EK Married Club-6

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමාරය ඕක එපික් ෆේල් වැඩක් බං......
    එකක් අපි හෝටල් ගානෙ යන්නෙ නෑ.....
    ගයත් ඉතිං කරගන්න තියන දේ කරගෙන එනව මිස ඉතිං ඕව මතක තියං එන්නෙ නෑ නේ බං.......:baffled::P

    ඕන ම නම් උඹල දෙන්න ආයෙ හනිමූන් යමං.......:rofl:
    ඕක බලං එන්න පුළුවන්............:baffled:

    :no::no: ඒක ඇත්ත.. ඒත් හිත වාවන්නෙ නැහැ ඒ සුවදට.... :yes::yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කුමාරය ඕක එපික් ෆේල් වැඩක් බං......
    එකක් අපි හෝටල් ගානෙ යන්නෙ නෑ.....
    ගයත් ඉතිං කරගන්න තියන දේ කරගෙන එනව මිස ඉතිං ඕව මතක තියං එන්නෙ නෑ නේ බං.......:baffled::P

    ඕන ම නම් උඹල දෙන්න ආයෙ හනිමූන් යමං.......:rofl:
    ඕක බලං එන්න පුළුවන්............:baffled:

    ආයේ බැඳලා අපිට පාර්ටියකුත් දීහං... බොන්න නම් එපා.. අහපු බැනුම් ටිකට බීම එපා උනා.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Ow ban chaa viral infection ekak ban eka ..paw kiyala hithenawa ban :dull:
    කැස්ස තියෙද්දී ගෑස් අල්ලපු නැති එක හොඳයි. හදිස්සි දෙයක් නෙමෙයිනේ හිමීට කරගමු.....:yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අන්දකයිප්පුද උඹට....... යකෝ ගෑනි ගෙදර නෑ දෙක හරි තුන හරි සැට් කරගන්න..... උඹ හිතුවද මමත් අර පො*න ස්කර්වියා වගේ කොට්ට බබෙක් එක්ක සංවාසේ කියලා...... :frown:
    :P:lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වෙන මොකවත් එහෙම නෙමෙයි නේ?
    දැං බොලාලා තාත්තලා.. කොල්ලෝ කාලේ කෙරුව වැඩ කොරලා රට්ටු හිනස්සවනවා එහෙම නෙමෙයි.
    කවුරු ගැන හිතාගෙනද මේ කියන්නේ....:oo::rolleyes:;):P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Mt.Lavinia හොටෙල් එකේ රෑම් වල තියෙන බොඩි ලෝෂන් එක පිටින් ගන්න පුලුවන් තැනක්, ඒ ලෝෂන් එකේ නමක් ගමක් හොයාල දෙන්න පුලුවන්ද? ලොකුම ලොකු උදව්වක්..මම ඒකෙ ෆොටෝ එකක් දාන්නන් පස්සෙ..දැනට පොඩ්ඩක් හොයල කියපන්...
    AccuratelyLabeledHotelToiletries-807.jpg


    මේකේ දෙවෙනියට තියෙන එකේ කලර් එක වගේ තමයි
    ඔය මැද තියන එකෙන් මොකක්ද කරන්නේ....:oo:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පට්ට නම්......
    මැස්ටබේට්.........
    අම්මපා මොනවට ගන්න එකක් ද දන්නෙ නෑ නේ............
    කුජීතයි නම නම් ඕයි.............

    හස්ත කර්මාන්තයේදී අතේ කරගැට අවොතින් ගාන්න වෙන්නැති........ :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මගුලක් කතා කරනවා...ඔය පිටරට එකක් බන් නෙට් එකෙන් ඉස්සුව. මට මෙහෙ මවුන්ට් එකේ තියෙන එකේම ලෝකල් බ්‍රෑන්ඩ් එක ඕනි..එමම ඕනි.. ඒකෙ නමයි අහන්නෙ..

    මැද තියෙන එක මැද තියල නිකන් ඉන්නකො:baffled::baffled:

    සැන්ට් පවුඩර් ක්‍රීම් සෙන්ට් ගාලා පුසුඹ ගහලා කොල්ලා දෙයියනේ කියලා වැඩ අල්ලන්න වගේ සුදානම......... :rolleyes::rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නමක් ගමක් හොයාල දෙන්න පුලුවන්ද? කියලා අහලා මේ උඹ ඉතින් නමයි ගමයි දෙකම දාලා තියෙන්නේ......

    මේ ඔය හරි මැදින් තියෙන බෝතලේ මොනවටද පාවිච්චි කොරන්නේ හැබෑට.......?:rolleyes::rolleyes:
    :yes::yes::rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රෙද්ද තමා...

    රෙද්ද නෙවෙයි දරුවා මේ MC එකේ රෙද්දට කියන්නේ සෙද්ද කියලා..... කෝ කියන්න බලන්න සෙයන්න...... අල් දයන්න...... දයන්න...... "සෙද්ද"........

    මොකක්ද......?

    සෙද්ද.........
     
    Status
    Not open for further replies.