brand ambassador ban![]()
එහෙ ෂාරුක් ,මෙහෙට තරියා

[අෆොයි ලින්ක් ඉවරයි එහෙම උනොත්]
brand ambassador ban![]()

ශාරුක් මොන හැලපයෙක්ද, තරිය නේ ..............එහෙ ෂාරුක් ,මෙහෙට තරියා
[අෆොයි ලින්ක් ඉවරයි එහෙම උනොත්]

ring කලා. ෆෝන් එක ගත්තෙ නෑ..![]()
උණ බහින්නේ නෑලු .. අර රෙද්දේ වයිරස් උණේ වගේ
මම කිව්වා බ්ල්ඩ් කවුන්ට් එකක් ගනින් කියල 
තරිස් අදත් කෑම කඩෙන් ද?
මේකෙ ඉන්න වෙලාවෙ ඉව්ව නම් මොකෝ.........
පොඩි උන්ට කඩ චෝරු පුරුදු කරන්න එපා බං..........

මම දැන් කෝල් එකක් දුන්න .. ඌට සහලෝලා උණලුඋණ බහින්නේ නෑලු .. අර රෙද්දේ වයිරස් උණේ වගේ
මම කිව්වා බ්ල්ඩ් කවුන්ට් එකක් ගනින් කියල
![]()


උණ හැදිලා දවස් තුන වගේ යනකොට අනිවා බ්ලඩ් කවුන්ට් එකක් බලාගන්න. කොළඹ 20% න් විතර ඩෙංගු වැඩිවෙලා කියල පත්තරේ තිබුන. අනික උන හැදුනොත් පැනඩෝල් බීල වැඩට යන්න එපා. පුළුවන් තරම් ඇඳටම වෙලා රෙස්ට් එකේ ඉන්න බලන්න.....


ඇත්තටම යුරා කෝ, පව් කියලත් හිතෙනවා. මේ ටිකේ හොඳටම වැඩ වගේ. නැත්නම් කීයටවත් මේක නොකා ඉන්නේ නෑ.....![]()
අනේ අම්මප ඕකව කාලත් මදි 
බ.ල. ගේ බෝඩ් එක වගේද.....![]()

අරයටත් අන්න තෙමිලා සනීප නෑ එකයි හේතුව 
බ.ල. වගේද තරියා
හෙට පාන්දරම හවුස් කෝට් එකකුයි ඒප්රන් එකකුයි දාගෙන ලිප ගාව ඉඳියි.. 
ඕකා අද වැඩට යන්නේ නැතුව IGI ගහනවා ඇති ෂුවර් එකට .. ඕකා දාඩිය දාලා වැඩක් කරන එකෙක් නෙමේඅනේ අම්මප ඕකව කාලත් මදි
![]()


හෙට පාන්දරම හවුස් කෝට් එකකුයි ඒප්රන් එකකුයි දාගෙන ලිප ගාව ඉඳියි..
![]()


හෙට පාන්දරම හවුස් කෝට් එකකුයි ඒප්රන් එකකුයි දාගෙන ලිප ගාව ඉඳියි..
![]()
