EK Married Club-6

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගෙදර කාලතුවක්කු නොමැත....... මොකද කාලතුවක්කුව ගෙදර අයිතිකාරයා යන යන තැන අරං යනවනේ........ :rolleyes::rofl::P

    සමහරු හිතන් ඉන්නෙ ගල්කටස් වලටත් කාලතුවක්කු කියනවා කියලා... නේ මල්ලි... :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දැන් ගියොත් නින්ද පමණි........ නින්ද සමඟ නොමිලේ ලැබෙන දේවල් නොමැත....... :no:

    එහෙනම් මෙහෙට වෙලා හිටු... මොකෝ ඔෆිස් එකේ හිටියත් වැඩක් කරන එකක්යැ... :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: ඈ බොල..... ජෝන් කීල්ස් ගිහිල්ලා මම පරණ ලැප් උස්සන් එනවා කියලා හිතුවද.....?? :angry:

    දැන් එතකොට කලින් උඹ කිව්වද ජෝන් කීල්ස් ගිහිල්ල උඹ අළුත් ලැප් උස්සන් එනවයි කියලා..... නෑනේ B.L. ලොක්කෝ....... :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අන්දකයිප්පුද උඹට....... යකෝ ගෑනි ගෙදර නෑ දෙක හරි තුන හරි සැට් කරගන්න..... උඹ හිතුවද මමත් අර පො*න ස්කර්වියා වගේ කොට්ට බබෙක් එක්ක සංවාසේ කියලා...... :frown:

    :rofl::rofl: ගෑණිවත් ගෙන්වගනින් ශෝට් ලීව් හෝ හාෆ් ඩේ දම්මලා...... :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සමහරු හිතන් ඉන්නෙ ගල්කටස් වලටත් කාලතුවක්කු කියනවා කියලා... නේ මල්ලි... :P

    හ්ම්ම්ම් හ්ම්ම්ම්...... මමත් අහලා තියෙනවා කොහොමත් ඔය වෙරළබඩ පැතිවලට කිට්ටුව ඉන්න එවුන් කිරිල්ල බට තුවක්කු ගැනත් හිතන් ඉන්නේ කාලතුවක්කු කියලයි කියලා...... ඇත්තද අයියේ......? :rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අවේ නැද්ද මිනිපුර වැසියා.......
    එතුමා ව අති ස්නේහයෙන් අමතන්න තියනවා...........

    මිණියා හොස්පිට්ල් ඇඩ්මිට් වෙලාලු හච්චින් යන එක නවත්තගන්න බැරුව......... :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හ්ම්ම්ම් හ්ම්ම්ම්...... මමත් අහලා තියෙනවා කොහොමත් ඔය වෙරළබඩ පැතිවලට කිට්ටුව ඉන්න එවුන් කිරිල්ල බට තුවක්කු ගැනත් හිතන් ඉන්නේ කාලතුවක්කු කියලයි කියලා...... ඇත්තද අයියේ......? :rolleyes:

    ඒක ඉතින් වෙරලබඩ ඉන්න උන්ගෙන් අහන්න ඕනේ මල්ලි... :P
    මම මේ කිව්වේ රට ඇතුලේ ඉන්නවා කියලා හිතං ඉන්න අය ගැන... ;)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒක ඉතින් වෙරලබඩ ඉන්න උන්ගෙන් අහන්න ඕනේ මල්ලි... :P
    මම මේ කිව්වේ රට ඇතුලේ ඉන්නවා කියලා හිතං ඉන්න අය ගැන... ;)

    නෑ නෑ උන් නම් රටේ හොඳම කාලතුවක්කු තියෙන එවුන්.......... ඔය කොළඹින් පහලට වෙන්න වගේ තියෙන පළාත් වල එවුන් නම් එහෙමලු......
     
    Status
    Not open for further replies.