සුබ උදෑසනක් වේවා ඔබට
සුබ උදෑසනක් වේවා
අළුත් ඉරක් පායයි අද අහසේ
අළුත් දිනට පිබිදෙනු මැන සුවසේ...........
තරියා සොයන අයිවෝ ඩෙනිස් ගේ ගීතයකිනි.................
සුබ උදෑසනක් වේවා........
අළුත් ඉරක් කිව්වේ මොකෝ පරණ ඉර පැන්ෂන් යනවද......?

සුබ උදෑසනක් වේවා ඔබට
සුබ උදෑසනක් වේවා
අළුත් ඉරක් පායයි අද අහසේ
අළුත් දිනට පිබිදෙනු මැන සුවසේ...........
තරියා සොයන අයිවෝ ඩෙනිස් ගේ ගීතයකිනි.................

අලුත් තියා පරන ඉරක් වත් පේන්නෙ නෑ. උදේ ඉඳන් කලු කරලා, ගොරවා ගොරවා වහිනවා!

මෙහෙ නිකන් හවස 6.30 විතර වගේ කළුවර......... 

ආහ්හ් අයියණ්ඩිය කෙසේද සැපදුක්......?
මේ අර වරායේ ගින්න දවසේ ඩියුටිද.......?

බඩුවක් ගේ හඩක් නෙවේ ආවේ.....නොම්මරේ බඩුවකගෙද කියන කෑල්ල නං ඇත්තද බොරුද කියන්න දන්නෙ නෑ හැබැයි මූ දීලා තියෙන්නෙ නං වෙන කාගෙද නොම්මරයක්.![]()

මම කියන්නේ මිනිය ගේ ************ යකෝ මාව පුදුම අමාරුවක නේ මේ ගෝතයා දැම්මේ......
මම විකිය ගේ නම දන්නෙත් නෑ....අනික කතා කරන්නේ දත් කිඹුළා කියන්න ද ගෑණු පරාණයක් හලෝ කීවම..........
අන්තිමට මම කිව්ව මගේ මිත්‍රයා ගේ බිරිදට දවස් 4කට විතර කලින් දියණියක් ලැබුණා කියලා......
ඇය-නෑනේ...එහෙම එකක් වුනේ නෑනේ.........යාළුව කොහෙද?
මම-යාළුව නම් මිස් නුවර-ගම්පොල පැත්තේ....
ඇය - අනේ මේ රත්නපුරේ නේ.....රෝන්ග් නම්බර් එකක්........
ඩෙෆා අනිවා මේ මිනියා ගේ පරණ කැච් එකක්. නැත්තං කොටුවක්...............
නම්බර් එක මෙතන දාන්නද?![]()

ඩියුටි නම් තමයි... ඒත් මම දන්නේ පහුවෙනිදා උදේ... ෆයර් බ්‍රිගේඩ් එකේ සද්දෙ වත් ඇහුනේ නැහැනේ...![]()
බඩුවක් ගේ හඩක් නෙවේ ආවේ.....
නාකි ළමිස්සියක ගේ කටහඩක්......
ඪෙෆා මිනිය ගේ පරණ සුරතලියක්..............![]()

උඹ එහෙනං ගොරෝ ගොරෝ බුදි ඇති එදා........... යකඩෝ ඔෆිස් එක ඉස්සරහා තියෙන ෆයර් බ්‍රිගේඩ් එකේ සද්දෙ වත් ඇහුනේ නැහැ කියන්නේ ඉතිං ආයේ මොන කතාද.......? ඔය ගිනි ගත්තා කියන්නේ අර අළුත් ගැන්ට්‍රි දාලා තියෙන තැනට එහා පැත්තේ ගබඩා නේද......?

සුබ උදෑසනක් වේවා ඔබට
සුබ උදෑසනක් වේවා
අළුත් ඉරක් පායයි අද අහසේ
අළුත් දිනට පිබිදෙනු මැන සුවසේ...........
තරියා සොයන අයිවෝ ඩෙනිස් ගේ ගීතයකිනි.................
අද නම් ඉර පායන පාටක් නෑ මාමේ......
පොඩ්ඩක් ඔය හුණ්ඩුවෙන් එලියට ඈවිත් බලන්න..... පලාතම කළුවරයි...... ඒ අස්සේ පවර් කට් එකක් වගේ....... 

![]()

ලැජ්ජ නැතුව උඹ කියන හැටි විතරක් එක මෙතන එක දෙක කරලා........
කරනකොට එහෙමයි...... කියනකොට මෙහෙමයි...... 
මම කියන්නේ මිනිය ගේ ************ යකෝ මාව පුදුම අමාරුවක නේ මේ ගෝතයා දැම්මේ......
මම විකිය ගේ නම දන්නෙත් නෑ....අනික කතා කරන්නේ දත් කිඹුළා කියන්න ද ගෑණු පරාණයක් හලෝ කීවම..........
අන්තිමට මම කිව්ව මගේ මිත්‍රයා ගේ බිරිදට දවස් 4කට විතර කලින් දියණියක් ලැබුණා කියලා......
ඇය-නෑනේ...එහෙම එකක් වුනේ නෑනේ.........යාළුව කොහෙද?
මම-යාළුව නම් මිස් නුවර-ගම්පොල පැත්තේ....
ඇය - අනේ මේ රත්නපුරේ නේ.....රෝන්ග් නම්බර් එකක්........
ඩෙෆා අනිවා මේ මිනියා ගේ පරණ කැච් එකක්. නැත්තං කොටුවක්...............
නම්බර් එක මෙතන දාන්නද?![]()
නම්බර් එක දෑම්මොත්, නර්ස්ලා ස්ට්‍රයික් කරයි....... 
මෙහෙ නිකන් හවස 6.30 විතර වගේ කළුවර.........
![]()
මාළබෙත් එහෙම තමා....... වහිනවා විටින් විට...... කළු කරලා තියෙන තරමට නම් වැස්සක් නෑ...... 
මෙහෙට පැලෙන්න වහිනවා බං... කුණටුවක් වගේ....![]()
මෙහේට කිව්වේ, කොළඹද...?? මොරටුවද....?? මෙහේට නම් එහෙම තදට නෑ..... කරන්ට් එක කැපුවා කියහන්කෝ..... දැන් ඉතින් හුටා තමා...... 

එතුමාට එතුමාණන් ගේ පශ්චාත් භාගය පොළවේ ගසා ගත්තා ලෙස මා දන්වන ලද බව පැවසුව මැනවි.................කිඹුල් අයියණ්ඩිය වෙත කෙරෙන නිවේදනයයි.....
මම මිණියා ඇමතුවෙමි....... සිද්ධ වී ඇති සන්තෑසිය පිළිබඳව ඔහු බලවත් අස්පට් එකකින් පසුවේ..... ෆෝන් නම්බරය ලබා දීමේදී එහි එක් ඉලක්කමක් ජස්ට් මිස් ද කෙස් ගස් වලින් මාරු වී ඇති බව ඔහු සැක කරයි...... භාජනයක දාලා ඔබ වෙත සමාව භජනය කරන බව දන්වන්නැයි මට කිවේය....... ඔන්න මම ඉතිං එක කිව්වේය......
පසුව ලියමි - අර නම්බරේ බඩුවකගේ නම් අනාගත ප්‍රයෝජනය පිණිස ඔහුට එය ලබා දෙන ලෙසද ඉල්ලා සිටින ලදී......