EK Married Club-6

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය රස්සාව මම ඇත්තට ම කරල තියනව නේ බං..........
    ගේම් ගසන්නේ මොකටෝ ඉතිං මම????

    :baffled::baffled::rofl:

    graphics-cobra-146191.gif
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: අයිතිකාරයට විස්තරේ කිව්වා.... අපිට රෙන්ට් එක අමාරු බව..... අවුලක් නෑ..... කිඹුල් මාමිගේ නම කියනවා ඈහුනා මාළඹේ තොරණේ...... :P

    :lol: මුගේ නම යකඩ කටින් ඇහිච්ච ගමන් බල්ලෝ එහෙමෙහෙ දිව්වලු :baffled::rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl: මූ හිතාගෙන ඉන්නේ මූ පොඩි එකා කියල .. වල තඩි අම්බෞවෙක් වගේ ඉඳන් මූ අපිට මාමේ මාමේ ගානවා :baffled: අපේ මමන්දී තරුණයි මූට වඩා :oo:
    ඕවා මොනාද බං මූවයි මුගෙ අයියාවයි දැකලා අපේ අම්මා මුගෙ අයියා පෙන්නලා මගෙන් අහපි‌ "මෙයාද යුරාජ් ?" කියලා. මම මූව පෙන්නලා කිව්වාම මෙකා තමයි යුරාජ් කියලා අම්මා කියපි, "වෙන්න බෑ, හෙන මැචුවර්ඩ් ලුක් එක් තියනවානෙ" කියලා. :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මල්ලි වගකීමෙන්ද කියන්නේ, බැලුවද.....:rolleyes:;):P

    මම ගිහිල්ල චෑක් කොරල කියන්නම් සති අන්තයේදී ..මූට ඕවා තේරෙන එකක් ද ? :P:rofl:

    මා ගාව ඉතිං බෙහෙත් තිබේ නේ.....:(
    නමුත් මේ දවස් වල ආතතිය බං.....
    ඇසිස්ටන්ට්ලා නෑ.....ඉන්න එකී පුක් මූණ දාගෙන...(ඒකත් ඇත්ත, ඒකිට තනියම අදින්න බෑ)
    පේෂන්ට්ස් ෆ්ලෝ එක ඩවුන්...............

    :oo: මටත් එපා වෙලා ඉන්නේ බන් මේ ටිකේ .. ඒ අස්සේ පොඩ්ඩා ලෙඩ වෙලා .. සර්ජරි එකකුත් තියෙනවා මේ මාසේ 31 චූටියට .. ඔලුව ගිනි අරන් බන් තියෙන්නේ :baffled::dull:

    කිඹුලා මාමේ...
    මට වෙජිටේරියක් කට ගැස්මවල් ටිකක් හදන හැටි අහගන්න ඕනේ...

    :baffled: දැක්කෙත් නෑ දන්නෙත් නෑ :dull:

    මූ සුරේඛා එක්කත් කියලා මම අමු බේබද්දෙක් කියලා... :angry::angry::angry:
    දෙන්නම් කෝ උඹට අහු වෙයං කෝ...
    බස් රත්නේ...

    බස් ලබ්බටයි ලබ්බිටයි දෙන්නටම මෝල් බන් .. ගණන් ගන්න එපා .. :P:no:

    වැල් පෙනෙල ශාඛා
    ගිතෙලෙන් මලවා කා
    අඹු නොපතන ඒකා
    සියක් අඹුවන් පතයි ඒකා...

    කීවලු... :D

    බලන්න ඕන බීලා සීයක් ලැබෙයිද කියල :baffled::rofl:

    මට ඕව ඕන නෑ බං........
    වයිපරේ ගේ බ්‍රෑන්ඩ් එක තිබේ ගානව නම්...
    බට් අවැසිතාවයක් නැත..........

    මොකද්ද ඔය ගාන බ්‍රෑන්ඩ් එක ? :confused:

    අද ආදි ශිෂය සංගම් රැස්වීම........
    ගොහින් එන්නම්........

    සුරා වේවා!!!

    0021a7f2_medium23.jpg

    කෝ මේ තරි මාමා...... :rolleyes:

    ආවා යකෝ :baffled::dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol: මුගේ නම යකඩ කටින් ඇහිච්ච ගමන් බල්ලෝ එහෙමෙහෙ දිව්වලු :baffled::rofl:
    ආදි ශිෂය සමිතියක රැස්වීමක් පැත්තෙන් ජබුක් හඩක් ආවා.. :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕවා මොනාද බං මූවයි මුගෙ අයියාවයි දැකලා අපේ අම්මා මුගෙ අයියා පෙන්නලා මගෙන් අහපි‌ "මෙයාද යුරාජ් ?" කියලා. මම මූව පෙන්නලා කිව්වාම මෙකා තමයි යුරාජ් කියලා අම්මා කියපි, "වෙන්න බෑ, හෙන මැචුවර්ඩ් ලුක් එක් තියනවානෙ" කියලා. :D

