EK Married Club-6

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එහෙම වැල්පෙනෙල බොන්න වෙන, පේවිලා කැබලිත්තෙ යන්න වෙන පුස්නයක් නෑනේ පෙරා ට නේද?

    වැල් පෙනෙල ශාඛා
    ගිතෙලෙන් මලවා කා
    අඹු නොපතන ඒකා
    සියක් අඹුවන් පතයි ඒකා...

    කීවලු... :D
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මාමා... :frown: ඔන්න ය කිඹුලටයි කොසාටයි නම් මාමා කිව්වට කමක් නෑ... :oo:
    මට අයියා කියපිය... එහෙම අමාරුම නම් ඉතිං මල්ලි කිව්වත් කමක් නෑ... :P

    මල් අයියා...

    එතකොට එලකිරියේ Mal Ayya ට මොකද්ද කියන්නේ?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වැල් පෙනෙල ශාඛා
    ගිතෙලෙන් මලවා කා
    අඹු නොපතන ඒකා
    සියක් අඹුවන් පතයි ඒකා...

    කීවලු... :D
    දැං තෝත් වැල්පෙනෙල ගසල සියක් අඹුවන් පතනවද හොට්ටෝ??????
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරා......
    හැබැයි උඹල -ගවේෂකයො සෙට් එක- නිතර සෙට් වෙලා ගසන එක නම් හොද නැත.......
    ඕව පුරුද්දට යනව අන්තිමේදි............

    :yes::yes::yes:

    පිලිගනිමි...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැං තෝත් වැල්පෙනෙල ගසල සියක් අඹුවන් පතනවද හොට්ටෝ??????


    අපෝ නැත. මම බණ භාවනා වලට නැඹුරුව.. දැහැමෙන් වාසය කරන්නෙක්මී..
    මාගේත් මාගේ එකම භාර්යාවගේත් එකම පැතුම මෛත්‍රී බුදුන් දැක නිවන් අවබෝධ කරගැනීමය..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යකෝ මටත් අයිය කියපිය අනාත කුකුලා........
    මගේ එක කෙස් ගහක් ඉදිල ද? උඹලගෙ වගේ..............

    :rofl:

    කවුද දන්නෙ ඩයි ගානවද කියලා... :P
    මගේ නම් කෙස් ඉදී නැත... :no:
     

    kingdewi

    Well-known member
  • අපෝ නැත. මම බණ භාවනා වලට නැඹුරුව.. දැහැමෙන් වාසය කරන්නෙක්මී..
    මාගේත් මාගේ එකම භාර්යාවගේත් එකම පැතුම මෛත්‍රී බුදුන් දැක නිවන් අවබෝධ කරගැනීමය..

    සිරාවට ගැසිල්ල නවත්තපන් පෙරා මල්ලි .නැත්නම් වෙන්නේ ඉස්පිරිතාලේ ඇඳක් උඩ නිවන් දැක බුදුන් දකින්නයි :dull:
     

    kingdewi

    Well-known member
  • මෙන්න මේක කියපල්ලා.....
    http://www.elakiri.com/forum/showpost.php?p=15045577&postcount=125
    මේක දාල තියන එකා ගේ නම එල්සී1989............
    මට මැරෙන්න හිනා යකෝ......
    මූ ලොන්ත තොතටුවෙක් ද?

    මුට වැරදිලා..කකුලේ යට ටික බේරගන්න උද ටික කැපුවනම් හරි :P:P:P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සිරාවට ගැසිල්ල නවත්තපන් පෙරා මල්ලි .නැත්නම් වෙන්නේ ඉස්පිරිතාලේ ඇඳක් උඩ නිවන් දැක බුදුන් දකින්නයි :dull:


    අනේ ලොකු අයියේ... මේ බස් රත්නේ පට්ටපල් බොරු කියන්නේ.. ඔය කියන තරම් මම බොන්නේ නෑ...

    තාත්තා අසනීප උනේ නොවැම්බර් මාසෙනේ. එදයින් මම බොන එක නැවැත්තුවා. ඊට පස්සේ මේ වෙනකන් මාස 06ක් වෙලා තියෙනවා. මේ මාස හයටම බොන්න සෙට් උනේ හරියටම තුන් වතාවයි. මේ මාස 06ටම මම බිවේ තුන් වතාවයි. මගේ නැති උන තාත්තා පල්ලා මම දිවුරන්නම්..

    මේ ඇත්ත කියන්නේ...:yes:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    යකෝ මටත් අයිය කියපිය අනාත කුකුලා........
    මගේ එක කෙස් ගහක් ඉදිල ද? උඹලගෙ වගේ..............

    එක නම් ඇත්ත එක කෙස් ගහක්වත් ඉදිලා නැහැ . . .

    මේ තොරතුරු ඔබ වෙත ගෙන ආවේ ගොඩ්‍රිච් බ්ලැක් ගෙනා සාදර අනුග්‍රහයෙනි . . . තරුණ පෙනුම රැක ගන්න ඔබත් අදම අරගන්න . .


    godrej_black_henna.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එක නම් ඇත්ත එක කෙස් ගහක්වත් ඉදිලා නැහැ . . .

    මේ තොරතුරු ඔබ වෙත ගෙන ආවේ ගොඩ්‍රිච් බ්ලැක් ගෙනා සාදර අනුග්‍රහයෙනි . . . තරුන පෙනුම රැක ගන්න ඔබත් අදම අරගන්න . .


    godrej_black_henna.jpg
    මට ඕව ඕන නෑ බං........
    වයිපරේ ගේ බ්‍රෑන්ඩ් එක තිබේ ගානව නම්...
    බට් අවැසිතාවයක් නැත..........
     
    Status
    Not open for further replies.