එලකිරි Night Club V

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
සුදු රෝස;15072764 said:
මෙහෙ ගන්නේ contract phones... එකපාර ගෙවන්න ඕන නෑ..... :P
9BK6WnL.png

h0RWAlE.png
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;15072764 said:
    මෙහෙ ගන්නේ contract phones... එකපාර ගෙවන්න ඕන නෑ..... :P
    මොකක්ද ඔ‍ය contract phones සිද්ධි‍ය......:oo::oo::oo:
    පොඩ්ඩක් පැහැදිලිව කි‍යන්නකෝ.......දන්නේ නැති හින්ද‍යි අහන්නේ.......
    :baffled::baffled::baffled:
    මට කලින් උඹ දාලා නේද.......:baffled::baffled::baffled:
    කමක් නෑ.....show එක කරන එකාම දාපු එක හොඳ‍යි.......:cool::cool::cool:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මට කලින් උඹ දාලා නේද.......:baffled::baffled::baffled:
    කමක් නෑ.....show එක කරන එකාම දාපු එක හොඳ‍යි.......:cool::cool::cool:

    අයියෙ අයියෙ මේ මගුල මොකාටද එන්න හදන්නෙ කියල මට කියාපන්කො :oo:
    https://www.facebook.com/lisa.calandra.18

    fuaaSKz.png
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මොකක්ද ඔ‍ය contract phones සිද්ධි‍ය......:oo::oo::oo:
    පොඩ්ඩක් පැහැදිලිව කි‍යන්නකෝ.......දන්නේ නැති හින්ද‍යි අහන්නේ.......
    :baffled::baffled::baffled:

    මට කලින් උඹ දාලා නේද.......:baffled::baffled::baffled:
    කමක් නෑ.....show එක කරන එකාම දාපු එක හොඳ‍යි.......:cool::cool::cool:
    me week eke show ekata ready wenawaa
    next week eke VM campaing ekak yanawaa hemooma denuwath karanna :cool::cool::cool:
    uba pappa gaapan :frown::frown:
    rcccc poster 2 alawai :yes::yes:
    mve touch eka allanawaa :baffled::baffled:
    mahansi welawata plan tea sudu rosagen :dull::dull:
    mama mal kada kadaa jundiyata set welaa gedara innawaaaaaa :cool::cool::cool:
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අයියෙ අයියෙ මේ මගුල මොකාටද එන්න හදන්නෙ කියල මට කියාපන්කො :oo:
    https://www.facebook.com/lisa.calandra.18

    fuaaSKz.png
    බැලු බැල්මට නම් fake profile එකක් වගේ බන්.....ගණන් ගන්නේ නැතුව හිටපන්........:dull::dull::dull:

    උඹ ගොනා වගේ number එක ‍යැව්වේ නෑ නේද......:P:P:P
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    sim ekak gannakota phone eka free habaie ganna line eka 24 month tiyaganna one wens karanna ba.. oka thama contract seen eka..

    pakage eke gana hatiyata phone eka wens. godak $50 wage month ekata wenaktoa S4, iphone wage ekaka ganna puluwan..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    බැලු බැල්මට නම් fake profile එකක් වගේ බන්.....ගණන් ගන්නේ නැතුව හිටපන්........:dull::dull::dull:

    උඹ ගොනා වගේ number එක ‍යැව්වේ නෑ නේද......:P:P:P

    පිස්සුද බං.. අපි අහුවෙයි ඕවට :rofl:
    එළකිරි එකේ නරියෙක් ද දන්නෙත් නෑ :rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    me week eke show ekata ready wenawaa
    next week eke VM campaing ekak yanawaa hemooma denuwath karanna :cool::cool::cool:
    uba pappa gaapan :frown::frown:
    rcccc poster 2 alawai :yes::yes:
    mve touch eka allanawaa :baffled::baffled:
    mahansi welawata plan tea sudu rosagen :dull::dull:
    mama mal kada kadaa jundiyata set welaa gedara innawaaaaaa :cool::cool::cool:
    උඹ ශේප් එකේ අපිව කඩේ ‍යවන්න නේද හදන්නේ...... ඒවා හඳේ......:P:P:P

