සරල සිංහලෙන් යු නයිනා එක්ක කතාකලාසුදු රෝස;15039862 said:මොකක්ද පෝස්ට් එක හතුස්????![]()
එවා කුනු හරුප කියලා හිතයි කියලා එඩිට් කලෙ
"හතු නිදාන කතාව" වගෙ එකත් නොදැන ඉන්න එක හොදයි
කොහොමද සුරාන්තය කියන එක ප්රමාද කරගන්නේ![]()
සුදු සෝස ඇවිල්ලා ඇවිල්ලා සුදු සෝස ඇවිල්ලා ඇවිල්ලා..........![]()
![]()
![]()



පංති ඉවර වෙලා නිකං ඉන්න බැරුවට සතියට දෙතුන් පාරක් බීච් යනව..ජීවිතේ දෙවනි දශකෙට ආවත් තාමත් මට බීච් යන්න වෙලා තියෙන්නෙ තනියම..මගේ අවාසනාවද කෙල්ලොන්ගෙ වාසනාවද මංදා..කොහොම හරි මේ සතියෙත් ගිහින් බංකු කෑල්ලක වාඩි වෙලා මූඩි දෙක කනේ ගහන් සින්දු අහන්න පටන් ගත්ත..බලන බලන අත යුගල පද..මට උන් ගැන ඉරිසියයි,මං ගැන දුකයි..



සරල සිංහලෙන් යු නයිනා එක්ක කතාකලාඑවා කුනු හරුප කියලා හිතයි කියලා එඩිට් කලෙ
"හතු නිදාන කතාව" වගෙ එකත් නොදැන ඉන්න එක හොදයි


