ඔය රස්සාව මම ඇත්තට ම කරල තියනව නේ බං..........
ගේම් ගසන්නේ මොකටෝ ඉතිං මම????



Last edited:
ඔය රස්සාව මම ඇත්තට ම කරල තියනව නේ බං..........
ගේම් ගසන්නේ මොකටෝ ඉතිං මම????



අයිතිකාරයට විස්තරේ කිව්වා.... අපිට රෙන්ට් එක අමාරු බව..... අවුලක් නෑ..... කිඹුල් මාමිගේ නම කියනවා ඈහුනා මාළඹේ තොරණේ......
![]()
මුගේ නම යකඩ කටින් ඇහිච්ච ගමන් බල්ලෝ එහෙමෙහෙ දිව්වලු 

ඕවා මොනාද බං මූවයි මුගෙ අයියාවයි දැකලා අපේ අම්මා මුගෙ අයියා පෙන්නලා මගෙන් අහපි "මෙයාද යුරාජ් ?" කියලා. මම මූව පෙන්නලා කිව්වාම මෙකා තමයි යුරාජ් කියලා අම්මා කියපි, "වෙන්න බෑ, හෙන මැචුවර්ඩ් ලුක් එක් තියනවානෙ" කියලා.මූ හිතාගෙන ඉන්නේ මූ පොඩි එකා කියල .. වල තඩි අම්බෞවෙක් වගේ ඉඳන් මූ අපිට මාමේ මාමේ ගානවා
අපේ මමන්දී තරුණයි මූට වඩා
![]()

මල්ලි වගකීමෙන්ද කියන්නේ, බැලුවද.....![]()


මා ගාව ඉතිං බෙහෙත් තිබේ නේ.....
නමුත් මේ දවස් වල ආතතිය බං.....
ඇසිස්ටන්ට්ලා නෑ.....ඉන්න එකී පුක් මූණ දාගෙන...(ඒකත් ඇත්ත, ඒකිට තනියම අදින්න බෑ)
පේෂන්ට්ස් ෆ්ලෝ එක ඩවුන්...............
මටත් එපා වෙලා ඉන්නේ බන් මේ ටිකේ .. ඒ අස්සේ පොඩ්ඩා ලෙඩ වෙලා .. සර්ජරි එකකුත් තියෙනවා මේ මාසේ 31 චූටියට .. ඔලුව ගිනි අරන් බන් තියෙන්නේ 

කිඹුලා මාමේ...
මට වෙජිටේරියක් කට ගැස්මවල් ටිකක් හදන හැටි අහගන්න ඕනේ...
දැක්කෙත් නෑ දන්නෙත් නෑ
මූ සුරේඛා එක්කත් කියලා මම අමු බේබද්දෙක් කියලා...
දෙන්නම් කෝ උඹට අහු වෙයං කෝ...
බස් රත්නේ...


වැල් පෙනෙල ශාඛා
ගිතෙලෙන් මලවා කා
අඹු නොපතන ඒකා
සියක් අඹුවන් පතයි ඒකා...
කීවලු...![]()


මට ඕව ඕන නෑ බං........
වයිපරේ ගේ බ්රෑන්ඩ් එක තිබේ ගානව නම්...
බට් අවැසිතාවයක් නැත..........

අද ආදි ශිෂය සංගම් රැස්වීම........
ගොහින් එන්නම්........
සුරා වේවා!!!
කෝ මේ තරි මාමා......![]()


ආදි ශිෂය සමිතියක රැස්වීමක් පැත්තෙන් ජබුක් හඩක් ආවා..මුගේ නම යකඩ කටින් ඇහිච්ච ගමන් බල්ලෝ එහෙමෙහෙ දිව්වලු
![]()

