මිනියො, වහාම හෙල්මට් එකක් හොයා ගනිං!![]()

මිනියගේ කොට්ටක් පැනිල්ලක් කිඹුල් මාමිට සෙට් වෙලා...... 
මිනියො, වහාම හෙල්මට් එකක් හොයා ගනිං!![]()

මිනියගේ කොට්ටක් පැනිල්ලක් කිඹුල් මාමිට සෙට් වෙලා...... 
මිනිස්සුන්ට එහෙම තහනමක් තියනවා තමා![]()
කිඹුලන්ට තහනමක් නෑ...... 
හෝමගමින් ජබුක් හඬක් ආවා..![]()

උදේ පාන්දරම තනිකඩයෙක් මේකට රිංගීම පිලිබඳ සමාව භාජනයකට දමන්න.....
සංකපාලයාව දවස් ගානකින් දැක්කේ නෑ.....මෙතනවත් ඉන්නවද.......![]()
සංකපාලයා ගැන ආරංචියක් නෑ.....
සනීප නෑ කිව්වා..... වැඩට එන එකටත් පොල්ල තිබ්බා.......
මම අමාරුවේ වැටුනා ඒකෙන්......
ෆෝන් වැඩ නෑ......
වෙන ෆෝන් නම්බර් එකක් දන්නෙත් නෑ.... 
ඒකත් එහෙමද.......මම හිතුවේ මේකෙවත් ඇති කියලා......සංකපාලයා ගැන ආරංචියක් නෑ.....
සනීප නෑ කිව්වා..... වැඩට එන එකටත් පොල්ල තිබ්බා.......
මම අමාරුවේ වැටුනා ඒකෙන්......
ෆෝන් වැඩ නෑ......
වෙන ෆෝන් නම්බර් එකක් දන්නෙත් නෑ....
![]()

යකෝ, උඹ පෝස්ට් එක දාලා තිබ්බ හැටියට මම හිතුවේ ඌ වැටිලා ඇත්තටම පලාගෙන කියලා. වෙන මුකුත් පෝස්ටුත් නෑ, උඹත් ඔන්ලයින් නෑ. ඒකයි කෝල් එකක් දීලා බැලුවෙ ඌ යහතින්ද කියලා.උඹත් අබිලින් වගේ ටුක් ගාලා කිඹුලට පණිවිඩේ දුන්නා නේ.....
![]()

ඒකත් එහෙමද.......මම හිතුවේ මේකෙවත් ඇති කියලා......
මූනු පොතෙත් නෑ.....මූ තවම පණ පිටින් ඉන්නවද දන්නේ නෑ......![]()
ඉන්නේ කොහෙද.... මොකද කරන්නේ කියලා දන්නවෝ....... 

යකෝ, උඹ පෝස්ට් එක දාලා තිබ්බ හැටියට මම හිතුවේ ඌ වැටිලා ඇත්තටම පලාගෙන කියලා. වෙන මුකුත් පෝස්ටුත් නෑ, උඹත් ඔන්ලයින් නෑ. ඒකයි කෝල් එකක් දීලා බැලුවෙ ඌ යහතින්ද කියලා.
එතකොට තමයි ඌ ඔය සීන් එක කිව්වෙ.![]()
හික් හික්..... මිනියා, විකියගේ නම්බරේ කියලා, රත්නපුරේ බඩුවකගේ නම්බර් එක දීලා කිඹුලට...... අන්න කිඹුලා ජාතිය අමත අමත ඉන්නේ මිනියගේ......

හික් හික්..... මිනියා, විකියගේ නම්බරේ කියලා, රත්නපුරේ බඩුවකගේ නම්බර් එක දීලා කිඹුලට...... අන්න කිඹුලා ජාතිය අමත අමත ඉන්නේ මිනියගේ......
![]()
![]()

මොකක්.......? සත්තයි කියපං බොරු නෙවෙයි කියලා...... 
හික් හික්..... මිනියා, විකියගේ නම්බරේ කියලා, රත්නපුරේ බඩුවකගේ නම්බර් එක දීලා කිඹුලට...... අන්න කිඹුලා ජාතිය අමත අමත ඉන්නේ මිනියගේ......
![]()
![]()

නොම්මරේ බඩුවකගෙද කියන කෑල්ල නං ඇත්තද බොරුද කියන්න දන්නෙ නෑ හැබැයි මූ දීලා තියෙන්නෙ නං වෙන කාගෙද නොම්මරයක්.මොකක්.......? සත්තයි කියපං බොරු නෙවෙයි කියලා......
![]()

යකෝ මිනියා මාර ඩයල් එකක්නෙ...![]()
මොකක්.......? සත්තයි කියපං බොරු නෙවෙයි කියලා......
![]()
යකෝ මිනියා මාර ඩයල් එකක්නෙ...![]()
නොම්මරේ බඩුවකගෙද කියන කෑල්ල නං ඇත්තද බොරුද කියන්න දන්නෙ නෑ හැබැයි මූ දීලා තියෙන්නෙ නං වෙන කාගෙද නොම්මරයක්.![]()
ඔන්න කොස් මාමි කියලා තියෙන කතාව හරි...... 
නොම්මරේ බඩුවකගෙද කියන කෑල්ල නං ඇත්තද බොරුද කියන්න දන්නෙ නෑ හැබැයි මූ දීලා තියෙන්නෙ නං වෙන කාගෙද නොම්මරයක්.![]()

ඔන්න කොස් මාමි කියලා තියෙන කතාව හරි......
![]()
අලුත් තියා පරන ඉරක් වත් පේන්නෙ නෑ. උදේ ඉඳන් කලු කරලා, ගොරවා ගොරවා වහිනවා!සුබ උදෑසනක් වේවා ඔබට
සුබ උදෑසනක් වේවා
අළුත් ඉරක් පායයි අද අහසේ
අළුත් දිනට පිබිදෙනු මැන සුවසේ...........
තරියා සොයන අයිවෝ ඩෙනිස් ගේ ගීතයකිනි.................
මම කියන්නේ මිනිය ගේ ************ යකෝ මාව පුදුම අමාරුවක නේ මේ ගෝතයා දැම්මේ......හික් හික්..... මිනියා, විකියගේ නම්බරේ කියලා, රත්නපුරේ බඩුවකගේ නම්බර් එක දීලා කිඹුලට...... අන්න කිඹුලා ජාතිය අමත අමත ඉන්නේ මිනියගේ......
![]()
![]()