දැනට සති දෙකකට කලින් ලංකාදීප පත්තරේ තිබූන අඩුම ගානට බඩු ගන්න තැනක්. රෙසිස්ටර් එකක් ශත 20 වගේ මතක. led එකක් රු.2 ඉඳන් 40 වෙනකන් තියෙනවා කියල තිබුන.
මාකට් එකක් හදාගන්න නම් ටිකක් කට්ට කන්න වෙනවා. හැබැයි අපි එක එකාට පොඩි සප් එකක් දෙන්න පුළුවන් වෙයි. මට නම් මෙහෙ කඩ කීපයක් සෙට් කරලා දෙන්න පුළුවනි. වැඩේ වගකීමෙන් කලොත් කඩකරයොත් ගන්නවා බය නැතිව විකුනන්න පුළුවන් නිසා...
මේ පාර කුඩු වලට ගත්තේ අර වොට් 5 බල්බ් වගේ තියෙන පාට led, ප්ලාස්ටික් පාට කවරයක් තියෙන්නේ. ඇතුලේ led 1 තියෙනවා. අඩුම ගාන 60/=
යකෝ ඒක 60ක් වුනාද ? මට එකකට ගියේ 22.50යි.... මම 40ක් හැදුවා....

multicolor LED දැම්මෙ...
Last edited:
බ.ල. සෙට් වුනොත් පවුලක් හැදෙනවා..... 

ඔව් කෙල්ලෝ 3 දෙනයි, අම්මයි.....



කෙළ වී සිටිමි........