ඕවා මොනාද බං මූවයි මුගෙ අයියාවයි දැකලා අපේ අම්මා මුගෙ අයියා පෙන්නලා මගෙන් අහපි "මෙයාද යුරාජ් ?" කියලා. මම මූව පෙන්නලා කිව්වාම මෙකා තමයි යුරාජ් කියලා අම්මා කියපි, "වෙන්න බෑ, හෙන මැචුවර්ඩ් ලුක් එක් තියනවානෙ" කියලා.![]()
ලෝන්තයා කැළණි ගඟට ජබුක්
කියන්න එපැයි රබ්බඩ අයියට මූ රඟපාලත් තියෙනවා කියල 
පොඩ්ඩාට මොකෝ ?මටත් එපා වෙලා ඉන්නේ බන් මේ ටිකේ .. ඒ අස්සේ පොඩ්ඩා ලෙඩ වෙලා .. සර්ජරි එකකුත් තියෙනවා මේ මාසේ 31 චූටියට .. ඔලුව ගිනි අරන් බන් තියෙන්නේ
![]()

ආදි ශිෂය සමිතියක රැස්වීමක් පැත්තෙන් ජබුක් හඩක් ආවා..![]()
තාම ක්ලිනික් එක අස්සේ ඇති
ඇහුවොත් OBA මීටින්, වෝක්, රයිගම් ටෙලීස් දත් වැඩ කෝටියයි !! 
පොඩ්ඩාට මොකෝ ?![]()

උනයි සෙමයි නං 31 ඉන්ජෙක්ෂන් දෙන වැඩේ කැන්සල් කරපං. හෙම්බා තිබ්බත් ඇති ඒවා දෙන්නෙ නෑ.උණ ඇන්ඩ් සෙම .. සර්ජරි එක ගැන කියන්නම් හෙට කෝල් එකක් දීල.. හොට්ටේ බැටරි බැහැල චාර්ජ් වෙනවා![]()
හරි හරි, හෙටම කියපං කො. මුගේ නම යකඩ කටින් ඇහිච්ච ගමන් බල්ලෝ එහෙමෙහෙ දිව්වලු
![]()
හෆොයි කිඹුලා ලිදේ..... මම හිතන්නේ OBA මීටින් එකේ ඉදලා ලිදට වැටෙන්න ඈත්තේ...... 
අනේ ඕකා යන OBA මීටින්තාම ක්ලිනික් එක අස්සේ ඇති
ඇහුවොත් OBA මීටින්, වෝක්, රයිගම් ටෙලීස් දත් වැඩ කෝටියයි !!
![]()

dialog ඇමතීමේ සේවාවට ඔය කෝල් ගන්න හදන්නෙ උඹතරි මාමා ෆෝන් ඔෆ්...... අක්කගේ ෆෝන් එකට ගන්න ඕනා.....![]()

උනයි සෙමයි නං 31 ඉන්ජෙක්ෂන් දෙන වැඩේ කැන්සල් කරපං. හෙම්බා තිබ්බත් ඇති ඒවා දෙන්නෙ නෑ.
සර්ජරි ??හරි හරි, හෙටම කියපං කො.
උඹටත් corn type led හදලා ඕනෙ නං කියපං. හෙට යනවා කිඹුලාගෙ ඕඩරේට බඩු ගන්න, ඒ එක්කම ගතහැකි.

බල්බ් වැඩි වෙන්නේ නෑනේ .. සල්ලි කොහොමද දෙන්නේ ? බැංකුවට දාන්නද ? 
තරි මාමා ෆෝන් ඔෆ්...... අක්කගේ ෆෝන් එකට ගන්න ඕනා.....![]()

හරියට ඕන ගාන කියපං, 2ක්ද 3ක්ද ? screw typeද pin typeද ?31 ඉන්ජෙක්ෂන් දෙන්නේ නෑ ... සිද්ධිය කියන්නම් කෝ
කෝන් ටයිප් දෙකක් තුනක් හදහන්කෝ එහෙනම්බල්බ් වැඩි වෙන්නේ නෑනේ .. සල්ලි කොහොමද දෙන්නේ ? බැංකුවට දාන්නද ?
![]()
![]()
දැන් කතා කලේ අහවල් එකෙන්ද ? යකෝ බැටරි බැහැල චාර්ජ් කරන්න දැම්ම![]()
තරහ අවසර අයියේ...... 