EK Married Club-6

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දැනට සති දෙකකට කලින් ලංකාදීප පත්තරේ තිබූන අඩුම ගානට බඩු ගන්න තැනක්. රෙසිස්ටර් එකක් ශත 20 වගේ මතක. led එකක් රු.2 ඉඳන් 40 වෙනකන් තියෙනවා කියල තිබුන.
    මාකට් එකක් හදාගන්න නම් ටිකක් කට්ට කන්න වෙනවා. හැබැයි අපි එක එකාට පොඩි සප් එකක් දෙන්න පුළුවන් වෙයි. මට නම් මෙහෙ කඩ කීපයක් සෙට් කරලා දෙන්න පුළුවනි. වැඩේ වගකීමෙන් කලොත් කඩකරයොත් ගන්නවා බය නැතිව විකුනන්න පුළුවන් නිසා...
    මේ පාර කුඩු වලට ගත්තේ අර වොට් 5 බල්බ් වගේ තියෙන පාට led, ප්ලාස්ටික් පාට කවරයක් තියෙන්නේ. ඇතුලේ led 1 තියෙනවා. අඩුම ගාන 60/=

    යකෝ ඒක 60ක් වුනාද ? මට එකකට ගියේ 22.50යි.... මම 40ක් හැදුවා.... :)

    multicolor LED දැම්මෙ...
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යකෝ ඒක 60ක් වුනාද ? මට එකකට ගියේ 22.50යි.... මම 40ක් හැදුවා.... :)

    multicolor LED දැම්මෙ...
    multicolor LED පට්ටනේ මචන්. මේවායේ තියෙන්නේ රු. 2 led. :baffled:
    1500 /= profit :D:P:cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේකා වෙන විදිහකට කෙලවගන්න වගේ හදන්නෙ... :baffled:
    එහෙම වෙන එකක් නෑ බන්.... :no:
    මොකද බ.ල. උදේට කිරිත් එක්ක සමහන් බොනවනේ..... ;):cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    multicolor LED පට්ටනේ මචන්. මේවායේ තියෙන්නේ රු. 2 led. :baffled:
    1500 /= profit :D:P:cool:

    multocolr led එක මම හිතන්නෙ 4.50 ද කොහෙද... උඹට එදා මම කිව්වේ ඕවා හදනවා කියලා... කිව්ව නම් හදලා දෙන්න තිබ්බනෙ.. උඹ කිව්වෙ ලොකු led බල්බ් එකනේ... සිරාවට පොඩි බිස්නස් එකක් කරා නම් ගොඩ... :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    multocolr led එක මම හිතන්නෙ 4.50 ද කොහෙද... උඹට එදා මම කිව්වේ ඕවා හදනවා කියලා... කිව්ව නම් හදලා දෙන්න තිබ්බනෙ.. උඹ කිව්වෙ ලොකු led බල්බ් එකනේ... සිරාවට පොඩි බිස්නස් එකක් කරා නම් ගොඩ... :)
    කොසාට බඩෙපාර වදින්න යන්නේ :baffled::rolleyes:;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුබ උදෑසනක් කොක්ක බාබණි!!

    :( කෙළ වී සිටිමි........
    මේ සෙද්දෙ හෙම්බ හොද වෙන්නෙ නෑ බං......
    බෙහෙතුත් බොනව, නමුත් ඒසී එකේ ඉන්න නිසා අවුල්.........

    සංකපාල ගෙන් තොරතුරක් නැතෙයි?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    karrbon A1+ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයකට යුනිකේත සිංහල පෙනෙන පරිදි සකස් කර ගන්නේ කෙසෙද යයි කියා උපදෙස් දුන මැනවි.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    karrbon A1+ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයකට යුනිකේත සිංහල පෙනෙන පරිදි සකස් කර ගන්නේ කෙසෙද යයි කියා උපදෙස් දුන මැනවි.
    ඔය අර ඉනදියන් ලොන්ත ෆෝන් එකක් නේද? මොකක්ද තියන ඇන්ඩ්රොයිඩ් වර්ශන් එක ?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සුබ උදෑසනක් කොක්ක බාබණි!!

    :( කෙළ වී සිටිමි........
    මේ සෙද්දෙ හෙම්බ හොද වෙන්නෙ නෑ බං......
    බෙහෙතුත් බොනව, නමුත් ඒසී එකේ ඉන්න නිසා අවුල්.........

    සංකපාල ගෙන් තොරතුරක් නැතෙයි?
    ඒ සී අඩුකරපං බං.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉගුරුපාන්:oo:

    OS Android OS, v2.3.6 (Gingerbread)
    http://www.mediafire.com/download/bzk5u6hytupzi7r/WIKI_ANDROID_BOLT.apk
    ඔන්න ඕක ෆෝන් එකට බාගෙන install කරන්න. ඊට පස්සෙ settings -> Display -> Display fonts වලට ගිහින් බලන්න අලුත් ෆොන්ට් එකක් එතන පෙන්නවද කියලා. පෙන්නනවා නං ඒක තෝරගන්න. ඊට පස්සෙ unicode පේන්න ඕන.
    අලුත් ෆොන්ට් එකක් පෙන්නන්නෙ නැත්තං සොරි.කොම් තමයි. sett browser වගේ සින්හල තියන browser එකක් දාගන්න වෙයි එහෙම උනොත්.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    http://www.mediafire.com/download/bzk5u6hytupzi7r/WIKI_ANDROID_BOLT.apk
    ඔන්න ඕක ෆෝන් එකට බාගෙන install කරන්න. ඊට පස්සෙ settings -> Display -> Display fonts වලට ගිහින් බලන්න අලුත් ෆොන්ට් එකක් එතන පෙන්නවද කියලා. පෙන්නනවා නං ඒක තෝරගන්න. ඊට පස්සෙ unicode පේන්න ඕන.
    අලුත් ෆොන්ට් එකක් පෙන්නන්නෙ නැත්තං සොරි.කොම් තමයි. sett browser වගේ සින්හල තියන browser එකක් දාගන්න වෙයි එහෙම උනොත්.
    පින් සිදු වේවා!!
    ඇඹෙණිය ගේ ෆෝන් කට්ටට දාන්න ඕන.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    27C-28C තියෙන්නේ....
    ඊයෙ ඇඹෙණිය එක්ක එන්න ගිහින් පදනම් ආයතනයට ඉන්න වුණා 16ක..........
    ඉවරයි!!! :(
    බෙහෙත් ගත්තා කිව්වෙ උඹෙම තුන්ඩුවකින්ද ?
     
    Status
    Not open for further replies.