එහෙම වැල්පෙනෙල බොන්න වෙන, පේවිලා කැබලිත්තෙ යන්න වෙන පුස්නයක් නෑනේ පෙරා ට නේද?
වැල් පෙනෙල ශාඛා
ගිතෙලෙන් මලවා කා
අඹු නොපතන ඒකා
සියක් අඹුවන් පතයි ඒකා...
කීවලු...

එහෙම වැල්පෙනෙල බොන්න වෙන, පේවිලා කැබලිත්තෙ යන්න වෙන පුස්නයක් නෑනේ පෙරා ට නේද?

අපිට ලැබෙන ආරංචි වල හැටියට, උඹ අමු බේබද්දෙක් තමා......
![]()
![]()

යකෝ මටත් අයිය කියපිය අනාත කුකුලා........
මගේ එක කෙස් ගහක් ඉදිල ද? උඹලගෙ වගේ..............

අෆ්ෆට සිරි.....
යන්නේ සුපර් නැචුරල් සෙට් එකක් එක්කද?![]()
මාමා...ඔන්න ය කිඹුලටයි කොසාටයි නම් මාමා කිව්වට කමක් නෑ...
මට අයියා කියපිය... එහෙම අමාරුම නම් ඉතිං මල්ලි කිව්වත් කමක් නෑ...![]()
දැං තෝත් වැල්පෙනෙල ගසල සියක් අඹුවන් පතනවද හොට්ටෝ??????වැල් පෙනෙල ශාඛා
ගිතෙලෙන් මලවා කා
අඹු නොපතන ඒකා
සියක් අඹුවන් පතයි ඒකා...
කීවලු...![]()
පෙරා......
හැබැයි උඹල -ගවේෂකයො සෙට් එක- නිතර සෙට් වෙලා ගසන එක නම් හොද නැත.......
ඕව පුරුද්දට යනව අන්තිමේදි............

යකෝ මටත් අයිය කියපිය අනාත කුකුලා........
මගේ එක කෙස් ගහක් ඉදිල ද? උඹලගෙ වගේ..............

දැං තෝත් වැල්පෙනෙල ගසල සියක් අඹුවන් පතනවද හොට්ටෝ??????
යකෝ මටත් අයිය කියපිය අනාත කුකුලා........
මගේ එක කෙස් ගහක් ඉදිල ද? උඹලගෙ වගේ..............

අපෝ නැත. මම බණ භාවනා වලට නැඹුරුව.. දැහැමෙන් වාසය කරන්නෙක්මී..
මාගේත් මාගේ එකම භාර්යාවගේත් එකම පැතුම මෛත්රී බුදුන් දැක නිවන් අවබෝධ කරගැනීමය..

මෙන්න මේක කියපල්ලා.....
http://www.elakiri.com/forum/showpost.php?p=15045577&postcount=125
මේක දාල තියන එකා ගේ නම එල්සී1989............
මට මැරෙන්න හිනා යකෝ......
මූ ලොන්ත තොතටුවෙක් ද?

සිරාවට ගැසිල්ල නවත්තපන් පෙරා මල්ලි .නැත්නම් වෙන්නේ ඉස්පිරිතාලේ ඇඳක් උඩ නිවන් දැක බුදුන් දකින්නයි![]()

යකෝ මටත් අයිය කියපිය අනාත කුකුලා........
මගේ එක කෙස් ගහක් ඉදිල ද? උඹලගෙ වගේ..............
මට ඕව ඕන නෑ බං........එක නම් ඇත්ත එක කෙස් ගහක්වත් ඉදිලා නැහැ . . .
මේ තොරතුරු ඔබ වෙත ගෙන ආවේ ගොඩ්රිච් බ්ලැක් ගෙනා සාදර අනුග්රහයෙනි . . . තරුන පෙනුම රැක ගන්න ඔබත් අදම අරගන්න . .
![]()
මට ඕව ඕන නෑ බං........
වයිපරේ ගේ බ්රෑන්ඩ් එක තිබේ ගානව නම්...
බට් අවැසිතාවයක් නැත..........