D.shan

Well-known member
  • Oct 31, 2011
    9,624
    1,473
    113
    වයබ පාලාතේ
    රත්තරං;15042731 said:
    තියන් ඉදලා විකුනලා වැඩක් නෑ බන්. මාසයක් දෙකක් ඇතුලත දෙන්න ඕනේ.. මේ තත්වේ එකක්(2008) 38/39 වගේ දෙන්න පුලුවන්.. හෙව්වොත් ඊට අඩුවට බඩු තියෙනවා

    full leasing danna berida machan :confused:
     

    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    රත්තරං;15043958 said:
    2013 model ekada? padala balalanam na. eeth awlak wenna widihak na. hoda kar ekak wenna one aniwaren

    Wade tiyenne oka stafford motors ewun gennanne nelu, stock iwarai kiyala, man me dealer kenke hoyanawa oka genna ganna.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    math asa car ekak,oke G grade eka smart key ne,dawasak oya redda start wenne nathuwa man amu kattak kewa,tower gawa nawattaddi parissamin :P

    X grade ekanam case ekak na push nemei ne
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    e mokakda ban e awla?:baffled::oo:
    towers gawadi machan A towers walin ena signal walata,car key eke signal eka detect kara ganna bari wenawa hitapu gaman,A welawata ithin start kara ganna podi kattak kanna wenawa, :P
    (oya kiwwata eka hema welema wenne ha hariya,Nowena tharam;) )
     

    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    towers gawadi machan A towers walin ena signal walata,car key eke signal eka detect kara ganna bari wenawa hitapu gaman,A welawata ithin start kara ganna podi kattak kanna wenawa, :P
    (oya kiwwata eka hema welema wenne ha hariya,Nowena tharam;) )
    මචං මෙහෙම වුනොත් අනිත් දවසේ key එක push button එකේ ස්පර්ශ කරලා break පාගල ස්ටාර්ට් කරන්න. ඒ ක්‍රමය හදල තියෙන්නේ ස්මාර්ට් key එකේ බැටරිය බැස්ස වෙලාවට පචිචි කරන්න. ස්මාර්ට් key එකෙන් කරන්න පුලවන් දේවල් තව තියෙනවා අපි දන්නේ නැති. ඒවා original owners manual එක බැලුවනම් හොයාගන්න පුළුවන් හැබැයි මේ car වල ජපන් බෂාවන් පමණක් තියෙන නිසා ඇමෙරිකාවේ වගේ තියෙන මේ හා සමාන අන්තර්ජාතික මාදිලියේ එකක පොතක් බැලුවනම් හරි. youtube එකෙත් videos වගයක් මම දැක්ක ඔය සම්බන්ධයෙන්.
     

    chathurakalugal

    Active member
  • Jan 25, 2008
    604
    149
    43
    සුර ලෝකේ
    රත්තරං;15042806 said:
    14% ට තිබ්බ එක 11% වෙලා බන්. සේරම බැංකුවල ෆික්ස් ඩිපෝසිට් රේට්ස් දැන් අඩු වෙලා

    ඉස්සරනම් බන් ලක්ශ 40ක් කාර් එකකට යට කරලා විකුනන්න ගෝතයෙක් එනකන් මාස දෙකක් ඉන්නවට වඩා 40කට (4000000*14/100/12*2) පොලිය රුපියල් 93000ක් නිකන් ආවා. ඉතින් වාහනයක් ගන්නවනම් අඩුම 2ක් වත් තියාගෙන විකුනන්න බලන් ගන්න ඕනේ. මමනම් කොහොමත් ලක්ශ 2.5න් එහා හොයන්න බැරිනම් ගේන්නේ නෑ. ඒ ගාන හොයන්න පුලුවන්නම් ඕනෑම ජපන් එකක් ගන්නවා. දැන් ගානේ හැටියට 1ක් 1.5ක් හෙව්වත් අව්ලක් නෑ වගේ. මම තව NZE240යකුත් ගෙනත් දාගත්තා. ඒකෙනම් මොකුත්ම කරන්න නෑ

    thota salli wadi wela da????
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    අය්යේ ඔකේ අපි D එකේ නොර්මල් ඩ්‍රයිව් කරනකොට ගියර් එක හරස් අතට එකක් දාපු වාම S කියන තැනට නිකන් ටර්බෝ වෙනවා වගේ එකක් වෙනවා.. මොකද්ද ඒ සීන් එක.......:confused::confused::confused: මට යාළුවෙක් නම් කිව්වේ sport ගියර් එක කියලා... හැබැයි හොඳට පිකප්...
     
    Last edited: