EK Married Club-6

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙ ෂාරුක් ,මෙහෙට තරියා :rolleyes:

    [අෆොයි ලින්ක් ඉවරයි එහෙම උනොත්]
    ශාරුක් මොන හැලපයෙක්ද, තරිය නේ ..............:rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ring කලා. ෆෝන් එක ගත්තෙ නෑ.. :dull:

    මම දැන් කෝල් එකක් දුන්න .. ඌට සහලෝලා උණලු :baffled: උණ බහින්නේ නෑලු .. අර රෙද්දේ වයිරස් උණේ වගේ :oo: මම කිව්වා බ්ල්ඩ් කවුන්ට් එකක් ගනින් කියල :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරිස් අදත් කෑම කඩෙන් ද?
    මේකෙ ඉන්න වෙලාවෙ ඉව්ව නම් මොකෝ.........

    පොඩි උන්ට කඩ චෝරු පුරුදු කරන්න එපා බං..........

    ow ban heta indan uyanawa :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම දැන් කෝල් එකක් දුන්න .. ඌට සහලෝලා උණලු :baffled: උණ බහින්නේ නෑලු .. අර රෙද්දේ වයිරස් උණේ වගේ :oo: මම කිව්වා බ්ල්ඩ් කවුන්ට් එකක් ගනින් කියල :dull:
    :yes::yes:
    උණ හැදිලා දවස් තුන වගේ යනකොට අනිවා බ්ලඩ් කවුන්ට් එකක් බලාගන්න. කොළඹ 20% න් විතර ඩෙංගු වැඩිවෙලා කියල පත්තරේ තිබුන. අනික උන හැදුනොත් පැනඩෝල් බීල වැඩට යන්න එපා. පුළුවන් තරම් ඇඳටම වෙලා රෙස්ට් එකේ ඉන්න බලන්න.....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇත්තටම යුරා කෝ, පව් කියලත් හිතෙනවා. මේ ටිකේ හොඳටම වැඩ වගේ. නැත්නම් කීයටවත් මේක නොකා ඉන්නේ නෑ.....:oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::yes:
    උණ හැදිලා දවස් තුන වගේ යනකොට අනිවා බ්ලඩ් කවුන්ට් එකක් බලාගන්න. කොළඹ 20% න් විතර ඩෙංගු වැඩිවෙලා කියල පත්තරේ තිබුන. අනික උන හැදුනොත් පැනඩෝල් බීල වැඩට යන්න එපා. පුළුවන් තරම් ඇඳටම වෙලා රෙස්ට් එකේ ඉන්න බලන්න.....

    :yes:

    ali patiyata amarui wage :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇත්තටම යුරා කෝ, පව් කියලත් හිතෙනවා. මේ ටිකේ හොඳටම වැඩ වගේ. නැත්නම් කීයටවත් මේක නොකා ඉන්නේ නෑ.....:oo:

    ඕකා අද වැඩට යන්නේ නැතුව IGI ගහනවා ඇති ෂුවර් එකට .. ඕකා දාඩිය දාලා වැඩක් කරන එකෙක් නෙමේ :no: අනේ අම්මප ඕකව කාලත් මදි :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බ.ල. ගේ බෝඩ් එක වගේද.....:baffled::dull:

    නෑ බන් .. මට නම් උයන්න පණක් නැතෝ :no::dull: අරයටත් අන්න තෙමිලා සනීප නෑ එකයි හේතුව :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes: හෙට පාන්දරම හවුස් කෝට් එකකුයි ඒප්රන් එකකුයි දාගෙන ලිප ගාව ඉඳියි.. :P

    උඹ එහෙම ඉන්න නිසා තමයි මට ඔහොම කියන්නේ .. මට මැවිලා පේනවා උඹ අවුකන පිලිමේ වගේ ලිප ගාව ඉන්නවා මෝල් ගහ වගේ :baffled::rofl:
     
    Status
    Not open for further replies.