EK Married Club-6

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බඩුවක් ගේ හඩක් නෙවේ ආවේ.....
    නාකි ළමිස්සියක ගේ කටහඩක්......
    ඪෙෆා මිනිය ගේ පරණ සුරතලියක්..............:P:P:dull:

    කිඹුලාට බාව පශ්චාත් ප්‍රදේශයට ඇතුළු කරගෙන දියබුං ගහන්න උස්සලා ලිඳේ දාලා වගේ මිණියා........

    :rofl::rofl:

    pm කරපං.... :lol:

    උඹ එහෙනං ගොරෝ ගොරෝ බුදි ඇති එදා........... යකඩෝ ඔෆිස් එක ඉස්සරහා තියෙන ෆයර් බ්‍රිගේඩ් එකේ සද්දෙ වත් ඇහුනේ නැහැ කියන්නේ ඉතිං ආයේ මොන කතාද.......? ඔය ගිනි ගත්තා කියන්නේ අර අළුත් ගැන්ට්‍රි දාලා තියෙන තැනට එහා පැත්තේ ගබඩා නේද......?

    මිනියගේ මතක සටහන් එහෙම තාමත් තියෙනවද දන්නේ නෑ......... :rofl::rofl:

    මුගේ තියෙන උනන්දුව......... :rolleyes::rolleyes:

    :rofl: නම්බර් එක දෑම්මොත්, නර්ස්ලා ස්ට්‍රයික් කරයි....... :P
    මට දැන් වැඩේ මතක් උනේ. ඔය විකියට මම ගන්න කලින් මට වැරදිලා කෝල් එකක් ආව, ඒ ආපු නොම්බරේ වෙන්න ඕනි. ඕකට මොනවා කියුවත් මට කමක් නෑ. මම දන්නේ නැති කෙනෙක්...
    කිඹුල් අයියණ්ඩිය වෙත කෙරෙන නිවේදනයයි.....

    මම මිණියා ඇමතුවෙමි....... සිද්ධ වී ඇති සන්තෑසිය පිළිබඳව ඔහු බලවත් අස්පට් එකකින් පසුවේ..... ෆෝන් නම්බරය ලබා දීමේදී එහි එක් ඉලක්කමක් ජස්ට් මිස් ද කෙස් ගස් වලින් මාරු වී ඇති බව ඔහු සැක කරයි...... භාජනයක දාලා ඔබ වෙත සමාව භජනය කරන බව දන්වන්නැයි මට කිවේය....... ඔන්න මම ඉතිං එක කිව්වේය......
    :yes::cool:
    එතුමාට එතුමාණන් ගේ පශ්චාත් භාගය පොළවේ ගසා ගත්තා ලෙස මා දන්වන ලද බව පැවසුව මැනවි.................:angry::angry::angry::angry::angry:
    :baffled::sorry:
    මේක නං පැහැදිලිවම මඩ ගැසිල්ලක්! :D
    :no::no:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Mt.Lavinia හොටෙල් එකේ රෑම් වල තියෙන බොඩි ලෝෂන් එක පිටින් ගන්න පුලුවන් තැනක්, ඒ ලෝෂන් එකේ නමක් ගමක් හොයාල දෙන්න පුලුවන්ද? ලොකුම ලොකු උදව්වක්..මම ඒකෙ ෆොටෝ එකක් දාන්නන් පස්සෙ..දැනට පොඩ්ඩක් හොයල කියපන්...

    මේකේ දෙවෙනියට තියෙන එකේ කලර් එක වගේ තමයි

    නමක් ගමක් හොයාල දෙන්න පුලුවන්ද? කියලා අහලා මේ උඹ ඉතින් නමයි ගමයි දෙකම දාලා තියෙන්නේ......

    මේ ඔය හරි මැදින් තියෙන බෝතලේ මොනවටද පාවිච්චි කොරන්නේ හැබෑට.......?:rolleyes::rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සිරාවට කොටුවක්.......
    නැත්තං ධමනියට කැච් එකක්......
    එහෙමයි මට හිතෙන්නේ..........

