EK Married Club-6

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනිත් උන් ඉල්ලන හෙනත් වදින්නෙ අපිටම තමයි... :P

    :yes: ඒකනේ බන් දාසයෝ වගේ උන්ටම බැල මෙහෙවරකම් කරන්නේ අපි :dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes: ඒකනේ බන් දාසයෝ වගේ උන්ටම බැල මෙහෙවරකම් කරන්නේ අපි :dull:

    මට මේ තියෙන ප්‍රශ්න නැත්නම් මෙලහකටත් මම ලංකාවෙන් ගිහිල්ලා බං... මෙහෙ ඉන්න එක එන්න එන්නම එපා වෙනවා... යනවනම් යන්නෙ ආපහු එන්න නෙමෙයි...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පව් යකෝ, අරන් දීපන් ආපහු ටිකක් පදින්න.....:love:

    මම කිව්වා කාල සටහනක් හදල ඒ වෙලාවට විතරක් දෙන්න කියල :oo: .. නැත්තන් මේකා ලොකු වෙලා පියුන් ජොබක් කරයි බයිසිකල්ම පැදලා :angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගෙවල් සීන් එක විසඳුනහම අනිවා පාටියක් දානවා.... :yes:
    ගෙයක් ගන්න ඉන්නවා නම් පරක්කු වෙන්න එපා, එන්න එන්න ගණන් යනවා හෝ ගාල. සල්ලි පොතේ තිබ්බට ලොකු ගානක් වැඩිවෙන්නේ නැහෙනේ. ඉක්මනට ගනින්.
    අද අතේ තියෙන ගානට ගන්න පුළුවන් ගේ, තව අවුරුදු දෙකකින් විතර ඒ ගානට බාගයක් වත් ගන්න බෑ......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම කිව්වා කාල සටහනක් හදල ඒ වෙලාවට විතරක් දෙන්න කියල :oo: .. නැත්තන් මේකා ලොකු වෙලා පියුන් ජොබක් කරයි බයිසිකල්ම පැදලා :angry:
    අපේ පොඩ්ඩ කියන්නේ ලොකු උනාම ත්‍රීවිලර් එකක් එලවනවා කියල.....:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එච්ච්රම දරුණු නෑ... ඒ වුනාට ටිකක් අවුල්...

    කොහොම හරි ඉවසල වෙනම පලයන් :dull: මාත් අත්තිවාරමක් දැම්ම පොඩි වැඩකට .. :baffled:;)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගෙයක් ගන්න ඉන්නවා නම් පරක්කු වෙන්න එපා, එන්න එන්න ගණන් යනවා හෝ ගාල. සල්ලි පොතේ තිබ්බට ලොකු ගානක් වැඩිවෙන්නේ නැහෙනේ. ඉක්මනට ගනින්.
    අද අතේ තියෙන ගානට ගන්න පුළුවන් ගේ, තව අවුරුදු දෙකකින් විතර ඒ ගානට බාගයක් වත් ගන්න බෑ......

    ඔව් බං.. ඒක ඇත්ත... ඒ වුනාට අපේ ගානට තාම එකක් සෙට් වුනේ නෑ... සෙට් වෙන ඒවා අපිට හරියන්නේ නෑ... මට නම් එපා වෙලා ඉන්නේ..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කොහොම හරි ඉවසල වෙනම පලයන් :dull: මාත් අත්තිවාරමක් දැම්ම පොඩි වැඩකට .. :baffled:;)

    ඔව් බං... ඒක තමයි කරන්න ඕනේ... මොක කරන්නත් එයාලට ඉන්න ස්ථිර තැනක් සෙට් කරන එපැයි..
    ගෙයක් ද..? :cool::D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපේ පොඩ්ඩ කියන්නේ ලොකු උනාම ත්‍රීවිලර් එකක් එලවනවා කියල.....:P

    අපේ එකා නම් කියන්නේ රස්සාවක් කරන්නේ නැතුව ගෙදර ඉන්නවා කියල :lol: :rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපේ එකා නම් කියන්නේ රස්සාවක් කරන්නේ නැතුව ගෙදර ඉන්නවා කියල :lol: :rofl:

    මට පොඩි කාලේ තිබ්බ ලොකුම ඕනකම තමයි ඉක්මනට රස්සාවක් කරන එක... එතකොට ඉස්කෝලෙ යන්න ඕනෙ නැහැනේ.... :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් බං... ඒක තමයි කරන්න ඕනේ... මොක කරන්නත් එයාලට ඉන්න ස්ථිර තැනක් සෙට් කරන එපැයි..
    ගෙයක් ද..? :cool::D

    ඔව් බන් එක ඇත්ත .. ඉක්මනට වැඩේ කරහන් සල්ලි තියෙනවනේ උනන්දු කරෝල වැඩේ කරලා දියන් :D

    ලීස් එක දැන් කොච්චර ගිහින් ද බන් ? :rolleyes:

