EK Married Club-6

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹේ වාහනේ මොනවද බං ගෙවෙන්නෙ...? ටයර් ගෙවෙන්නෙ නෑ... පෙට්‍රල් හයිබ්‍රිඩ් එක වගේ.. රේස් යන්න තරම් පිකප් එක තියෙනවා.. ඕක මොකද්ද ? :rofl:
    :rofl: :rofl:
    fb15 එකකත් එක්ක කැලනි ගඟට ජබුක්! :lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹේ වාහනේ මොනවද බං ගෙවෙන්නෙ...? ටයර් ගෙවෙන්නෙ නෑ... පෙට්‍රල් හයිබ්‍රිඩ් එක වගේ.. රේස් යන්න තරම් පිකප් එක තියෙනවා.. ඕක මොකද්ද ? :rofl:
    උඩින් යන්නේ. ටයර් ගෙවෙන්නේ නෑ.....:P
    මු මේ ල*බක් කියනවා. වාහන ගෙදර තිබුනට ටයර් ගෙවෙනවද කවියෝ......:baffled:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕක පරිස්සම් කරගනින් බං... හදිස්සියකට වාහනේ යන්න හදනකොට මීයෝ වයර් වලට කෙලලා තිබ්බොත් එහෙම..
    ඕක කියුවේ බ.ල. ගේ ඌරු මීයද......:eek::eek:;):P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: Samsung GT-P3100 කියලා තියෙන්නේ නම්....... :yes:
    ඔය මගෙ‌ එකේ මොඩල් නම්බර් එකමනෙ! ඔරිජිනල් ටැබක් නං මෙන්න ඕන වන ෆයිල් ටික :

    P3100XXCLL2_P3100XEFCLK1_XEF.zip <-- මේක තමයි‌ orginal samsung jelly bean rom එක. ඕක ලංකාවට එන එක. සින්හල යුනිකෝඩුත් තියනවා.
    zip file එක 756mb වගෙ.

    Odin3_v3.04.zip <-- odin flash 3.04 ඕන ඕක flash කරන්න.

    CF-Auto-Root-espressorf-espressorfxx-gtp3100.zip <-- මේක තමයි ඕක root කරන්න ඕන ෆයිල් එක.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕක පරිස්සම් කරගනින් බං... හදිස්සියකට වාහනේ යන්න හදනකොට මීයෝ වයර් වලට කෙලලා තිබ්බොත් එහෙම..

    :rofl: කියලා වැඩක් නෑ බං..... සතියටම දවසයි නේ එලියට අරන් රවුමක් දාන්නේ.... ඒකත් කඩේ යන්නනේ......

    :rofl:

    අලුත් එකක් තමයි... ඒකයි බැලුවේ...

    :D:D
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දැන් ටයර් වල ගණන් වල හැටියට එහෙම වෙනවනම් කොච්චර හොඳද.:yes::cool: ගල්වගේ නම්, දාල දුවපු ගානත් ඇති නම් ඔන්න ඔහේ ඔය දෙක ගලෝල දාපන්.
    (ගලවලා පස්සේ මට කියපන්. ඇවිත් ගෙනියන්නම්) :rolleyes::P

    මූ මට පේන්නේ ලේලන්ඩ් ටයර් දෙකක්ද කොහෙද දාලා තියෙන්නෙ... :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඩින් යන්නේ. ටයර් ගෙවෙන්නේ නෑ.....:P
    මු මේ ල*බක් කියනවා. වාහන ගෙදර තිබුනට ටයර් ගෙවෙනවද කවියෝ......:baffled:

    ඒකත් ඇත්ත තමයි... හැබැයි මූ ගෙදර නැවතුනහම නම් ඕක දුවන්න ඔඅටන් ගනී... :yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl: කියලා වැඩක් නෑ බං..... සතියටම දවසයි නේ එලියට අරන් රවුමක් දාන්නේ.... ඒකත් කඩේ යන්නනේ......


    :D:D

    දැන් උඹ ජොබට ආයිබෝවන් කිව්වහම දිගටම වැඩ තියෙයි... :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකෝ උඹ් ඩල් ? බල්බ් හදලා ඉවරද ?
    දැනට ලයිට් කඩේ වහලා තියෙන්නෙ. කට්ටියක් මෙහෙ එනවා කියලා තියෙන්නෙ.. :D
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දැනට ලයිට් කඩේ වහලා තියෙන්නෙ. කට්ටියක් මෙහෙ එනවා කියලා තියෙන්නෙ.. :D

    ආ.. ලයිට් ගන්නද.. ? :cool:
    මේ කොසෝ.. නරකද බිස්නස් එකක් කරොත් ?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආ.. ලයිට් ගන්නද.. ? :cool:
    මේ කොසෝ.. නරකද බිස්නස් එකක් කරොත් ?
    යකෝ බඩු ගන්න එනකොට කඩේ වහන්නෙ බ.ල. ඇරෙන්න මොන මෝඩයාද? :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔබට අදාල වන්නේ කෙසේදැයි පැහැදිලි නැත.. :confused:
    ‍යකෝ, උඹ ඇහුවෙ ලයිටහදන්නෙ නැද්ද ? මම කිව්වා කට්ටියක් එන නිසා ලයිට් කඩේ අද වැහුවා කියලා. උඹ එතකොට ඇහුවා එන්නෙ ලයිට් ගන්නද කියලා. ඒකට තමයි ඔය උත්තරේ දුන්නෙ. :rolleyes:
     
    Status
    Not open for further replies.