EK Married Club-6

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • ස්තුතියි, දැනුවත් කලාට....:cool:
    හොයාගන්න බලන්න ඕනි. :yes:

    depositphotos_6645364-Woman-Changing-Light-Bulb.jpg


    හෙට මිනියගේ ගේ ඉස්සරහ ලයිට් කණුවේ දර්ශනයක්
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පොඩි එකාගේ රචනාව එල... :yes:
    :yes::cool:පට්ට රචනාව...... :P හැබැයි පොඩ්ඩ තාත්ත thin කියල ලියල තියෙන්නේ බෙල්ල හරිය ගැන හිතල. කඳ, බඩ හරිය ගැන ලියුවානම්...... :baffled::rolleyes:;):P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::cool:පට්ට රචනාව...... :P හැබැයි පොඩ්ඩ තාත්ත thin කියල ලියල තියෙන්නේ බෙල්ල හරිය ගැන හිතල. කඳ, බඩ හරිය ගැන ලියුවානම්...... :baffled::rolleyes:;):P

    :rofl: පොඩි එකාද මමද ජබුක් ? :oo:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකාද ඒ...:rolleyes:

    ඇයි මූ සිරිපාල අයියගේ දන්සලෙන් ෆ්‍රයිඩ් රයිස් ගෙනල්ලා මූ හැදුව වැඩේ එෆ්.බී එකේ දාල තිබ්බේ දැක්කේ නැද්ද ? :oo::baffled: බත් එක සරසල තිබ්බේ වද මලකින් :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බතක් මාලුවක් උයපං කෝ හැමදාම කඩෙන් කෙලින්නෙ නැතුව.......
    පොඩි අන් ලෙඩ වෙන එක අහන්නත් දෙයක් ද:dull::dull::dull:

    නෑ බන් පොඩ්ඩාට සනීප නෑනේ උයාගන්න බැරි වෙලා :baffled:
     
    Status
    Not open for further replies.