අපිට කොහෙන්ද එච්චර දේවල්.....අම්මා දීපු සල්ලි වලින් ගත්ත xperia එක තමයි......![]()

මොකක්ද ඔය contract phones සිද්ධිය......සුදු රෝස;15072764 said:මෙහෙ ගන්නේ contract phones... එකපාර ගෙවන්න ඕන නෑ.....![]()

මට කලින් උඹ දාලා නේද.......

මට කලින් උඹ දාලා නේද.......
කමක් නෑ.....show එක කරන එකාම දාපු එක හොඳයි.......

me week eke show ekata ready wenawaaමොකක්ද ඔය contract phones සිද්ධිය......
පොඩ්ඩක් පැහැදිලිව කියන්නකෝ.......දන්නේ නැති හින්දයි අහන්නේ.......
මට කලින් උඹ දාලා නේද.......
කමක් නෑ.....show එක කරන එකාම දාපු එක හොඳයි.......

බැලු බැල්මට නම් fake profile එකක් වගේ බන්.....ගණන් ගන්නේ නැතුව හිටපන්........

බැලු බැල්මට නම් fake profile එකක් වගේ බන්.....ගණන් ගන්නේ නැතුව හිටපන්........
උඹ ගොනා වගේ number එක යැව්වේ නෑ නේද......![]()

උඹ ශේප් එකේ අපිව කඩේ යවන්න නේද හදන්නේ...... ඒවා හඳේ......me week eke show ekata ready wenawaa
next week eke VM campaing ekak yanawaa hemooma denuwath karanna
uba pappa gaapan
rcccc poster 2 alawai
mve touch eka allanawaa
mahansi welawata plan tea sudu rosagen
mama mal kada kadaa jundiyata set welaa gedara innawaaaaaa![]()

සාමාන්යෙන් ඔහොම package එකක් එන්නේ phone එකේ ගානත් cover වෙන විදියටනේ.......sim ekak gannakota phone eka free habaie ganna line eka 24 month tiyaganna one wens karanna ba.. oka thama contract seen eka..
pakage eke gana hatiyata phone eka wens. godak $50 wage month ekata wenaktoa S4, iphone wage ekaka ganna puluwan..

එලකිරියේ ඉන්න නරියා උඹනේ ඉතින්......පිස්සුද බං.. අපි අහුවෙයි ඕවට
එළකිරි එකේ නරියෙක් ද දන්නෙත් නෑ![]()

එලකිරියේ ඉන්න නරියා උඹනේ ඉතින්......
මේකේ එකෙක් වෙන්නත් බැරි නෑ......නැත්තම් උඹේ virus guard එකට වශීවුන සුද්දියක්ද දන්නේ නෑ......![]()

me week eke show ekata ready wenawaa
next week eke VM campaing ekak yanawaa hemooma denuwath karanna
uba pappa gaapan
rcccc poster 2 alawai
mve touch eka allanawaa
mahansi welawata plan tea sudu rosagen
mama mal kada kadaa jundiyata set welaa gedara innawaaaaaa![]()

සාමාන්යෙන් ඔහොම package එකක් එන්නේ phone එකේ ගානත් cover වෙන විදියටනේ.......
එතකොට contract period එක ඉවරවෙනකොට ගෙවලා තියන ගානයි.....එක පාර ගෙව්වොත් වියදම් වෙන ගානයි අතර ලොකු වෙනසක් තියනවද බන්......
එලකිරියේ ඉන්න නරියා උඹනේ ඉතින්......
මේකේ එකෙක් වෙන්නත් බැරි නෑ......නැත්තම් උඹේ virus guard එකට වශීවුන සුද්දියක්ද දන්නේ නෑ......![]()