EK Married Club-6

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම ඔය මගුල දන්නේ නෑ බන්.:dull:

    නොදැන ඉන්න තරමට හොඳයි... මුන් ටික තමයි මාවත් ඕකට ඇදලා ගත්තේ... අර අලියා තමයි එක පිට එක රික්වෙස්ට් එව්වේ...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපෝ තොපෙං ඉල්ලලා වැඩක් නෑ... ඒකට සංජියා... :cool:

    අපෝ පව් යකෝ සංජියා :baffled::oo: ඒක තමා ඌ මේ ටිකේ ගෙදර හිටියේ :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නොදැන ඉන්න තරමට හොඳයි... මුන් ටික තමයි මාවත් ඕකට ඇදලා ගත්තේ... අර අලියා තමයි එක පිට එක රික්වෙස්ට් එව්වේ...

    අන්න අලියා හතර ගාතේ .. :baffled::dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නොදැන ඉන්න තරමට හොඳයි... මුන් ටික තමයි මාවත් ඕකට ඇදලා ගත්තේ... අර අලියා තමයි එක පිට එක රික්වෙස්ට් එව්වේ...
    මටත් එවල තිබුන මම දැ.නෑ.ද.නෑ.:dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම යනෝ සුබ රාත්‍රියක් වේවා !! :D රෑට වල් වැඩ එහෙම කොරනවා නෙමෙයි ඔන්න :frown:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපෝ පව් යකෝ සංජියා :baffled::oo: ඒක තමා ඌ මේ ටිකේ ගෙදර හිටියේ :dull:

    ඌ පව් වෙන්නේ කොහොමද ? උඹ හිතුවද ඌ ඇටමිදුලු බද්ධ කරනවා කියලා ගේම එකට එනර්ජි දෙන්න.... :oo:
     
    Status
    Not open for further replies.