මේහ්.....හම්බුනා. කඩේ ටොමියා චීනෙටම ගිහින්ද කොහෙද ඒවා අරං ආවෙ!![]()
එළිය ජුන්ඩිත්තක් අඩු වුණාට වෝම් වයිට් එක මාකට් වෙනව බලපං මං කිඹුල කිව්ව වගේ කියන්නේ......
මේහ්.....හම්බුනා. කඩේ ටොමියා චීනෙටම ගිහින්ද කොහෙද ඒවා අරං ආවෙ!![]()
මට desktop එක wifi කරන්න ඕන බන් මේ ඩොන්ගල් උලව්ව එහෙට මෙහෙට ගෙනියන්න බෑ .. රත්නේ අස්ප ගණන් කියන්නේ USB wifi ඒවාට
ඊබේ නම් ෆට්ට ඇඩුනේ 
ආ... මුදලාලි මහත්තයෝ, කොහොමද ජීවිතේ.....අනේ නැතෝමම විහිලුවටනේ කිව්වේ බන්
කාව හරි ලිඳේ ඔබන එක පරම යුතු කම නිසා දැම්මේ
![]()


මේ උඹ අර wifi උලව්ව එවනවද ?මට desktop එක wifi කරන්න ඕන බන් මේ ඩොන්ගල් උලව්ව එහෙට මෙහෙට ගෙනියන්න බෑ .. රත්නේ අස්ප ගණන් කියන්නේ USB wifi ඒවාට
ඊබේ නම් ෆට්ට ඇඩුනේ
![]()

තෝ මක්කටෙයි අර එල්ලෙන එකට රිංගුවේ????
අම්මප තොටත් පූදින්නෙ නැතුව ඉන්න බෑනෙ ඔත්තුවක් දුන්නම........
දැන් ඉතිං ඉල්ලං නාපිය.......ගිහිල්ලා පෝස්ට් එකක් දාල ඇවිස්සුව නම්.........![]()

දැන් මොකද්ද උනේ ? 
මම පුතාලට පාඩම්කරන්න දාල දීල තියෙන්නේ වර්ම් වයිට් CFL....මේහ්.....
එළිය ජුන්ඩිත්තක් අඩු වුණාට වෝම් වයිට් එක මාකට් වෙනව බලපං මං කිඹුල කිව්ව වගේ කියන්නේ......

ආ... තණමල්විල මල් කවියෝ..... ( හරි "න" යන්නද මන්ද ගහල තියෙන්නේ....ආ අයියලා...![]()
)මර්කරි වේපර් එමිටිං ලයිට් එකට නිදිමත එනවා මචං.......මම පුතාලට පාඩම්කරන්න දාල දීල තියෙන්නේ වර්ම් වයිට් CFL....![]()
මර්කරි වේපර් එමිටිං ලයිට් එකට නිදිමත එනවා මචං.......
ඒ නිසය පාරවල් වලට අර තැඹිළි පාට සෝඩියම් ලෑම්ප් දාන්නේ......
පුළුවන් නම් සෝඩියම් ලෑම්ප් එකක් හොයල දාල දීපං....
නිදිමත අඩුවෙන් එන්නේ පාඩම් කරද්දී.......




ආ... තණමල්විල මල් කවියෝ..... ( හරි "න" යන්නද මන්ද ගහල තියෙන්නේ....)
මම නම් ඔය මල් පාවිච්චියක් නෑ.... 
පොඩි තරින්ද අයියා හෙවත් පොඩි තරියාගේ රචනාව...
පොඩි තරින්ද අයියා නැතහොත් පොඩි තරියා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරි ඩයල් එකකි.
කස්ටමර්ස්ලාට අමු සිංහලෙන් ජාතිය අමතන L.B. Finance රිකවරි බෝල්ටාට පොඩි තරියා දුන්නේ දොඹෙනි. ඒ සරළ සිංහලෙනි. පොඩි තරියා හා සංවාදයට යෑමට බෝල්ටාට ලොවෙත් බැරිය.
බස්ලබ්බාගේ ලේලන්ඩ් වල කුණු ටයර් ගැන බස්ලබ්බා නොදන්නා බොහෝ දෑ පොඩි තරියා දනියි.
පොඩි තරියා පට්ට රචනාවක් ලියා තිබුනේය. ඒ ලොකු තරියා ගැනය. ලිඳේ ඈයොංගේ හිත සුව පිනිස එය මෙහි පලකරමි.
![]()


ඔව්.
1st cross street eka kiyanne malwatta rd ekata passe rd ekada machan
ගත්තා, ගත්තා :cool;බඩු ටික ගත්තද බන් ?![]()
wedding එකක් කතාකරනවා මූ.බඩු ගෙනාවද. වැඩිපුර බඩු තිබේනම් මටත් බල්බ් 4 හදල ඕනි.
පින් ටයිප් 2, ස්ක්රු ටයිප් 2![]()


බඩු ගෙනාවද. වැඩිපුර බඩු තිබේනම් මටත් බල්බ් 4 හදල ඕනි.
පින් ටයිප් 2, ස්ක්රු ටයිප් 2![]()