අනිත් උන් ඉල්ලන හෙනත් වදින්නෙ අපිටම තමයි...![]()
ඒකනේ බන් දාසයෝ වගේ උන්ටම බැල මෙහෙවරකම් කරන්නේ අපි 
අනිත් උන් ඉල්ලන හෙනත් වදින්නෙ අපිටම තමයි...![]()
ඒකනේ බන් දාසයෝ වගේ උන්ටම බැල මෙහෙවරකම් කරන්නේ අපි 
ඈ .. සිරාවට ? ඒ වගේම සිද්ධියක් මද ?![]()
ඒකනේ බන් දාසයෝ වගේ උන්ටම බැල මෙහෙවරකම් කරන්නේ අපි
![]()
පව් යකෝ, අරන් දීපන් ආපහු ටිකක් පදින්න.....![]()
.. නැත්තන් මේකා ලොකු වෙලා පියුන් ජොබක් කරයි බයිසිකල්ම පැදලා 
ගෙයක් ගන්න ඉන්නවා නම් පරක්කු වෙන්න එපා, එන්න එන්න ගණන් යනවා හෝ ගාල. සල්ලි පොතේ තිබ්බට ලොකු ගානක් වැඩිවෙන්නේ නැහෙනේ. ඉක්මනට ගනින්.ගෙවල් සීන් එක විසඳුනහම අනිවා පාටියක් දානවා....![]()
අපේ පොඩ්ඩ කියන්නේ ලොකු උනාම ත්රීවිලර් එකක් එලවනවා කියල.....මම කිව්වා කාල සටහනක් හදල ඒ වෙලාවට විතරක් දෙන්න කියල.. නැත්තන් මේකා ලොකු වෙලා පියුන් ජොබක් කරයි බයිසිකල්ම පැදලා
![]()

එච්ච්රම දරුණු නෑ... ඒ වුනාට ටිකක් අවුල්...
මාත් අත්තිවාරමක් දැම්ම පොඩි වැඩකට .. 

ගෙයක් ගන්න ඉන්නවා නම් පරක්කු වෙන්න එපා, එන්න එන්න ගණන් යනවා හෝ ගාල. සල්ලි පොතේ තිබ්බට ලොකු ගානක් වැඩිවෙන්නේ නැහෙනේ. ඉක්මනට ගනින්.
අද අතේ තියෙන ගානට ගන්න පුළුවන් ගේ, තව අවුරුදු දෙකකින් විතර ඒ ගානට බාගයක් වත් ගන්න බෑ......
කොහොම හරි ඉවසල වෙනම පලයන්මාත් අත්තිවාරමක් දැම්ම පොඩි වැඩකට ..
![]()

අපේ පොඩ්ඩ කියන්නේ ලොකු උනාම ත්රීවිලර් එකක් එලවනවා කියල.....![]()

අපේ පොඩ්ඩ කියන්නේ ලොකු උනාම ත්රීවිලර් එකක් එලවනවා කියල.....![]()

අපේ එකා නම් කියන්නේ රස්සාවක් කරන්නේ නැතුව ගෙදර ඉන්නවා කියල![]()
![]()

ඔව් බං... ඒක තමයි කරන්න ඕනේ... මොක කරන්නත් එයාලට ඉන්න ස්ථිර තැනක් සෙට් කරන එපැයි..
ගෙයක් ද..?![]()

මටත් එපා වෙලා තියෙන්නේ. දේශපාලනේ, සුදුස්සාට තැන නෑ, අනික තම්බිලා දවසක රට අල්ලනව.මට මේ තියෙන ප්රශ්න නැත්නම් මෙලහකටත් මම ලංකාවෙන් ගිහිල්ලා බං... මෙහෙ ඉන්න එක එන්න එන්නම එපා වෙනවා... යනවනම් යන්නෙ ආපහු එන්න නෙමෙයි...
ඔව් බන් එක ඇත්ත .. ඉක්මනට වැඩේ කරහන් සල්ලි තියෙනවනේ උනන්දු කරෝල වැඩේ කරලා දියන්
ලීස් එක දැන් කොච්චර ගිහින් ද බන් ?
ගෙයකට ඉඩමක් ගන්න තමා ට්රයි![]()

ඔව් බං.. ඒක ඇත්ත... ඒ වුනාට අපේ ගානට තාම එකක් සෙට් වුනේ නෑ... සෙට් වෙන ඒවා අපිට හරියන්නේ නෑ... මට නම් එපා වෙලා ඉන්නේ..
ගන්න හිතෙන්නෙත් නෑ දැක්කම .. හොඳම දේ හදපු ගෙයක් ගන්න එක බන් දැන් .. කොසාලගේ ඒවත් ශේප් නේ ..නැත්තන් මිලේනියම් සිටි එකෙන් එකක් ගනින්
තේරුම් කරලා දීපන් එයාලට
මාලබේ අපේ ලොකු අම්මගේ ගේ විකුනනවා කිව්වා ඒ පැත්ත අවුල් ද ? 
මටත් එපා වෙලා තියෙන්නේ. දේශපාලනේ, සුදුස්සාට තැන නෑ, අනික තම්බිලා දවසක රට අල්ලනව.
දැන් අපි පරක්කු වැඩි බන්. දැන් පාඩම් කරන්න ielts කරන්න කම්මැලියි. මම හිතා ඉන්නේ ළමයින්ට උගන්නල උන්ව වත් යවන්න කියල.....
සමහරවිට විකිය නම් යයි....

දැන් ගෙවන රෙන්ට් එකේ ගාන වගේ ගානක් වාරිකේ වෙන්න වගේ හවුසින් ලෝන් එකකුත් ගන්න පුලුවනිනේ. එතකොට රෙන්ට් එක කියල හිතල ගෙවන්න පුළුවනි.....ඔව් බං.. ඒක ඇත්ත... ඒ වුනාට අපේ ගානට තාම එකක් සෙට් වුනේ නෑ... සෙට් වෙන ඒවා අපිට හරියන්නේ නෑ... මට නම් එපා වෙලා ඉන්නේ..
මටත් එපා වෙලා තියෙන්නේ. දේශපාලනේ, සුදුස්සාට තැන නෑ, අනික තම්බිලා දවසක රට අල්ලනව.
දැන් අපි පරක්කු වැඩි බන්. දැන් පාඩම් කරන්න ielts කරන්න කම්මැලියි. මම හිතා ඉන්නේ ළමයින්ට උගන්නල උන්ව වත් යවන්න කියල.....
සමහරවිට විකිය නම් යයි....

අඩු ගානට තියෙන ඒවා ෆුල් චා බන්ගන්න හිතෙන්නෙත් නෑ දැක්කම .. හොඳම දේ හදපු ගෙයක් ගන්න එක බන් දැන් .. කොසාලගේ ඒවත් ශේප් නේ ..නැත්තන් මිලේනියම් සිටි එකෙන් එකක් ගනින්
තේරුම් කරලා දීපන් එයාලට
මාලබේ අපේ ලොකු අම්මගේ ගේ විකුනනවා කිව්වා ඒ පැත්ත අවුල් ද ?
![]()