EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇත්තටම යුරා කෝ, පව් කියලත් හිතෙනවා. මේ ටිකේ හොඳටම වැඩ වගේ. නැත්නම් කීයටවත් මේක නොකා ඉන්නේ නෑ.....:oo:

    :dull: :( වැඩ වැඩ ඉවරයක් නෑ බං...... කස්ටමර් කෙනෙක් හදිසි කරලා, ඩෙස්ක්ටොප් හාඩ් ඩිස්ක් බේ දෙකක් ඊයේ රෑම ගෙන්වගත්තා සප්ලයර් ගෙන්.... අද උදේ ඉදන් ඉවරයක් නෑ වහිනවා...... අන්තිමට කාර් එකේ ගිහින් දීලා ආවේ...... බේ දෙකෙන් ලාබේ 800/=යි..... තෙල් ගහන්න උනා 1000/= ක....... :( කොච්චර දිව්වද, මොකද එච්චර පිච්චුනේ කියලා හිතා ගන්න බෑ..... ස්පීඩෝ මීටරේ වැඩ නෑ..... මට පේන්නේ වයර් එකකට බඩු හම්බවෙලා වගේ..... එක පැත්තක පාකින් වැඩ කරන්නෙත් නෑ..... :( හෙට ඒක බලාගන්නත් ඕනා......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕකා අද වැඩට යන්නේ නැතුව IGI ගහනවා ඇති ෂුවර් එකට .. ඕකා දාඩිය දාලා වැඩක් කරන එකෙක් නෙමේ :no: අනේ අම්මප ඕකව කාලත් මදි :baffled:

    :frown: තොට පිස්සුද යකෝ..... IGI මතක් වෙන්නේ නෑ මේ ආතතිය එක්ක...... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අසනීප වෙලා දවසයි හිටියේ..ඒ ටිකට වෙන ත්‍රෙඩ් කන්නෙක් ඇවිල්ලා කියහන්කෝ..ඒත් අපේ බ.ල අල්ලනවා නම් බොරු....:dull::dull:

    :rofl::rofl: පෙරා ලිදට.... :lol: මාව ඈල්ලුම් බොරු.... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනිත් උංට කෑ ගහ ගහ ඉඳලා වැස්ස වෙලේ ඌ හොරෙං ගෙදර මාරු. හැබැයි වැඩක් නෑ. අතම තමා පිහිට.. :P

    :frown: පිස්සුද යකෝ...... :angry: හැබැයි ඉතින් ඊයේ සෑ තමා සෑ...... හරියට වැස්ස...... :P ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    DNA පරීක්ෂණ කිසිවක් අවශ්‍ය නැත. උඹේම, උඹේම, උඹේම කෙල්ල පැටියෙක් කියල සහසුද්දෙන්ම කියන්න පුළුවනි. :yes::yes::yes::yes::P

    :rofl: කොස්වත්තේ කවුපියා ලිදට..... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් ගෙදර යන්වා......
    අද රෑ දෙගොඩහරි ජාමෙ ඉදන් බ.ල.ට පොඩි උදව්වක් තියනව කරන්න. හෙට උදේම යන්න ඕන ඒකට පස්සෙ වාහනේ සර්විස් කරන්න........

    :D ස්තූති කිඹුලෝ...... :cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :dull: :( වැඩ වැඩ ඉවරයක් නෑ බං...... කස්ටමර් කෙනෙක් හදිසි කරලා, ඩෙස්ක්ටොප් හාඩ් ඩිස්ක් බේ දෙකක් ඊයේ රෑම ගෙන්වගත්තා සප්ලයර් ගෙන්.... අද උදේ ඉදන් ඉවරයක් නෑ වහිනවා...... අන්තිමට කාර් එකේ ගිහින් දීලා ආවේ...... බේ දෙකෙන් ලාබේ 800/=යි..... තෙල් ගහන්න උනා 1000/= ක....... :( කොච්චර දිව්වද, මොකද එච්චර පිච්චුනේ කියලා හිතා ගන්න බෑ..... ස්පීඩෝ මීටරේ වැඩ නෑ..... මට පේන්නේ වයර් එකකට බඩු හම්බවෙලා වගේ..... එක පැත්තක පාකින් වැඩ කරන්නෙත් නෑ..... :( හෙට ඒක බලාගන්නත් ඕනා......
    දිගටම අදිමු,:yes::cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :dull: :( වැඩ වැඩ ඉවරයක් නෑ බං...... කස්ටමර් කෙනෙක් හදිසි කරලා, ඩෙස්ක්ටොප් හාඩ් ඩිස්ක් බේ දෙකක් ඊයේ රෑම ගෙන්වගත්තා සප්ලයර් ගෙන්.... අද උදේ ඉදන් ඉවරයක් නෑ වහිනවා...... අන්තිමට කාර් එකේ ගිහින් දීලා ආවේ...... බේ දෙකෙන් ලාබේ 800/=යි..... තෙල් ගහන්න උනා 1000/= ක....... :( කොච්චර දිව්වද, මොකද එච්චර පිච්චුනේ කියලා හිතා ගන්න බෑ..... ස්පීඩෝ මීටරේ වැඩ නෑ..... මට පේන්නේ වයර් එකකට බඩු හම්බවෙලා වගේ..... එක පැත්තක පාකින් වැඩ කරන්නෙත් නෑ..... :( හෙට ඒක බලාගන්නත් ඕනා......

    ඔන්න ඔහොම තමයි බිස්නස් කරන්න ඕනෙ... :cool:
    මොකද දන්නේ නෑ නේද හයිබ්‍රිඩ් FB15 එකට වුනේ...? බැටරි පැක් එකේ අවුලක්ද..? :rolleyes::P
     
    Status
    Not open for further replies.