EK Married Club-6

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    33000 නෙවෙයිද.......? අපරාදේනේ නේ 33000 වුනානම් ෂෝයි....... :rolleyes::rolleyes::rofl::rofl:
    Okay_guy.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුල් ඕඩරෙ පලමු විදුලි සැර වැදීම වාර්තා කරමි :P
    ජයවේවා!!
    වරේවා!!!!!!!!!!!!!!!!:D:D:D
    :rofl: නඩුත් උන්ගේ.... බඩුත් උන්ගේ...... :angry:

    :frown: අනුන්ගේ කුණු වලට උඹ ආතතිය හදා ගන්නේ මොකද මාමේ...... :no:
    අනුන් ගේ කුණක් නෙවෙයි බං....
    ඇසිස්ටන්ට් හුටප්පරේ........දැන් මේකි ටිකක් පුප්පනවා. කොනද රිදෙනව ලු, කලින් යන්න ඕනෙලු,බස් නෑලු, එනකොට 8.40යි, ලොල් ටෝක්, පුස් ටෝක්..............:angry::angry::dull::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ජයවේවා!!
    වරේවා!!!!!!!!!!!!!!!!:D:D:D

    අනුන් ගේ කුණක් නෙවෙයි බං....
    ඇසිස්ටන්ට් හුටප්පරේ........දැන් මේකි ටිකක් පුප්පනවා. කොනද රිදෙනව ලු, කලින් යන්න ඕනෙලු,බස් නෑලු, එනකොට 8.40යි, ලොල් ටෝක්, පුස් ටෝක්..............:angry::angry::dull::dull:

    මාර හොට්ටක්නේ මේ කිඹුලාට කාලෙන් කාලෙට වෙන්නේ...... පිරිමි එවුන්ව හරියන්නේ නැද්ද බං මේ ගෑනුන්ගේ ඔච්චර ගෑස් බලන්න ඕනේ නෑනේ එතකොට........?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාර හොට්ටක්නේ මේ කිඹුලාට කාලෙන් කාලෙට වෙන්නේ...... පිරිමි එවුන්ව හරියන්නේ නැද්ද බං මේ ගෑනුන්ගේ ඔච්චර ගෑස් බලන්න ඕනේ නෑනේ එතකොට........?
    කොස්වත්ත පැත්තෙන් ටිකක් බලපං කෝ.......
    එක බස් එකයි නේ.........

    ට්‍රේනින් පීරියඩ් එකේ 10000/-ක් ඉන් පසු 12000/-, පළමු වසරින් පසු වාර්ෂික වැටුප් වැඩිවීම්, නිළ ඇදුම්-තේ නොමිලේ, බර වැඩ නෑ, 0820පැය සිට 1845පැය දක්වා පමණක් උපරිම සේවය, සිංහල අවුරුදු බෝනස්, ඉරිදා සහ පෝය නිවාඩු.

    ඔච්චර දීලත් නෑනේ රැදෙන එකියක්.............:angry::angry::angry::angry:

    පිරිමි උෑන් හරියන්නේ නැත. කාන්තාවන්ට ප්‍රතිකාර කරනව නම් කාන්තා සහයිකාවන් ඉන්න ඕන, නැත්තං නොන් එතිකල්..........
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව් නේ......තොට මාරි කන්න................:dull::dull::dull:
    ඕකාට මරි හම්බෙන්නෙ නෑ. අන්තිම කැමැත්තෙ ලියලා තියෙන්නෙ මා මලදා කෝටු කිතයියාට මාරි නොලෑබේවා කියලා. :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ජයවේවා!!
    වරේවා!!!!!!!!!!!!!!!!:D:D:D

    අනුන් ගේ කුණක් නෙවෙයි බං....
    ඇසිස්ටන්ට් හුටප්පරේ........දැන් මේකි ටිකක් පුප්පනවා. කොනද රිදෙනව ලු, කලින් යන්න ඕනෙලු,බස් නෑලු, එනකොට 8.40යි, ලොල් ටෝක්, පුස් ටෝක්..............:angry::angry::dull::dull:

    :frown: ආ කොන්දි...... ඈපටන්...... :P මේ, මම කියනවට, දීපන්කෝ මට හදලා දැන්වීමක්...... මම බස් වල අලවන්නම්..... ඔය අහිංසක කෙල්ලෝ ඉන්නවා බං රස්සාවක් නැතුව...... ඒ වගේ එකියක් දැක්කොත්, එයි අනිවා.... දෙයක් ඉගෙන ගන්නත් ලැබෙනවනේ...... :cool:
     
    Status
    Not open for further replies.