා කුනු හරුප කියලා හිතයි කියලා එඩිට් කලෙ:dull: "හතු නිදාන කතාව" වගෙ එකත් නොදැන ඉන්න එක හොදයි:rofl:

    යු නයිනා කිව්වේ???? :confused::confused::confused:
     
    Status
    Not open for further replies.