    ගෙයකට ඉඩමක් ගන්න තමා ට්‍රයි ;)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මට මේ තියෙන ප්‍රශ්න නැත්නම් මෙලහකටත් මම ලංකාවෙන් ගිහිල්ලා බං... මෙහෙ ඉන්න එක එන්න එන්නම එපා වෙනවා... යනවනම් යන්නෙ ආපහු එන්න නෙමෙයි...
    මටත් එපා වෙලා තියෙන්නේ. දේශපාලනේ, සුදුස්සාට තැන නෑ, අනික තම්බිලා දවසක රට අල්ලනව.
    දැන් අපි පරක්කු වැඩි බන්. දැන් පාඩම් කරන්න ielts කරන්න කම්මැලියි. මම හිතා ඉන්නේ ළමයින්ට උගන්නල උන්ව වත් යවන්න කියල.....
    සමහරවිට විකිය නම් යයි....
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් බන් එක ඇත්ත .. ඉක්මනට වැඩේ කරහන් සල්ලි තියෙනවනේ උනන්දු කරෝල වැඩේ කරලා දියන් :D

    ලීස් එක දැන් කොච්චර ගිහින් ද බන් ? :rolleyes:

    ගෙයකට ඉඩමක් ගන්න තමා ට්‍රයි ;)

    එයාලා නම් ඉතින් ඉක්මනට ගෙයක් ගන්න තමයි බලන්නෙ.. හරි තැනක් සෙට් නොවුන එකයි අවුල.. :oo:

    තාම මාස 7යි ගෙව්වෙ.. :dull:

    එල එල... හිමින් හිමින් වැඩේ පටන් ගන්න එක තමයි හොඳ... :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් බං.. ඒක ඇත්ත... ඒ වුනාට අපේ ගානට තාම එකක් සෙට් වුනේ නෑ... සෙට් වෙන ඒවා අපිට හරියන්නේ නෑ... මට නම් එපා වෙලා ඉන්නේ..

    අඩු ගානට තියෙන ඒවා ෆුල් චා බන් :dull: ගන්න හිතෙන්නෙත් නෑ දැක්කම .. හොඳම දේ හදපු ගෙයක් ගන්න එක බන් දැන් .. කොසාලගේ ඒවත් ශේප් නේ ..නැත්තන් මිලේනියම් සිටි එකෙන් එකක් ගනින් :oo: තේරුම් කරලා දීපන් එයාලට :D මාලබේ අපේ ලොකු අම්මගේ ගේ විකුනනවා කිව්වා ඒ පැත්ත අවුල් ද ? :rolleyes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මටත් එපා වෙලා තියෙන්නේ. දේශපාලනේ, සුදුස්සාට තැන නෑ, අනික තම්බිලා දවසක රට අල්ලනව.
    දැන් අපි පරක්කු වැඩි බන්. දැන් පාඩම් කරන්න ielts කරන්න කම්මැලියි. මම හිතා ඉන්නේ ළමයින්ට උගන්නල උන්ව වත් යවන්න කියල.....
    සමහරවිට විකිය නම් යයි....

    උඹලට US/UK වල හොඳ පඩිනෙ බං... ට්‍රයි කරපංකො... :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් බං.. ඒක ඇත්ත... ඒ වුනාට අපේ ගානට තාම එකක් සෙට් වුනේ නෑ... සෙට් වෙන ඒවා අපිට හරියන්නේ නෑ... මට නම් එපා වෙලා ඉන්නේ..
    දැන් ගෙවන රෙන්ට් එකේ ගාන වගේ ගානක් වාරිකේ වෙන්න වගේ හවුසින් ලෝන් එකකුත් ගන්න පුලුවනිනේ. එතකොට රෙන්ට් එක කියල හිතල ගෙවන්න පුළුවනි.....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මටත් එපා වෙලා තියෙන්නේ. දේශපාලනේ, සුදුස්සාට තැන නෑ, අනික තම්බිලා දවසක රට අල්ලනව.
    දැන් අපි පරක්කු වැඩි බන්. දැන් පාඩම් කරන්න ielts කරන්න කම්මැලියි. මම හිතා ඉන්නේ ළමයින්ට උගන්නල උන්ව වත් යවන්න කියල.....
    සමහරවිට විකිය නම් යයි....

    :dull::dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අඩු ගානට තියෙන ඒවා ෆුල් චා බන් :dull: ගන්න හිතෙන්නෙත් නෑ දැක්කම .. හොඳම දේ හදපු ගෙයක් ගන්න එක බන් දැන් .. කොසාලගේ ඒවත් ශේප් නේ ..නැත්තන් මිලේනියම් සිටි එකෙන් එකක් ගනින් :oo: තේරුම් කරලා දීපන් එයාලට :D මාලබේ අපේ ලොකු අම්මගේ ගේ විකුනනවා කිව්වා ඒ පැත්ත අවුල් ද ? :rolleyes:

    හදපු එකක් ගන්න එකට එයාලා අවුල් නෑ... ඒ වගේ ස්කීම් වලින් ගන්න කැමති නෑ බං එයාලා...
    මාලබේ අයරට දුර වැඩි... ට්‍රාන්ස්පෝර්ට් දෙන්නෙ එක දුරකට විතරයි... ඒකයි මේ ඉන්න පැත්තෙන්ම බැලුවෙ... :yes:
     
    Status
    Not open for further replies.