EK Married Club-6

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes:

    ali patiyata amarui wage :baffled:
    බැරිවෙලාවත් ඩෙංගු වගේ කියල සැකයක් තියෙනවනම් අංගොඩ IDH එකේ ඇඩ්මිට් වෙන්න කියල කියන්න. ලංකාවේ ඩෙංගු හැදුන අයට හොඳම කෙයා එක හම්බවෙන්නේ එතන.
    අලියාගේ නොම්බරේ pm කරනවද.:rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕකා අද වැඩට යන්නේ නැතුව IGI ගහනවා ඇති ෂුවර් එකට .. ඕකා දාඩිය දාලා වැඩක් කරන එකෙක් නෙමේ :no: අනේ අම්මප ඕකව කාලත් මදි :baffled:
    එතකොට මේ ටිකේම කඩේ වහලද....:baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බැරිවෙලාවත් ඩෙංගු වගේ කියල සැකයක් තියෙනවනම් අංගොඩ IDH එකේ ඇඩ්මිට් වෙන්න කියල කියන්න. ලංකාවේ ඩෙංගු හැදුන අයට හොඳම කෙයා එක හම්බවෙන්නේ එතන.
    අලියාගේ නොම්බරේ pm කරනවද.:rolleyes:

    එව්වෝ :cool: උඹම කියපන්
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹ එහෙම ඉන්න නිසා තමයි මට ඔහොම කියන්නේ .. මට මැවිලා පේනවා උඹ අවුකන පිලිමේ වගේ ලිප ගාව ඉන්නවා මෝල් ගහ වගේ :baffled::rofl:
    රිදිලා :rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නෑ බන් .. මට නම් උයන්න පණක් නැතෝ :no::dull: අරයටත් අන්න තෙමිලා සනීප නෑ එකයි හේතුව :dull:
    පොඩ්ඩාව හෙම්බගෙන් බේරගන්න නම් ඉස්සෙල්ලම ලොකු අය බෝකරගෙන ගෙදර එන එක අඩුකරගන්න වෙනවා....
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹ එහෙම ඉන්න නිසා තමයි මට ඔහොම කියන්නේ .. මට මැවිලා පේනවා උඹ අවුකන පිලිමේ වගේ ලිප ගාව ඉන්නවා මෝල් ගහ වගේ :baffled::rofl:
    :baffled:;):P:lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දවල් කෝල් කරාම කඩේ කිව්වා ..
    අනේ මන්ද, කොම්පියුටර් කඩේ නැතිව IGI කඩේ ඇරලා කියල කියුවද දන්නේ නෑ..... :baffled:
     
    Status
    Not open for further replies.