EK Married Club-6

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බීපන් බීපන් කස කස ඉන්න කස කසා ඇට දාලාම.....

    වේලුවනේ ඉස්සරහා මම හිච්චි එකා සන්දියේ ඉඳං තියෙන සරුවත් කඩයක් තියෙනවා. මම 1-5 වෙනකන් ඕකටනේ ගියේ. තාමත් මම ඔතනින් යනවා නම් රෑ කීයට හරි කඩේ ඇරලා නම් සරුවත් එක අනිවා!
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බලාගෙන ගැටේ ඇලවෙයි..... :baffled:;):P

    laughing-smiley-face.gif
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒයි ඌට වැඩ පුලුවන්ද බං........? :rolleyes::rolleyes:

    :rofl:
    සාක්කිකාරයෙක් ඉන්නවා. ඒ සාක්කිකාරයාගෙන් තමා ඉතිං අහලා දැනගන්න වෙන්නේ. ඒක සදාචාරාත්මක නෑ නේ. :P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ ඒකෙන් ගෙදර බරත් උස්සනවද බං........? රෙන්ට් කරන්නේ එහෙම නැද්ද.........? :P:rolleyes::rofl:

    මඟුලක් කතා කොරනවා. ඒකෙං නෙමයි. අත් වලින් බර ඉසිලීම ගැන කීවේ.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒ කියන්නේ මල්ලි රිටයර්ඩ් වුනත් මල්ලිගේ සහායකයෝ සදාකල් වැඩ........? :rolleyes::rolleyes::rolleyes:

    ආස ඇති බොලාට මල්ලි රිටයර්ඩ් වෙයි කියලා.
    එවුවා එහෙම ලේසියෙන් ඔවුට් ඔෆ් සර්විස් වෙන එවුවා නෙමෙයි...
    වෙරි වෙල් ට්‍රේයින්ඩ් බඩු...
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වේලුවනේ ඉස්සරහා මම හිච්චි එකා සන්දියේ ඉඳං තියෙන සරුවත් කඩයක් තියෙනවා. මම 1-5 වෙනකන් ඕකටනේ ගියේ. තාමත් මම ඔතනින් යනවා නම් රෑ කීයට හරි කඩේ ඇරලා නම් සරුවත් එක අනිවා!

    :cool::cool::cool::cool:
     
    Status
    Not open for further replies.