    ලොල් !! :rofl: ලෝන්තයා කැළණි ගඟට ජබුක් :baffled: කියන්න එපැයි රබ්බඩ අයියට මූ රඟපාලත් තියෙනවා කියල :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: මටත් එපා වෙලා ඉන්නේ බන් මේ ටිකේ .. ඒ අස්සේ පොඩ්ඩා ලෙඩ වෙලා .. සර්ජරි එකකුත් තියෙනවා මේ මාසේ 31 චූටියට .. ඔලුව ගිනි අරන් බන් තියෙන්නේ :baffled::dull:
    පොඩ්ඩාට මොකෝ ? :confused:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආදි ශිෂය සමිතියක රැස්වීමක් පැත්තෙන් ජබුක් හඩක් ආවා.. :D

    අනේ ඕකා යන OBA මීටින් :baffled: තාම ක්ලිනික් එක අස්සේ ඇති :oo: ඇහුවොත් OBA මීටින්, වෝක්, රයිගම් ටෙලීස් දත් වැඩ කෝටියයි !! :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පොඩ්ඩාට මොකෝ ? :confused:

    උණ ඇන්ඩ් සෙම .. සර්ජරි එක ගැන කියන්නම් හෙට කෝල් එකක් දීල.. හොට්ටේ බැටරි බැහැල චාර්ජ් වෙනවා :baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උණ ඇන්ඩ් සෙම .. සර්ජරි එක ගැන කියන්නම් හෙට කෝල් එකක් දීල.. හොට්ටේ බැටරි බැහැල චාර්ජ් වෙනවා :baffled:
    උනයි‌ සෙමයි නං 31 ඉන්ජෙක්ෂන් දෙන වැඩේ කැන්සල් කරපං. හෙම්බා තිබ්බත් ඇති ඒවා දෙන්නෙ නෑ.
    සර්ජරි‌ ?? :shocked: හරි හරි, හෙටම කියපං කො.
    උඹටත් corn type led හදලා ඕනෙ නං කියපං. හෙට යනවා කිඹුලාගෙ ඕඩරේට බඩු ගන්න, ඒ එක්කම ගතහැකි.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol: මුගේ නම යකඩ කටින් ඇහිච්ච ගමන් බල්ලෝ එහෙමෙහෙ දිව්වලු :baffled::rofl:

    :rofl: හෆොයි කිඹුලා ලිදේ..... මම හිතන්නේ OBA මීටින් එකේ ඉදලා ලිදට වැටෙන්න ඈත්තේ...... :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තරි මාමා ෆෝන් ඔෆ්...... අක්කගේ ෆෝන් එකට ගන්න ඕනා..... :D
    dialog ඇමතීමේ සේවාවට ඔය කෝල් ගන්න හදන්නෙ උඹ :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උනයි‌ සෙමයි නං 31 ඉන්ජෙක්ෂන් දෙන වැඩේ කැන්සල් කරපං. හෙම්බා තිබ්බත් ඇති ඒවා දෙන්නෙ නෑ.
    සර්ජරි‌ ?? :shocked: හරි හරි, හෙටම කියපං කො.
    උඹටත් corn type led හදලා ඕනෙ නං කියපං. හෙට යනවා කිඹුලාගෙ ඕඩරේට බඩු ගන්න, ඒ එක්කම ගතහැකි.

    31 ඉන්ජෙක්ෂන් දෙන්නේ නෑ ... සිද්ධිය කියන්නම් කෝ :dull:

    කෝන් ටයිප් දෙකක් තුනක් හදහන්කෝ එහෙනම් :D බල්බ් වැඩි වෙන්නේ නෑනේ .. සල්ලි කොහොමද දෙන්නේ ? බැංකුවට දාන්නද ? :confused:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරි මාමා ෆෝන් ඔෆ්...... අක්කගේ ෆෝන් එකට ගන්න ඕනා..... :D

    :frown:

    දැන් කතා කලේ අහවල් එකෙන්ද ? යකෝ බැටරි බැහැල චාර්ජ් කරන්න දැම්ම :oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    31 ඉන්ජෙක්ෂන් දෙන්නේ නෑ ... සිද්ධිය කියන්නම් කෝ :dull:

    කෝන් ටයිප් දෙකක් තුනක් හදහන්කෝ එහෙනම් :D බල්බ් වැඩි වෙන්නේ නෑනේ .. සල්ලි කොහොමද දෙන්නේ ? බැංකුවට දාන්නද ? :confused:
    හරියට ඕන ගාන කියපං, 2ක්ද 3ක්ද ? screw typeද pin typeද ?
    ලයිට් කිඹුලාට ගෙනැල්ලා දෙන දවසෙම උඹවත් සෙට් කරගන්න පුලුවං උනොත් එදාට සල්ලි දීපන්, නැත්තං බැංකුවට දාපං.
     
    Status
    Not open for further replies.