EK Married Club-6

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හම්බුනා. කඩේ ටොමියා චීනෙටම ගිහින්ද කොහෙද ඒවා අරං ආවෙ! :D
    මේහ්.....
    එළිය ජුන්ඩිත්තක් අඩු වුණාට වෝම් වයිට් එක මාකට් වෙනව බලපං මං කිඹුල කිව්ව වගේ කියන්නේ......
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    මේ උඹ අර wifi උලව්ව එවනවද ? :frown: මට desktop එක wifi කරන්න ඕන බන් මේ ඩොන්ගල් උලව්ව එහෙට මෙහෙට ගෙනියන්න බෑ .. රත්නේ අස්ප ගණන් කියන්නේ USB wifi ඒවාට :dull: ඊබේ නම් ෆට්ට ඇඩුනේ :dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනේ නැතෝ :no: මම විහිලුවටනේ කිව්වේ බන් :dull: කාව හරි ලිඳේ ඔබන එක පරම යුතු කම නිසා දැම්මේ :P:rofl:
    ආ... මුදලාලි මහත්තයෝ, කොහොමද ජීවිතේ.....;):rolleyes:
     

    kingdewi

    Well-known member
  • මේ උඹ අර wifi උලව්ව එවනවද ? :frown: මට desktop එක wifi කරන්න ඕන බන් මේ ඩොන්ගල් උලව්ව එහෙට මෙහෙට ගෙනියන්න බෑ .. රත්නේ අස්ප ගණන් කියන්නේ USB wifi ඒවාට :dull: ඊබේ නම් ෆට්ට ඇඩුනේ :dull:

    heta enawa cmb..hitu..thoge biji phone eka ussapan call karanna:dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තෝ මක්කටෙයි අර එල්ලෙන එකට රිංගුවේ????
    අම්මප තොටත් පූදින්නෙ නැතුව ඉන්න බෑනෙ ඔත්තුවක් දුන්නම........
    දැන් ඉතිං ඉල්ලං නාපිය.......ගිහිල්ලා පෝස්ට් එකක් දාල ඇවිස්සුව නම්.........:angry::angry::angry:

    :baffled::dull: දැන් මොකද්ද උනේ ? :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේහ්.....
    එළිය ජුන්ඩිත්තක් අඩු වුණාට වෝම් වයිට් එක මාකට් වෙනව බලපං මං කිඹුල කිව්ව වගේ කියන්නේ......
    මම පුතාලට පාඩම්කරන්න දාල දීල තියෙන්නේ වර්ම් වයිට් CFL....:cool:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම පුතාලට පාඩම්කරන්න දාල දීල තියෙන්නේ වර්ම් වයිට් CFL....:cool:
    මර්කරි වේපර් එමිටිං ලයිට් එකට නිදිමත එනවා මචං.......
    ඒ නිසය පාරවල් වලට අර තැඹිළි පාට සෝඩියම් ලෑම්ප් දාන්නේ......

    පුළුවන් නම් සෝඩියම් ලෑම්ප් එකක් හොයල දාල දීපං....
    නිදිමත අඩුවෙන් එන්නේ පාඩම් කරද්දී.......
     

    kingdewi

    Well-known member
  • මර්කරි වේපර් එමිටිං ලයිට් එකට නිදිමත එනවා මචං.......
    ඒ නිසය පාරවල් වලට අර තැඹිළි පාට සෝඩියම් ලෑම්ප් දාන්නේ......

    පුළුවන් නම් සෝඩියම් ලෑම්ප් එකක් හොයල දාල දීපං....
    නිදිමත අඩුවෙන් එන්නේ පාඩම් කරද්දී.......

    thakzzzzzzzzz upadeseta:cool::cool::cool::cool:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආ... තණමල්විල මල් කවියෝ..... ( හරි "න" යන්නද මන්ද ගහල තියෙන්නේ....:P )

    හරි එක තමයි ගහලා තියෙන්නෙ... :P මම නම් ඔය මල් පාවිච්චියක් නෑ.... :no:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පොඩි තරින්ද අයියා හෙවත් පොඩි තරියාගේ රචනාව...

    පොඩි තරින්ද අයියා නැතහොත් පොඩි තරියා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරි ඩයල් එකකි.
    කස්ටමර්ස්ලාට අමු සිංහලෙන් ජාතිය අමතන L.B. Finance රිකවරි බෝල්ටාට පොඩි තරියා දුන්නේ දොඹෙනි. ඒ සරළ සිංහලෙනි. පොඩි තරියා හා සංවාදයට යෑමට බෝල්ටාට ලොවෙත් බැරිය.
    බස්ලබ්බාගේ ලේලන්ඩ් වල කුණු ටයර් ගැන බස්ලබ්බා නොදන්නා බොහෝ දෑ පොඩි තරියා දනියි.
    පොඩි තරියා පට්ට රචනාවක් ලියා තිබුනේය. ඒ ලොකු තරියා ගැනය. ලිඳේ ඈයොංගේ හිත සුව පිනිස එය මෙහි පලකරමි.


    9humg0.jpg
    :D:cool:

    :cool:
    1st cross street eka kiyanne malwatta rd ekata passe rd ekada machan
    ඔව්.

    බඩු ටික ගත්තද බන් ? :D
    ගත්තා, ගත්තා :cool;
    බඩු ගෙනාවද. වැඩිපුර බඩු තිබේනම් මටත් බල්බ් 4 හදල ඕනි.:yes::cool:
    පින් ටයිප් 2, ස්ක්රු ටයිප් 2 :rolleyes:
    wedding එකක් කතාකරනවා මූ. :dull:
    වැඩිපුර ගත්තෙ නෑ. යන ගනන් වල හැටියට එහෙම කරන්න බෑ.. :baffled:
    කලින් කිවවා නං‌ ගන්නවා..
     
    Status
    Not open for further replies.