EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    කවි අයියා හෑව් යූ සීන් දිස්........?

    b4e27a74c77311e2871d123.jpg

    0fa72a4ac77411e29a66123.jpg

    nissan x trail 2002 (petrol)

    Brandnew 1st owner, FO, air bags, ABS, kenwood stereo setup,
    riverse sensors, auto control AC, Transmission-Automatic,
    Engine capacity- 2488 CC , Mileage 150000 KM , mint condition, location kelaniya, price 3,275,000
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl::P:lol: මිනියගේ කොට්ටක් පැනිල්ලක් කිඹුල් මාමිට සෙට් වෙලා...... :P
    මාර කේස් එක, දැන් ගෙදර ඇවිත් කිඹුලට යවපු pm එක බැලුව. මම කොහේ තිබිල යවපු එකක්ද කියල මටවත් හොයාගන්න බෑ....:baffled::sorry::sorry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කම්මැලියි බං........ :rolleyes:

    වෙන මොකවත් එහෙම නෙමෙයි නේ?
    දැං බොලාලා තාත්තලා.. කොල්ලෝ කාලේ කෙරුව වැඩ කොරලා රට්ටු හිනස්සවනවා එහෙම නෙමෙයි.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Mt.Lavinia හොටෙල් එකේ රෑම් වල තියෙන බොඩි ලෝෂන් එක පිටින් ගන්න පුලුවන් තැනක්, ඒ ලෝෂන් එකේ නමක් ගමක් හොයාල දෙන්න පුලුවන්ද? ලොකුම ලොකු උදව්වක්..මම ඒකෙ ෆොටෝ එකක් දාන්නන් පස්සෙ..දැනට පොඩ්ඩක් හොයල කියපන්...
    AccuratelyLabeledHotelToiletries-807.jpg

    මේකේ දෙවෙනියට තියෙන එකේ කලර් එක වගේ තමයි
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාර කේස් එක, දැන් ගෙදර ඇවිත් කිඹුලට යවපු pm එක බැලුව. මම කොහේ තිබිල යවපු එකක්ද කියල මටවත් හොයාගන්න බෑ....:baffled::sorry::sorry:
    නෑ..නෑ...
    වෙන්න බෑ.......
    මොකද ඇඹෙණිය ගේ නම්බර් එක නම් විකිලීක්ස් කිව්වම දන්නව ඇති නේ.......
    මේ වෙන කවුද කාන්තාවක්......
    ඪෙෆා මුගේ මොකක් හරි කැච් එකක්.....
    මම කිමුළා කියන්නැහේ කියන්නේ...............
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: හික් හික්..... මිනියා, විකියගේ නම්බරේ කියලා, රත්නපුරේ බඩුවකගේ නම්බර් එක දීලා කිඹුලට...... අන්න කිඹුලා ජාතිය අමත අමත ඉන්නේ මිනියගේ...... :lol: :P

    :lol::lol::lol: මොකක්.......? සත්තයි කියපං බොරු නෙවෙයි කියලා...... :lol:

    :lol::lol::lol:

    යකෝ මිනියා මාර ඩයල් එකක්නෙ... :P

    නොම්මරේ බඩුවකගෙද කියන කෑල්ල නං ඇත්තද බොරුද කියන්න දන්නෙ නෑ හැබැයි මූ දීලා තියෙන්නෙ නං වෙන කාගෙද නොම්මරයක්. :D

    :rofl: ඔන්න කොස් මාමි කියලා තියෙන කතාව හරි...... :yes:

    මිණියා කිඹුලාට අහුවුනොතින් කටින් මිනි කැට වමාරවයි........ :rofl:

    මම කියන්නේ මිනිය ගේ ************ යකෝ මාව පුදුම අමාරුවක නේ මේ ගෝතයා දැම්මේ......
    මම විකිය ගේ නම දන්නෙත් නෑ....අනික කතා කරන්නේ දත් කිඹුළා කියන්න ද ගෑණු පරාණයක් හලෝ කීවම..........:angry::angry::angry:
    අන්තිමට මම කිව්ව මගේ මිත්‍රයා ගේ බිරිදට දවස් 4කට විතර කලින් දියණියක් ලැබුණා කියලා......
    ඇය-නෑනේ...එහෙම එකක් වුනේ නෑනේ.........යාළුව කොහෙද?
    මම-යාළුව නම් මිස් නුවර-ගම්පොල පැත්තේ....
    ඇය - අනේ මේ රත්නපුරේ නේ.....රෝන්ග් නම්බර් එකක්........

