උඹේ වාහනේ මොනවද බං ගෙවෙන්නෙ...? ටයර් ගෙවෙන්නෙ නෑ... පෙට්රල් හයිබ්රිඩ් එක වගේ.. රේස් යන්න තරම් පිකප් එක තියෙනවා.. ඕක මොකද්ද ?![]()

fb15 එකකත් එක්ක කැලනි ගඟට ජබුක්!

උඹේ වාහනේ මොනවද බං ගෙවෙන්නෙ...? ටයර් ගෙවෙන්නෙ නෑ... පෙට්රල් හයිබ්රිඩ් එක වගේ.. රේස් යන්න තරම් පිකප් එක තියෙනවා.. ඕක මොකද්ද ?![]()


උඩින් යන්නේ. ටයර් ගෙවෙන්නේ නෑ.....උඹේ වාහනේ මොනවද බං ගෙවෙන්නෙ...? ටයර් ගෙවෙන්නෙ නෑ... පෙට්රල් හයිබ්රිඩ් එක වගේ.. රේස් යන්න තරම් පිකප් එක තියෙනවා.. ඕක මොකද්ද ?![]()


ඕක කියුවේ බ.ල. ගේ ඌරු මීයද......ඕක පරිස්සම් කරගනින් බං... හදිස්සියකට වාහනේ යන්න හදනකොට මීයෝ වයර් වලට කෙලලා තිබ්බොත් එහෙම..




ඔය මගෙ එකේ මොඩල් නම්බර් එකමනෙ! ඔරිජිනල් ටැබක් නං මෙන්න ඕන වන ෆයිල් ටික :Samsung GT-P3100 කියලා තියෙන්නේ නම්.......
![]()
ඕක පරිස්සම් කරගනින් බං... හදිස්සියකට වාහනේ යන්න හදනකොට මීයෝ වයර් වලට කෙලලා තිබ්බොත් එහෙම..
කියලා වැඩක් නෑ බං..... සතියටම දවසයි නේ එලියට අරන් රවුමක් දාන්නේ.... ඒකත් කඩේ යන්නනේ......
අලුත් එකක් තමයි... ඒකයි බැලුවේ...


දැන් ටයර් වල ගණන් වල හැටියට එහෙම වෙනවනම් කොච්චර හොඳද.ගල්වගේ නම්, දාල දුවපු ගානත් ඇති නම් ඔන්න ඔහේ ඔය දෙක ගලෝල දාපන්.
(ගලවලා පස්සේ මට කියපන්. ඇවිත් ගෙනියන්නම්)![]()

උඩින් යන්නේ. ටයර් ගෙවෙන්නේ නෑ.....
මු මේ ල*බක් කියනවා. වාහන ගෙදර තිබුනට ටයර් ගෙවෙනවද කවියෝ......![]()

කියලා වැඩක් නෑ බං..... සතියටම දවසයි නේ එලියට අරන් රවුමක් දාන්නේ.... ඒකත් කඩේ යන්නනේ......
![]()

දැනට ලයිට් කඩේ වහලා තියෙන්නෙ. කට්ටියක් මෙහෙ එනවා කියලා තියෙන්නෙ..මොකෝ උඹ් ඩල් ? බල්බ් හදලා ඉවරද ?

දැනට ලයිට් කඩේ වහලා තියෙන්නෙ. කට්ටියක් මෙහෙ එනවා කියලා තියෙන්නෙ..![]()

යකෝ බඩු ගන්න එනකොට කඩේ වහන්නෙ බ.ල. ඇරෙන්න මොන මෝඩයාද?ආ.. ලයිට් ගන්නද.. ?
මේ කොසෝ.. නරකද බිස්නස් එකක් කරොත් ?

යකෝ බඩු ගන්න එනකොට කඩේ වහන්නෙ බ.ල. ඇරෙන්න මොන මෝඩයාද?![]()

යකෝ, උඹ ඇහුවෙ ලයිටහදන්නෙ නැද්ද ? මම කිව්වා කට්ටියක් එන නිසා ලයිට් කඩේ අද වැහුවා කියලා. උඹ එතකොට ඇහුවා එන්නෙ ලයිට් ගන්නද කියලා. ඒකට තමයි ඔය උත්තරේ දුන්නෙ.ඔබට අදාල වන්නේ කෙසේදැයි පැහැදිලි නැත..![]()
