EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මාමා... :frown: ඔන්න ය කිඹුලටයි කොසාටයි නම් මාමා කිව්වට කමක් නෑ... :oo:
    මට අයියා කියපිය... එහෙම අමාරුම නම් ඉතිං මල්ලි කිව්වත් කමක් නෑ... :P

    :shocked: ඈහ්........?? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    පෙරා......
    හැබැයි උඹල -ගවේෂකයො සෙට් එක- නිතර සෙට් වෙලා ගසන එක නම් හොද නැත.......
    ඕව පුරුද්දට යනව අන්තිමේදි............

    :yes::yes: බේබදු ගවේෂක කෝච්චි පෙරා...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අනේ ලොකු අයියේ... මේ බස් රත්නේ පට්ටපල් බොරු කියන්නේ.. ඔය කියන තරම් මම බොන්නේ නෑ...

    තාත්තා අසනීප උනේ නොවැම්බර් මාසෙනේ. එදයින් මම බොන එක නැවැත්තුවා. ඊට පස්සේ මේ වෙනකන් මාස 06ක් වෙලා තියෙනවා. මේ මාස හයටම බොන්න සෙට් උනේ හරියටම තුන් වතාවයි. මේ මාස 06ටම මම බිවේ තුන් වතාවයි. මගේ නැති උන තාත්තා පල්ලා මම දිවුරන්නම්..

    මේ ඇත්ත කියන්නේ...:yes:

    :frown: ඒ තුන් වතාවේ, පොලියත් එක්කම ඈල්ලුවනේ........ :angry::angry:
     
    Status
    Not open for further replies.