    ඩෙෆා අනිවා මේ මිනියා ගේ පරණ කැච් එකක්. නැත්තං කොටුවක්...............
    නම්බර් එක මෙතන දාන්නද?:P
    ගැත්තාට අනුකම්පාකර සමාවන සේක්වා, හිතල කරපු දෙයක් නෙමෙයි. ඒ නොම්බරේ ඩයල් කරලා බැලුවා දැන්. ඒත් ෆෝන් බුක් එකේ ඒක නැහැ. :baffled::sorry:
    මම නොම්බරේ බලාගත්තේ මම අන්තිමට විකියට ඩයල් කරපු තැනින්. හරි ඊට කලින් මට කෝල් එකක් ආව වැරදිලා. මම කෝල් ලිස්ට් එකෙන් විකියගේ නොම්බරේට යට එක දීල වගේ.:confused:
    සිරාවට වැරදීමක්....... :sorry::sorry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් ගියොත් නින්ද පමණි........ නින්ද සමඟ නොමිලේ ලැබෙන දේවල් නොමැත....... :no:

    මේකේ ඉන්නේ මහ වල් පඳුරු. මං මොකට ආවාද මන්දා මේකට.
    සිකේ... වනචරයෝ... :baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නෑ නෑ උන් නම් රටේ හොඳම කාලතුවක්කු තියෙන එවුන්.......... ඔය කොළඹින් පහලට වෙන්න වගේ තියෙන පළාත් වල එවුන් නම් එහෙමලු......

    ඔය කොලඹයි කියලා හිතං ඩොටේ ඉන්න උන් තමයි කියන්නෙ උන්ගේ තමයි හොදම ඒවා කියලා.. :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නෑ..නෑ...
    වෙන්න බෑ.......
    මොකද ඇඹෙණිය ගේ නම්බර් එක නම් විකිලීක්ස් කිව්වම දන්නව ඇති නේ.......
    මේ වෙන කවුද කාන්තාවක්......
    ඪෙෆා මුගේ මොකක් හරි කැච් එකක්.....
    මම කිමුළා කියන්නැහේ කියන්නේ...............

    :lol::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Mt.Lavinia හොටෙල් එකේ රෑම් වල තියෙන බොඩි ලෝෂන් එක පිටින් ගන්න පුලුවන් තැනක්, ඒ ලෝෂන් එකේ නමක් ගමක් හොයාල දෙන්න පුලුවන්ද? ලොකුම ලොකු උදව්වක්..මම ඒකෙ ෆොටෝ එකක් දාන්නන් පස්සෙ..දැනට පොඩ්ඩක් හොයල කියපන්...
    AccuratelyLabeledHotelToiletries-807.jpg

    මේකේ දෙවෙනියට තියෙන එකේ කලර් එක වගේ තමයි

    :eek::eek::eek:
    හිටහන් හවසට අරූට ගින්න දෙන්න. :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගැත්තාට අනුකම්පාකර සමාවන සේක්වා, හිතල කරපු දෙයක් නෙමෙයි. ඒ නොම්බරේ ඩයල් කරලා බැලුවා දැන්. ඒත් ෆෝන් බුක් එකේ ඒක නැහැ. :baffled::sorry:
    මම නොම්බරේ බලාගත්තේ මම අන්තිමට විකියට ඩයල් කරපු තැනින්. හරි ඊට කලින් මට කෝල් එකක් ආව වැරදිලා. මම කෝල් ලිස්ට් එකෙන් විකියගේ නොම්බරේට යට එක දීල වගේ.:confused:
    සිරාවට වැරදීමක්....... :sorry::sorry:

    :rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වෙන මොකවත් එහෙම නෙමෙයි නේ?
    දැං බොලාලා තාත්තලා.. කොල්ලෝ කාලේ කෙරුව වැඩ කොරලා රට්ටු හිනස්සවනවා එහෙම නෙමෙයි.

    මෙව්වා රට්ටුන්ට පෙන්න කොරන වැඩ නෙවෙයි බොල...... :rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගැත්තාට අනුකම්පාකර සමාවන සේක්වා, හිතල කරපු දෙයක් නෙමෙයි. ඒ නොම්බරේ ඩයල් කරලා බැලුවා දැන්. ඒත් ෆෝන් බුක් එකේ ඒක නැහැ. :baffled::sorry:
    මම නොම්බරේ බලාගත්තේ මම අන්තිමට විකියට ඩයල් කරපු තැනින්. හරි ඊට කලින් මට කෝල් එකක් ආව වැරදිලා. මම කෝල් ලිස්ට් එකෙන් විකියගේ නොම්බරේට යට එක දීල වගේ.:confused:
    සිරාවට වැරදීමක්....... :sorry::sorry:
    සිරාවට කොටුවක්.......
    නැත්තං ධමනියට කැච් එකක්......
    එහෙමයි මට හිතෙන්නේ..........

    යකෝ මට *ක පොලේ ගහගන්න හිතුණේ........:dull::dull::dull::dull:
     
    Status
    Not open for further replies.