මාර සීන් එක බොලව් !! මගේ ළඟ හිටිය වෑන් එකේ වැඩකරන කොලුවා ඊයේ මට කෝල් කරලා අඬ අඬ සමාව ඉල්ලලා ආයේ වැඩට එන්න අහනවාඔන්න බලපල්ලකො වැඩේ
![]()


කොහොමද ගේම් එක..පට්ට නේද....නොදැන ඉන්න තරමට හොඳයි... මුන් ටික තමයි මාවත් ඕකට ඇදලා ගත්තේ... අර අලියා තමයි එක පිට එක රික්වෙස්ට් එව්වේ...


එවපන් දැළඹුවාටත් *කේ ඇරලා යවන්නේ![]()

තරිස් අදත් කෑම කඩෙන් ද?
මේකෙ ඉන්න වෙලාවෙ ඉව්ව නම් මොකෝ.........
පොඩි උන්ට කඩ චෝරු පුරුදු කරන්න එපා බං..........

ඇත්තටම යුරා කෝ, පව් කියලත් හිතෙනවා. මේ ටිකේ හොඳටම වැඩ වගේ. නැත්නම් කීයටවත් මේක නොකා ඉන්නේ නෑ.....![]()

කවියට කීයක් හම්බවුනාද දන්නේ නෑ.....ඔව් බං S4 වගයක් තිබිලා කට්ටිය නිකන් බෙදා ගත්තලු....![]()

ගානට ඔළුවට සපෝර්ට් කරලා කරන්න ඕනි.ඉපදුන ගමන් පොඩි බබාල වාඩි කරවන්න පුලුවන්ද...![]()
අසනීප වෙලා දවසයි හිටියේ..ඒ ටිකට වෙන ත්‍රෙඩ් කන්නෙක් ඇවිල්ලා කියහන්කෝ..ඒත් අපේ බ.ල අල්ලනවා නම් බොරු....![]()


අනිත් උංට කෑ ගහ ගහ ඉඳලා වැස්ස වෙලේ ඌ හොරෙං ගෙදර මාරු. හැබැයි වැඩක් නෑ. අතම තමා පිහිට..![]()