    යකෝ මට *ක පොලේ ගහගන්න හිතුණේ........:dull::dull::dull::dull:
    හදිස්සියට බලනකොට විකියට ගන්න කලින් ආපු නොදන්නා කෝල් එකේ නොම්බරේට මාරුවෙලා වෙන්න ඕනි.....:baffled::sorry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නමක් ගමක් හොයාල දෙන්න පුලුවන්ද? කියලා අහලා මේ උඹ ඉතින් නමයි ගමයි දෙකම දාලා තියෙන්නේ......

    මේ ඔය හරි මැදින් තියෙන බෝතලේ මොනවටද පාවිච්චි කොරන්නේ හැබෑට.......?:rolleyes::rolleyes:

    දාඩිය බුබුලු වලට මයේ හිතේ...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේකේ ඉන්නේ මහ වල් පඳුරු. මං මොකට ආවාද මන්දා මේකට.
    සිකේ... වනචරයෝ... :baffled:

    දැන් හරි වනචර වෙයං මොකෝ හෙට අනිද්දා අර්ධ ශතකේ ගහන්න ඉන්න උඹට ඊට පස්සේ මොන වනචරකම්ද.......?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නමක් ගමක් හොයාල දෙන්න පුලුවන්ද? කියලා අහලා මේ උඹ ඉතින් නමයි ගමයි දෙකම දාලා තියෙන්නේ......

    මේ ඔය හරි මැදින් තියෙන බෝතලේ මොනවටද පාවිච්චි කොරන්නේ හැබෑට.......?:rolleyes::rolleyes:
    පට්ට නම්......
    මැස්ටබේට්.........
    අම්මපා මොනවට ගන්න එකක් ද දන්නෙ නෑ නේ............
    කුජීතයි නම නම් ඕයි.............
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නමක් ගමක් හොයාල දෙන්න පුලුවන්ද? කියලා අහලා මේ උඹ ඉතින් නමයි ගමයි දෙකම දාලා තියෙන්නේ......

    මේ ඔය හරි මැදින් තියෙන බෝතලේ මොනවටද පාවිච්චි කොරන්නේ හැබෑට.......?:rolleyes::rolleyes:

    මගුලක් කතා කරනවා...ඔය පිටරට එකක් බන් නෙට් එකෙන් ඉස්සුව. මට මෙහෙ මවුන්ට් එකේ තියෙන එකේම ලෝකල් බ්‍රෑන්ඩ් එක ඕනි..එමම ඕනි.. ඒකෙ නමයි අහන්නෙ..

    මැද තියෙන එක මැද තියල නිකන් ඉන්නකො:baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පට්ට නම්......
    මැස්ටබේට්.........
    අම්මපා මොනවට ගන්න එකක් ද දන්නෙ නෑ නේ............
    කුජීතයි නම නම් ඕයි.............

    උදව් කරපල්ලකො කිඹුල් අයියෙ :cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් හරි වනචර වෙයං මොකෝ හෙට අනිද්දා අර්ධ ශතකේ ගහන්න ඉන්න උඹට ඊට පස්සේ මොන වනචරකම්ද.......?

    රෙද්ද තමා...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගුලක් කතා කරනවා...ඔය පිටරට එකක් බන් නෙට් එකෙන් ඉස්සුව. මට මෙහෙ මවුන්ට් එකේ තියෙන එකේම ලෝකල් බ්‍රෑන්ඩ් එක ඕනි..එමම ඕනි.. ඒකෙ නමයි අහන්නෙ..

    මැද තියෙන එක මැද තියල නිකන් ඉන්නකො:baffled::baffled:
    කුමාරය ඕක එපික් ෆේල් වැඩක් බං......
    එකක් අපි හෝටල් ගානෙ යන්නෙ නෑ.....
    ගයත් ඉතිං කරගන්න තියන දේ කරගෙන එනව මිස ඉතිං ඕව මතක තියං එන්නෙ නෑ නේ බං.......:baffled::P

    ඕන ම නම් උඹල දෙන්න ආයෙ හනිමූන් යමං.......:rofl:
    ඕක බලං එන්න පුළුවන්............:baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පට්ට නම්......
    මැස්ටබේට්.........
    අම්මපා මොනවට ගන්න එකක් ද දන්නෙ නෑ නේ............
    කුජීතයි නම නම් ඕයි.............

    හ්ම්.... මම හිතන්නේ දාඩිය බුබුලු වලට.
     
    Status
    Not open for further replies.