EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,498
    113
    Inside Your Laptop ;)
    අඩු ගානට තියෙන ඒවා ෆුල් චා බන් :dull: ගන්න හිතෙන්නෙත් නෑ දැක්කම .. හොඳම දේ හදපු ගෙයක් ගන්න එක බන් දැන් .. කොසාලගේ ඒවත් ශේප් නේ ..නැත්තන් මිලේනියම් සිටි එකෙන් එකක් ගනින් :oo: තේරුම් කරලා දීපන් එයාලට :D මාලබේ අපේ ලොකු අම්මගේ ගේ විකුනනවා කිව්වා ඒ පැත්ත අවුල් ද ? :rolleyes:

    :frown: මෙච්චර කාලෙකට, උඹ මාළඹේ ඉන්න ලොකු අම්මෙක් ගැන කියලා නෑ....... :confused:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කිඹුල් ඕඩරෙ පලමු විදුලි සැර වැදීම වාර්තා කරමි :P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කවුද යකෝ උදේ පාන්දර නිර්වස්තරෙන් ඉන්නේ මෙතන......... :rolleyes:

    :frown::frown:
    කවුද බොල මේ ගිනි උදේ පාන්දර රීරි යකා වගේ හූ කියන්නේ..............:angry::angry::angry:

    :frown: නරියෙක් ඈවිල්ලා....... :angry:

    කෝච්චි කෝච්චි...

    හූ හු හු...................
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,498
    113
    Inside Your Laptop ;)
    සුබ උදෑසනක්!!

    කොහොමද අපේ මැජෙස්ට්‍රේට් ගේ වැඩ.............ආතල් නේහ්.............:angry::angry::angry::angry:

    අම්මපා තනතුරේ නම්බුව වත් රැකගන්න දන්නෙ නැති අ.හු.වේ.පු. ලා නේ දැන් මේවැයේ ඉන්නේ...............:angry::angry::angry:

    ආතතිය තවත් වැඩි වෙනව බං.......:dull::dull::dull:

    :rofl: නඩුත් උන්ගේ.... බඩුත් උන්ගේ...... :angry:

    :frown: අනුන්ගේ කුණු වලට උඹ ආතතිය හදා ගන්නේ මොකද මාමේ...... :no:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පියඹ ගේ වෙන්ටෑ......:P
    මූත් මම හිතන්නේ කෝපි බොන එකෙක්..............:baffled::baffled::rofl:

    confused-face-smiley-emoticon.gif
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: උඹ මොකෝ පේන්න හිටියේ නැත්තේ.....?? ඊයේ රෑ තමා මතක් උනේ කෝල් එකක් දෙන්න...... :sorry:

    අනේ පල යන්න ටොම් පච කෙලින්නේ නැතුව........... :P

    දවස් දෙකක් ගෙදරට වෙලා හිටියේ බං දෝනිව බලාගෙන....... ;)
     
    Status
    Not open for further replies.