බලාගෙන ගැටේ ඇලවෙයි.....![]()
යකඩ වලින් පෑස්සුවා වගේ.. ලොවෙත් හැලෙන්නේ නෑ..

බලාගෙන ගැටේ ඇලවෙයි.....![]()

එහෙමද මට හිතුනේ වෙන එකෙක්ට කියුව කියල....පියවරු සියලු දෙනාම උදෙසා...![]()


සරුවත් එකක් බොන්න ආසයි..![]()
නිවැරදි කිරීමයි..
මට මහලු වයසේ බැරිය අර වැඩ පෙරාට..සේ"


බීපන් බීපන් කස කස ඉන්න කස කසා ඇට දාලාම.....
එහෙමද මට හිතුනේ වෙන එකෙක්ට කියුව කියල....![]()
ඒයි ඌට වැඩ පුලුවන්ද බං........?![]()


බර ඉසිලීම බිම තැබීම සරීර වර්ධනයට බොහෝ සෙයින් උපකාරී වේ..![]()



උඹ ඒකෙන් ගෙදර බරත් උස්සනවද බං........? රෙන්ට් කරන්නේ එහෙම නැද්ද.........?![]()
යකඩ වලින් පෑස්සුවා වගේ.. ලොවෙත් හැලෙන්නේ නෑ..![]()



ඒ කියන්නේ මල්ලි රිටයර්ඩ් වුනත් මල්ලිගේ සහායකයෝ සදාකල් වැඩ........?![]()
තොට වගේ IGI-මෝල්-කා-ලාන්තයක් ඌට නෑ මයෙ හිතේ.........
මලිත්ට ගහද්දි චංචලා අඩන්නේ මොකෝ........ 
වේලුවනේ ඉස්සරහා මම හිච්චි එකා සන්දියේ ඉඳං තියෙන සරුවත් කඩයක් තියෙනවා. මම 1-5 වෙනකන් ඕකටනේ ගියේ. තාමත් මම ඔතනින් යනවා නම් රෑ කීයට හරි කඩේ ඇරලා නම් සරුවත් එක අනිවා!




සාක්කිකාරයෙක් ඉන්නවා. ඒ සාක්කිකාරයාගෙන් තමා ඉතිං අහලා දැනගන්න වෙන්නේ. ඒක සදාචාරාත්මක නෑ නේ.![]()


