Aluth Civic eka gena umba mokada hitanne macho, man permit ekata ganna kiyala inee, meheta gennana ekek hoya ganna beriwa inne
රත්තරං;15042731 said:තියන් ඉදලා විකුනලා වැඩක් නෑ බන්. මාසයක් දෙකක් ඇතුලත දෙන්න ඕනේ.. මේ තත්වේ එකක්(2008) 38/39 වගේ දෙන්න පුලුවන්.. හෙව්වොත් ඊට අඩුවට බඩු තියෙනවා

රත්තරං;15043042 said:සෙට් වෙමු සෙට් වෙමු![]()
වෙමු වෙමු තමා..... ආවහම සද්ද නැතුව මාරු වෙනවනේ....... 
රත්තරං;15043958 said:2013 model ekada? padala balalanam na. eeth awlak wenna widihak na. hoda kar ekak wenna one aniwaren
රත්තරං;15043958 said:2013 model ekada? padala balalanam na. eeth awlak wenna widihak na. hoda kar ekak wenna one aniwaren
math asa car ekak,oke G grade eka smart key ne,dawasak oya redda start wenne nathuwa man amu kattak kewa,tower gawa nawattaddi parissamin
X grade ekanam case ekak na push nemei ne

math asa car ekak,oke G grade eka smart key ne,dawasak oya redda start wenne nathuwa man amu kattak kewa,tower gawa nawattaddi parissamin
X grade ekanam case ekak na push nemei ne

full leasing danna berida machan![]()
වෙමු වෙමු තමා..... ආවහම සද්ද නැතුව මාරු වෙනවනේ.......
![]()
මේ ටිකේ බැහැලා වැඩ. ආරස්සාව ගැන මෙව්වා එකක් තියෙනවා බන් 
towers gawadi machan A towers walin ena signal walata,car key eke signal eka detect kara ganna bari wenawa hitapu gaman,A welawata ithin start kara ganna podi kattak kanna wenawa,e mokakda ban e awla?![]()

)මචං මෙහෙම වුනොත් අනිත් දවසේ key එක push button එකේ ස්පර්ශ කරලා break පාගල ස්ටාර්ට් කරන්න. ඒ ක්රමය හදල තියෙන්නේ ස්මාර්ට් key එකේ බැටරිය බැස්ස වෙලාවට පචිචි කරන්න. ස්මාර්ට් key එකෙන් කරන්න පුලවන් දේවල් තව තියෙනවා අපි දන්නේ නැති. ඒවා original owners manual එක බැලුවනම් හොයාගන්න පුළුවන් හැබැයි මේ car වල ජපන් බෂාවන් පමණක් තියෙන නිසා ඇමෙරිකාවේ වගේ තියෙන මේ හා සමාන අන්තර්ජාතික මාදිලියේ එකක පොතක් බැලුවනම් හරි. youtube එකෙත් videos වගයක් මම දැක්ක ඔය සම්බන්ධයෙන්.towers gawadi machan A towers walin ena signal walata,car key eke signal eka detect kara ganna bari wenawa hitapu gaman,A welawata ithin start kara ganna podi kattak kanna wenawa,
(oya kiwwata eka hema welema wenne ha hariya,Nowena tharam)
රත්තරං;15042806 said:14% ට තිබ්බ එක 11% වෙලා බන්. සේරම බැංකුවල ෆික්ස් ඩිපෝසිට් රේට්ස් දැන් අඩු වෙලා
ඉස්සරනම් බන් ලක්ශ 40ක් කාර් එකකට යට කරලා විකුනන්න ගෝතයෙක් එනකන් මාස දෙකක් ඉන්නවට වඩා 40කට (4000000*14/100/12*2) පොලිය රුපියල් 93000ක් නිකන් ආවා. ඉතින් වාහනයක් ගන්නවනම් අඩුම 2ක් වත් තියාගෙන විකුනන්න බලන් ගන්න ඕනේ. මමනම් කොහොමත් ලක්ශ 2.5න් එහා හොයන්න බැරිනම් ගේන්නේ නෑ. ඒ ගාන හොයන්න පුලුවන්නම් ඕනෑම ජපන් එකක් ගන්නවා. දැන් ගානේ හැටියට 1ක් 1.5ක් හෙව්වත් අව්ලක් නෑ වගේ. මම තව NZE240යකුත් ගෙනත් දාගත්තා. ඒකෙනම් මොකුත්ම කරන්න නෑ
math asa car ekak,oke G grade eka smart key ne,dawasak oya redda start wenne nathuwa man amu kattak kewa,tower gawa nawattaddi parissamin
X grade ekanam case ekak na push nemei ne

මට යාළුවෙක් නම් කිව්වේ sport ගියර් එක කියලා... හැබැයි හොඳට පිකප්...