EK Married Club-6

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැං උඹ ඔය පේවෙන්නේ අහවල් කාරණාවකට ද?:confused:

    මම පහුගිය නොවැම්බර් මාසේ ඉඳංම මස් මාලු කන එක නැවැත්තුවා. පේවීමක් නෙමෙයි. හිතලා නැවැත්තුවා. තාත්තා නැති උන සති කීපයේ කැවුනා ආයේ..
    දැං ආයේ නැවැත්තුවා. මේ ටිකේ නම් විශේෂයෙන් ප්‍රවේසම් වෙන්නේ කැබලිත්තේ යන්න. මම අවුරුද්දක් තිස්සේ යන්න බලන් ඉන්න ගමනක්.....:yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,498
    113
    Inside Your Laptop ;)
    තෝත් වචනේ පටලවගෙන.. මම කීවේබත් කනකොට හැපෙන්න දෙයක්.. මම බොන්නේ නෑ යකෝ... :no::dull::no:
    ලොවෙත් නෑ... :no:

    :frown: අනේ යකෝ..... තෝ නොබී හිටියොත්, ඉරත් අනිත් පැත්තෙන් පායයි..... ඕනම නම් ඔය ගමන ගිහින් එනකම් නොබී ඉදී....... :yes: ඒකත් බොහොම අමාරුවෙන්..... නැත්නම් මම නොදන්නවයේ උඹේ වැඩ....... L.C. :angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :frown: අනේ යකෝ..... තෝ නොබී හිටියොත්, ඉරත් අනිත් පැත්තෙන් පායයි..... ඕනම නම් ඔය ගමන ගිහින් එනකම් නොබී ඉදී....... :yes: ඒකත් බොහොම අමාරුවෙන්..... නැත්නම් මම නොදන්නවයේ උඹේ වැඩ....... L.C. :angry:

    මූ සුරේඛා එක්කත් කියලා මම අමු බේබද්දෙක් කියලා... :angry::angry::angry:
    දෙන්නම් කෝ උඹට අහු වෙයං කෝ...
    බස් රත්නේ...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,498
    113
    Inside Your Laptop ;)
    මූ සුරේඛා එක්කත් කියලා මම අමු බේබද්දෙක් කියලා... :angry::angry::angry:
    දෙන්නම් කෝ උඹට අහු වෙයං කෝ...
    බස් රත්නේ...

    :frown: අපිට ලැබෙන ආරංචි වල හැටියට, උඹ අමු බේබද්දෙක් තමා...... :yes: :angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මල් මාමේ... :D

    මාමා... :frown: ඔන්න ය කිඹුලටයි කොසාටයි නම් මාමා කිව්වට කමක් නෑ... :oo:
    මට අයියා කියපිය... එහෙම අමාරුම නම් ඉතිං මල්ලි කිව්වත් කමක් නෑ... :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මූ සුරේඛා එක්කත් කියලා මම අමු බේබද්දෙක් කියලා... :angry::angry::angry:
    දෙන්නම් කෝ උඹට අහු වෙයං කෝ...
    බස් රත්නේ...
    පෙරා......
    හැබැයි උඹල -ගවේෂකයො සෙට් එක- නිතර සෙට් වෙලා ගසන එක නම් හොද නැත.......
    ඕව පුරුද්දට යනව අන්තිමේදි............
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එහෙම වැල්පෙනෙල බොන්න වෙන, පේවිලා කැබලිත්තෙ යන්න වෙන පුස්නයක් නෑනේ පෙරා ට නේද?

    :P:P:P
    නෑ නෑ...

    මේකයි ඇත්තම සීන් එක. මිනිස්සු කැබලිත්තේ යනවානේ. එක එක විකාර විදියට..
    මම යන ගමන ඒ වගේ දෙයක් නෙමෙයි. මේක හරි විදියට පේවෙලා යන ගමනක්. ඇත්තම කීවොත් මම ඒ විදියට කැප වෙලා හිටියේ නැතිනම් මට ඒ ගමන යන්න ලැබෙන්නේ නෑ.. :no::no::no:

    අපේ කස්ටිය මේවා විශ්වාස කරනවාද නැද්ද මම දන්නේ නෑ. ඒත් මේ මම කියන්නේ ඇත්ත. මම අත් දැකීමෙන් දැකලා අහලා තියෙන දෙයක් මේ කියන්නේ. මම් යන්න සූදානම් වෙන කාන්ඩෙත් එක්ක හරි විදියට යන්නම වෙනවා.

    එහෙම නොවුනොත් එයාලටත් ප්‍රශ්න. මට කොහොමවත්ම යන්න වෙන්නේ නෑ. යන්න කලින්ම මට කියනවා නවතින්න කියලා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාමා... :frown: ඔන්න ය කිඹුලටයි කොසාටයි නම් මාමා කිව්වට කමක් නෑ... :oo:
    මට අයියා කියපිය... එහෙම අමාරුම නම් ඉතිං මල්ලි කිව්වත් කමක් නෑ... :P
    යකෝ මටත් අයිය කියපිය අනාත කුකුලා........
    මගේ එක කෙස් ගහක් ඉදිල ද? උඹලගෙ වගේ..............
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මූ සුරේඛ නංගිට ඇත්තක් කිවාමද කොහෙද ?:rolleyes:

    :no::no::no:

    මේ වල් රත්නේ කියන ඔක්කොම පට්ටපල් බොරු අයියේ...

    දෙන්නම් කෝ ඕකට මම :angry::angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :P:P:P
    නෑ නෑ...

    මේකයි ඇත්තම සීන් එක. මිනිස්සු කැබලිත්තේ යනවානේ. එක එක විකාර විදියට..
    මම යන ගමන ඒ වගේ දෙයක් නෙමෙයි. මේක හරි විදියට පේවෙලා යන ගමනක්. ඇත්තම කීවොත් මම ඒ විදියට කැප වෙලා හිටියේ නැතිනම් මට ඒ ගමන යන්න ලැබෙන්නේ නෑ.. :no::no::no:

    අපේ කස්ටිය මේවා විශ්වාස කරනවාද නැද්ද මම දන්නේ නෑ. ඒත් මේ මම කියන්නේ ඇත්ත. මම අත් දැකීමෙන් දැකලා අහලා තියෙන දෙයක් මේ කියන්නේ. මම් යන්න සූදානම් වෙන කාන්ඩෙත් එක්ක හරි විදියට යන්නම වෙනවා.

    එහෙම නොවුනොත් එයාලටත් ප්‍රශ්න. මට කොහොමවත්ම යන්න වෙන්නේ නෑ. යන්න කලින්ම මට කියනවා නවතින්න කියලා.
    අෆ්ෆට සිරි.....
    යන්නේ සුපර් නැචුරල් සෙට් එකක් එක්කද?:baffled::baffled::baffled:
     
    Status
    Not open for further replies.