EK Married Club-6

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මාර සීන් එක බොලව් !! මගේ ළඟ හිටිය වෑන් එකේ වැඩකරන කොලුවා ඊයේ මට කෝල් කරලා අඬ අඬ සමාව ඉල්ලලා ආයේ වැඩට එන්න අහනවා :eek: ඔන්න බලපල්ලකො වැඩේ :oo:
    ඌත් ඩීතියරියට වැඩ කල එකෙක්ද ?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාර සීන් එක බොලව් !! මගේ ළඟ හිටිය වෑන් එකේ වැඩකරන කොලුවා ඊයේ මට කෝල් කරලා අඬ අඬ සමාව ඉල්ලලා ආයේ වැඩට එන්න අහනවා :eek: ඔන්න බලපල්ලකො වැඩේ :oo:
    දළඹුවා ඊට වඩා ලොකු සීන් එකක් නෙවෙයි ද?:baffled::dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මාර සීන් එක බොලව් !! මගේ ළඟ හිටිය වෑන් එකේ වැඩකරන කොලුවා ඊයේ මට කෝල් කරලා අඬ අඬ සමාව ඉල්ලලා ආයේ වැඩට එන්න අහනවා :eek: ඔන්න බලපල්ලකො වැඩේ :oo:
    ඌට තේරිලා ඇති රඟේ....:P
    එතකොට අලුතින් වැඩ කරන එකාට මොකද වෙන්නේ.... :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පෙන්නගනින් අර ************
    මම කිව්ව කියල හිතේ තියා ගං.............

    ආයෙ නිර්නාමිකව අමතගන්න හදන්නේ...............

    :rofl::rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes:

    අලුතින් එකෙක් නෑ බන් :no:
    හුටාය.... පහුගිය ටිකේ කොලුවා වැඩේ කලේ උඹද රෙපාද....:oo:
    ටික දවසකින් ගත්තනම් හරිනේ,අරන් වැඩිය ගණන් නොගෙන හිටියනම් හරි.....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :baffled::dull:

    පෙන්නන්නද දෑළඹුවාව ? :P
    ඔය දළඹුවා ගෑවුණ ගෑවුණ තැන කසන එකෙක්ද, නැත්නම් කසන තැන් වල ගාවල කැසිල්ල අඩුකරන එකෙක්ද......:rolleyes:;):P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය දළඹුවා ගෑවුණ ගෑවුණ තැන කසන එකෙක්ද, නැත්නම් කසන තැන් වල ගාවල කැසිල්ල අඩුකරන එකෙක්ද......:rolleyes:;):P

    :rofl:
     
    Status
    Not open for further replies.