    ඕනෙම නම් facebook එකේ share කරන්නම්...... ඊට වැඩි‍ය දෙ‍යක් කරන්න බෑ......
    :cool::cool::cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    sim ekak gannakota phone eka free habaie ganna line eka 24 month tiyaganna one wens karanna ba.. oka thama contract seen eka..

    pakage eke gana hatiyata phone eka wens. godak $50 wage month ekata wenaktoa S4, iphone wage ekaka ganna puluwan..
    සාමාන්‍යෙන් ඔහොම package එකක් එන්නේ phone එකේ ගානත් cover වෙන විදි‍යටනේ.......:oo::oo::oo:
    එතකොට contract period එක ඉවරවෙනකොට ගෙවලා ති‍යන ගාන‍යි.....එක පාර ගෙව්වොත් වි‍යදම් වෙන ගාන‍යි අතර ලොකු වෙනසක් ති‍යනවද බන්......
    :dull::dull::dull:

    පිස්සුද බං.. අපි අහුවෙයි ඕවට :rofl:
    එළකිරි එකේ නරියෙක් ද දන්නෙත් නෑ :rolleyes:
    එලකිරි‍යේ ඉන්න නරි‍යා උඹනේ ඉතින්......:P:P:P

    මේකේ එකෙක් වෙන්නත් බැරි නෑ......නැත්තම් උඹේ virus guard එකට වශීවුන සුද්දි‍යක්ද දන්නේ නෑ......
    :rofl::rofl::rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    එලකිරි‍යේ ඉන්න නරි‍යා උඹනේ ඉතින්......:P:P:P

    මේකේ එකෙක් වෙන්නත් බැරි නෑ......නැත්තම් උඹේ virus guard එකට වශීවුන සුද්දි‍යක්ද දන්නේ නෑ......
    :rofl::rofl::rofl:

    ඇයට සිංහලෙන් ඇමතුවා :yes:
    මොට්ට පාලයෙක් බං කව්රු හරි :rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    me week eke show ekata ready wenawaa
    next week eke VM campaing ekak yanawaa hemooma denuwath karanna :cool::cool::cool:
    uba pappa gaapan :frown::frown:
    rcccc poster 2 alawai :yes::yes:
    mve touch eka allanawaa :baffled::baffled:
    mahansi welawata plan tea sudu rosagen :dull::dull:
    mama mal kada kadaa jundiyata set welaa gedara innawaaaaaa :cool::cool::cool:
    :eek:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    සාමාන්‍යෙන් ඔහොම package එකක් එන්නේ phone එකේ ගානත් cover වෙන විදි‍යටනේ.......:oo::oo::oo:
    එතකොට contract period එක ඉවරවෙනකොට ගෙවලා ති‍යන ගාන‍යි.....එක පාර ගෙව්වොත් වි‍යදම් වෙන ගාන‍යි අතර ලොකු වෙනසක් ති‍යනවද බන්......
    :dull::dull::dull:

    එලකිරි‍යේ ඉන්න නරි‍යා උඹනේ ඉතින්......:P:P:P

    මේකේ එකෙක් වෙන්නත් බැරි නෑ......නැත්තම් උඹේ virus guard එකට වශීවුන සුද්දි‍යක්ද දන්නේ නෑ......
    :rofl::rofl::rofl:

    mama mge phone line ekata montly $58 gewanawa. iphone eka apuma daws wala gatthe. e daws wala iphone eka $1200 ganak una..

    phone ekata amtharawa 12GB data bundle eka free
    500min outgoing calls free
    SMS unlimited free
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Galaxy S4 එක $750ක් විතර වෙනවා කි‍යලා තිබුනා.......package එකේ හැටි‍යට මාස 24 ඉවරවෙනකොට $1200ක් ගෙවන්න වෙනවා......:baffled::baffled::baffled:

    එහෙම බැලුවොත් connection එකට මාසෙකට $18.75ක් විතර වැටෙනවා........ලංකාවේ මුදලින් නම් 2500ක් විතර.......:dull::dull::dull:

    මට නම් වැඩේ පාඩු‍යි වගේ.....මට මාසෙකට phone එකට කාඩ් දාන්න ‍යන්නේ රුපි‍යල් 300ක් විතර තම‍යි.......:rofl::rofl::rofl:

    Status
    Not open for further replies.